හිත මුමුණන සිංඳු

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
දෑසින් නෙතින් මුමුනා
හෙමිහෙමින් ලන් වී මගෙ ලොවට රහසේ
හදෙහී නැගෙන රිද්මේ
ඔබයි මැව්වේ මේ සෙනෙහසේ
මා දෑස මානෙන් දුරක නික්මී
ඔබ යන දිනේ.....
මැවේ තරු යුවල් හසරැල් පානා
මල් කිනිති පවනැල්ලෙ පිබිදෙනා
දගකාර සිහිනේ සේයා රැදේ....
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වස්සානයට අත වනල ඉමු මඟ බලන්
    උද්‍යානයක කෙලවරටවී..
    ඔබ ඈති ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උනුහුම නොදී ;)
    නියම පදවැල් ටික මචං:yes::yes::yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දෑසින් නෙතින් මුමුනා
    හෙමිහෙමින් ලන් වී මගෙ ලොවට රහසේ
    හදෙහී නැගෙන රිද්මේ
    ඔබයි මැව්වේ මේ සෙනෙහසේ
    මා දෑස මානෙන් දුරක නික්මී
    ඔබ යන දිනේ.....
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලෙ පිබිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ....
    එළ මචං
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කොළකැඳ කොළකැඳ කොළකැඳ කොළකැඳ
    ලොකූ පොඩී කාටත් ගුණදෙන කොළකැඳ

    ;););););););););)
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    ආදරයේ වේදනාව හදට දැනුනු යම් දවසක.
    හුදකලාව නොතැවී යලි එන්න මා සොයා, එන්න මා සොයා.............

    (නන්දා මලිනී)
    ;):yes:;):yes:;):yes:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ,සිත තාම දන්නෙ නැ මා ඇයිද පෙම් කලේ,සද රාජිනී නුබයි මගේ හද මන්දිරේ,සදා වෙනස් නොවේ මගේ ආදරේ....:)
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ලොවම එපා වී ලොවම කල කිරී
    දැවී දැවී හිදිනා වෙලේ
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රන් කෙන්දෙන් බැද අතගිලි එක්කර ආදරයයි...
    පෙමි රැහැනෙන් බැද සිතුමි වසග කල ආදරයයි...
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    රන් කෙන්දෙන් බැද අතගිලි එක්කර ආදරයයි...
    පෙමි රැහැනෙන් බැද සිතුමි වසග කල ආදරයයි...

    :cool: ඔබ මෙන් ඇයත්
    ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක..
    wage ne :P
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    dama-doragulu-wasa-damuwemi-sitha-mage-amarasiri-peries.jpg
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ගමට කලින් හිරු මුලු තැන් ගෙට වඩිනා
    ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා
    ඒ මල් සුවදේ අද ලෝ තුරු සුව විදිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගමට කලින් හිරු මුලු තැන් ගෙට වඩිනා
    ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා
    ඒ මල් සුවදේ අද ලෝ තුරු සුව විදිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

    :yes::yes::yes::yes::yes::yes:
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මට කියන්න නම් එපා..
    ඔබ මිරිඟුවක් කියා..
    මා හදේ හැගුම් දවා..
    ඔබ මා හැර ගියා....
    මහද ඉමෙන් ඔබ සැගවීලා..
    කොයි යන්නේ මා තනි කරලා..
    ඔබ හටමයි මා සැමදා..
    ආදරේ...
    :(:(
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මට කියන්න නම් එපා..
    ඔබ මිරිඟුවක් කියා..
    මා හදේ හැගුම් දවා..
    ඔබ මා හැර ගියා....
    මහද ඉමෙන් ඔබ සැගවීලා..
    කොයි යන්නේ මා තනි කරලා..
    ඔබ හටමයි මා සැමදා..
    ආදරේ...
    :(:(

    :shocked: hondata hitiya ne.eka oarata moko yalu une:eek:;):) hari hari owa hariyay:)