හිත වාවන්නෙ නෑ....
ජිවිතේ මහා පුදුමාකාර දෙයක් ආදරේ කියන දේ ඊටත් වඩා පුදුම දෙයක් සමහරු ආදරෙන් පරාද වෙනවා.
කොල්ලෙක් තමන්ගේ පෙම්වතිය තුරුල්ලට වෙලා එයාගේ කෙහෙරැල් වල සුවද ඒවා මුනේ ගැවෙන කොට දැනෙන හැගීම කොච්චර මිහිරිද..

හිනා පුරවගෙන මුළු ලෝකයටම හොරෙන් එයාලගේ අනාගතේ වෙනුවෙන් කොච්චර බලාපොරොත්තු රයක් දවාලක් නැතුව පොඩි බදිනවද..
තමන්ගේ හුස්ම නැවතුනත් තමන්ගේ පෙම්වතිය ඔයාගේ ලග නම් ඔයාට ඊට වඩා දෙයක් තියනවද..
ඔයාගේ අද්රිගේ තුරුලට වෙලා එයාගේ උකුලේ ඒ උණුහුම විදින කොට ඔයාට මුළු ලෝකෙම ඔයා ලග කියල දැනෙන්නේ නැද්ද..?

එත් දෛවය සරදම් කරොත්........................

ඔයාව අතරමන් කරලා දාල,, ඔයා පල්ලෙන්න ආදරේ කරපු...ඔයාටත් වඩා ඔයාට අදරේ කරපු ඔයාගේ පපුවට තුරුල්වෙලා ඒ උණුහුම විදපු ඒ අහිංසක කෙල්ල ඔයාව මේ ලෝකේ තනිකරලා මේ වගේ යන්නම ගියොත් මොනවා වෙයිද.....හිත වාවයිද....?ඔයාගේ...

හිත වාවන්නෙම නෑ , ඔබ අයෙත් එන්නේ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑ , දුන් හීන එළිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා
හෝ.......හෝ.....හෝ.....
සුසුමන් කියා නොදුන්නු , ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ළඳේ
හ..හ..හ..හ..හා.............

හ...අ...අ....ආ..... හා........අ....අ...............
දෑසත් පියාන ඉන්නේ , බැරිද තාම අවදිවෙන්නේ
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වේලි , දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඇයි ආදරි....
ඔ....හෝ..හෝ....... ඔබ යන්නේ ඇයි ආදරි....

උකුලේ නිදාන උන්නු කාලේ ආයේ එන්නේ නෑ... නේ
තනිවෙන්න බෑ මට ඉතින්

ඔ...ඔ....ඔ....අ.....ආ...... ඔ...ඔ....ඔ....අ.....ආ.......
කෙහෙරැල්ලේ ගෙවී ගෑවී සුවඳ සෙව්ව මා එදා
ලන් වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා , පාළුවේ මා හෙළා
ඔබ යන්නේ ඇයි ආදරි,
ඔ...ඔ...ඔ............
ඔබ යන්නේ ඇයි ආදරි

ඔබ තාම දන්නේ ඔබ මගේ කියා.....
මම තාම දන්නේ මා ඔබේ කියා...
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=1021
මෙහෙම දුකක් මේ ලෝකේ කිසිම ආදරවන්තයින් යුවලකට වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා..
....තුනුරුවන්සරණයි...!