හිත හදාගන්න උදව් ඕනේ!

Sep 7, 2018
29
3
0
malli thadaimen kiyanne.. ubata ine ube amma tatta witarayi me loke... umba thenakata waren hoda.. umbata mewa terenne danma neweyi 30 kittu weddi... mita awurudu gaanakata kalin mamath umba wagema anaatha kukulek una... a/l1st shy kelama una.. hitha hadaganna kaalayak giya... harima amaruwen eka kragatta.. ita passe exam liyala uni ghn etc..... umbata kiyanne mchn oka maha loku deya neweyi jiwitheta... athdakimen kiyanne..

mata eyawa aye kohomath one na. hitha hadagannai one. eth eka karaganna bane
 
  • Like
Reactions: D_Mad
Sep 7, 2018
29
3
0
ඔය දුක නිකන් කාලෙ නාස්තියක් විතරයි කියලා පස්සෙ තේරුම් යනවා බං.එතකොට පසුතැවිලි වෙනවට වඩා දැම්ම ගනන් නොගෙන හිටියම හරි. එලකිරියෙ thread එහෙම තිබ්බා සුපිරි.මාත් අඩ අඩ thread දැම්මා පහු ගිය දවස්වල.
මේ පහල කතාව Fb එකේ දැක්කෙ ඔය වගේ ප්‍රශ්නෙකට දීපු උත්තරයක්.
"මේ වෙලාවෙ උඹ උඹටම ආදරේ කරන්න ඕන. උඹේ ලස්සන ගැන එහෙම හිතපන්. උඹ අදහන ආගම හොඳට අදහපන්. බෞද්ධ නම් බුදුන් වැදපන් හැමදාම. ජිම් එකකට එහෙම පලයන්. තව උඹේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වෙන්න මේක chance එකක් කරගනින්"

mcn mata danatamath terila tiyenne mn me yanne boru deyak passe kiyala. eth hitha hadagannai bari. meka nawathuwa mul dawas walawage neme dan. udeta nagitta gamanmath mathak wenne eyawa. kanna yaddith mathak wenneth eyawa. reta nindata yaddith mathak wenneth eyawa :(
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාවෙ සුද්දොන්ගෙන් කලවම් සන්ස්කෘතිය නිසා කොල්ලො කෙල්ලොන්ගෙ මානසික පරිණතිය ප්‍රමාද වෙනව. අවුරුදු 18ක් විතර දෙමාපියන් එක්ක හැදෙන බබාල කැම්පස් ගියාම නැත්නම් සමාජෙට ගියාම පරිණත වෙන්නෙ. එතකොට තේරෙන්න ගන්නව තමන් කරපු මෝඩවැඩ ගැන.

    උඹටත් පරිණත වෙන වයස පුතේ!~
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    malli umba umbatama target1k thiyaganin.. al nam kranne eka udinma pass wenwa ki or job scene or etc monwahari.. ekata weda karapan..

    hithahadaganna mama kala mehema wedak.. digatama pansal giyaa.. daily maasa3k witara.. yanna kalin yaluwek ekka ghn nelum mal kaduwa 20,30k witara wewen... kadala cycle1 pedagena pansale katiya nathi welaawe gh hodata budun wenda.. wedala budungen illuwa mata meaka amataka kranna shakthiya denna kiyala... daily kala nawatwan nathuwama. ado eka weda kala ban..mama normaly aagam gena echchara follow krana ekek neweyi.. mama hithanne ethana une pansal yaamen mage hithata hayiya aawa meka karannama onaya kiyala shakthiya aawa... umbata joke wageda manda.... habayi puthe mewa takketama haryana weda... umba busy weyan monama hari dekata... job academic or etc...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකෙ ඉන්නවා සුපිරිම බූට් කාපු අනාත වෙච්ච කුකුලො.. උන් අලු ගසා දාල නැගිටලා අද පට්ට පොරවල් වෙල ඉන්න උන් ඉන්නවා...
     
