නියම පදවැල් ටික මචංවස්සානයට අත වනල ඉමු මඟ බලන්
උද්‍යානයක කෙලවරටවී..
ඔබ ඈති ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උනුහුම නොදී![]()



එළ මචංදෑසින් නෙතින් මුමුනා
හෙමිහෙමින් ලන් වී මගෙ ලොවට රහසේ
හදෙහී නැගෙන රිද්මේ
ඔබයි මැව්වේ මේ සෙනෙහසේ
මා දෑස මානෙන් දුරක නික්මී
ඔබ යන දිනේ.....
මැවේ තරු යුවල් හසරැල් පානා
මල් කිනිති පවනැල්ලෙ පිබිදෙනා
දගකාර සිහිනේ සේයා රැදේ....
mata kiyannaa hama deyak ma hithe thiyena duka niwenna..........
hade gasma radena thanaka man asai ahan innaa..........














රන් කෙන්දෙන් බැද අතගිලි එක්කර ආදරයයි...
පෙමි රැහැනෙන් බැද සිතුමි වසග කල ආදරයයි...
ඔබ මෙන් ඇයත්
me ekkenekta ekada kiyanna puluwan??eta wada barida






ගමට කලින් හිරු මුලු තැන් ගෙට වඩිනා
ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද ලෝ තුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා






මට කියන්න නම් එපා..
ඔබ මිරිඟුවක් කියා..
මා හදේ හැගුම් දවා..
ඔබ මා හැර ගියා....
මහද ඉමෙන් ඔබ සැගවීලා..
කොයි යන්නේ මා තනි කරලා..
ඔබ හටමයි මා සැමදා..
ආදරේ...
![]()
hondata hitiya ne.eka oarata moko yalu une

hari hari owa hariyay