    Sep 7, 2018
    29
    3
    0
    මේකෙ ඉන්නවා සුපිරිම බූට් කාපු අනාත වෙච්ච කුකුලො.. උන් අලු ගසා දාල නැගිටලා අද පට්ට පොරවල් වෙල ඉන්න උන් ඉන්නවා...

    un liyapu post nathda bn
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මචන් මන් දැන් ඉන්නෙත් උඹ ඉන්න තත්වෙම තමයි.කරන්න දෙයක් නෑ.දරාගන්න ගොඩක් අමාරුයි.මන් දැන් කෙල්ලට දීල තියෙන නම්බර් එක මාරු කලා.එතකොට එයා මැසේජ් කරන්නේ නෑ.කෙල්ලගේ යාලුවෙක් ඉන්නව මන් දන්න.ඒ කෙල්ලත් එක්ක ටිකක් කතා කලා.ඒ කෙල්ල දැන් හිත හදනවා.මගේ වැරැද්දක් නෑ.කෙල්ලගේ කැ* කමට ගියේ කියල මන් කේන්ති ගන්නව.පලි ගන්න හිතන්නේ නෑ.

    හැබැයි ඒකිට රිදෙන්න මන් දියුනු වෙනවා.ඒකි කලුයි,තාම ඒ ලෙවල් විතරයි කරලා තියෙන්නේ.මන් දැනට සල්ලි පස්සේ දුවනවා.කරන්න දෙයක් නෑ.බූට් කාපු දුක දරාගන්න මාර අමාරුයි.සමාව දෙන්න යන්න එපා.උඹ ගොඩක් දක්ශ මොකටද?ඒක උපරිමෙන් කරපන්.කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්.මචන් කොන්ඩේ කපපන්,ලස්සන රැවුල් කට් එකක් කපපන්.උපරිම හොඳට ලස්සනට ඇඳපන්.වාහනයක් තියෙනවනම් ඒක හොඳට හෝදපන්.සල්ලි අතේ තියෙනවනම් හොඳට කාපන්.වාහනේට තෙල් ගහපන්.පන්සලකට හරි පල්ලියකට හරි පලයන්.හිනාවෙන මිනිස්සු ටිකක් ආෂ්‍රය කරපන්.

    පුලුවන්නම් ලමා නිවාසයක්,වැඩිහිටි නිවාසයක් හරි වෙන මොකක් හරි අසරන මිනිස්සු ඉන්න තැනක් හොයාගනින් දුශ්කර පැත්තක.ඒකේ මිනිස්සුන්ට කන්ඩ හරි අඳින්න හරි ටිකක් අරගෙන පලයන්.උඹට වැඩියෙන්ම දුක දැනෙන වෙලාවට තව පැයකින් උඹ මැරෙනවා කියල හිතපන්.ඒත් එක්කම උඹේ අම්ම කාලද?ගෙදර මුකුත් අඩුපාඩු තියෙනවද කියල බලල ඒවා ගෙනත් දාපන්.උබේ අම්ම උඹට ගොඩක් ආදරෙයි,උඹත් අම්මට ආදරේ කරපන්.මේ කොහෙවත් යන කැරි වේ*යෙක්ට උඹේ වටිනම ආදරේ බලෙන් දෙන්න යන්නේ ඇයි කියලා උඹෙන්ම අහපන්.

    අම්ම ඇරෙන්න ඇත්තටම අපිට ආදරේ කරන්න කවුරුත් නෑ.කොටින්ම ආදරේ කියල දෙයක් නෑ.උබේ කෙල්ලයි,මගේ කෙල්ලයි අනිත් කෙල්ලෝ වගේම කාලා ටොයිලට් එකට යන,දාඩිය ගඳ ගහන,ඩේට් වුන දවසකට ගොඩක්ම ජරාවෙන කෙල්ලෙක් කියල හිතපන්.මස් ගොඩකට ආදරේ කරන්න එපා බන්.උඹ ඒකිව ගෙනාවත් ඒකිගේ ජරා ගති අඩුවෙන්නේ නෑ මචන්.අඩන්න එපා බන්.උඹ ඇත්තටම ආදරේ කරන්නේ ඒකිට නෙවෙයි.උඹේ හිතින් මවාගෙන ඉන්න හීනෙකට.උඹට වැඩියෙන්ම ආදරේ කරන්න කවුද එයා ලගට වෙලා හිටපන්.අමාරුම නම් ලගම දවසක මහරගම පිලිකා රෝහලට පලයන්.බලපන් ඒකේ මිනිස්සුන්ට තියෙන දුක.ලග තියෙන ඉස්පිරිතාලෙකට ගිහින් ලෙඩ්ඩු දිහා බලපන්.උන් විදින දුක උඹ විදින දුකට වඩා වැඩියි.පුලුවන් තරම් පිරිසිදුවට ඉඳපන්.හැමවෙලේම හිනාවෙන්න බලපන්.අඬ අඬ හරි හිනාවෙන්න ට්‍රයි කරපන්.අනිවා කෙල්ලෝ කියන්නේ ජරාවක් කියල තේරෙයි.උඹ දුකින් ඉන්න රෙද්දේ ආදරේ තනිකරම බොරුවක් කියල තේරෙයි.හිනාවෙයන් දැන්.ජයවේවා.

    අනිවා ඇතත බ්න්........:yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    එක මිනිත්තුවක් කෙල්ල ගැන නොහිත ඉඳපං ඉස්සරහට මොනා වෙයිද කියල හිතන්නෙ නැතුව

    එක පැයක් කෙල්ල ගැන හිතන්නෙ නැතුව ඉන්ඩ. ඉස්සරහට මොනා වුණත්

    එක දවසක් කෙල්ල ගැන හිතන්නෙ නැතුව ඉන්ඩ හිත පුරුදු කරන්ඩ

    දවස් 3ක් කෙල්ල ගැන හිතන්නෙ නැතුවම ඉන්ඩ

    එක සතියක් කෙල්ල ගැන කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නැතුව ඉන්ඩ.. ඉස්සරහට මොනා වෙයිද කියල හිතන්ඩ එපා. නිකං කෙල්ලව මතක් නොකර ඉන්ඩ

    ඔයාට එක මාසයක් කෙල්ල ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව ඉන්ඩ පුලුවන්නං එයාව ඔයාට ලැබුණත් එකයි නැතත් එකයි කියන මට්ටමට ඒවි.

    මේ උඹේ පලවෙනි ආදරේද?

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අනික මමනං හිතන්නෙ නෑ ඔච්චර වදවෙන්ඩ තරං වටින කෙල්ලො මේ ලෝකෙ ඉන්නව කියල

    ඇති බොහොම අතලොස්සක් හැබැයි..

    අම්ම තාත්ත වගේ ආදරයක් එයාලගෙන් අපිට ලැබෙයිද?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    තමන්ගෙ ජීවිතේ කා මත්තෙවත් රඳවගන්ඩ එපා

    ස්වාධිනව තමන්ගෙ ගමන යන්ඩ :yes:
     
    chathura97

    Member
    Aug 29, 2018
    24
    1
    0
    owa ohoma thama bn. kello kiyanne podak aththam hitha wenas wena jathiyak. Math kellekta serious love kragena aurudu 3k withra idiya A/L first shy kelawagaththa eth love eka digtama giya e kale jewithema eki nisa tikak dawaskin kella passe wena ekek awa mta theruna meki uta kamthi kiyla mta horen call msg krlath thibuna eth eki yalu une na uth ekka mawa athriyeth na math krna hama wardktama samwa didi adre kra eth e una dewal ekka randu patan gaththa ohoma yaddi 2nd shy exam kra exam eken passe eki mwa athriya ekita 3rd shy krnda one kiyla ekita uwamna une mawa athrinda exam pita dala kohoma hari eki mwa athriya. ekiwa nathuwa inda bri nisa aya afair ekak ptan gamu kiyala wannde na withrai. kohoma hari mn 2nd shy eken campus select una eki me para 3rd shy kra dn wena kollek inwa mn hithnne. eki mwa rawatala exam fail wenkota awnkwa adre krpu mn campus. oya kello wiswasa krnda epa bn uba ube life eka goda dapan ethkota ekita adei edata ekige kollta wada uba hoda thnkata palyn mokak krath kellonwa adhanda epa. uba ube jewithe hadgnin.
     
    Sep 7, 2018
    29
    3
    0
    එක මිනිත්තුවක් කෙල්ල ගැන නොහිත ඉඳපං ඉස්සරහට මොනා වෙයිද කියල හිතන්නෙ නැතුව

    එක පැයක් කෙල්ල ගැන හිතන්නෙ නැතුව ඉන්ඩ. ඉස්සරහට මොනා වුණත්

    එක දවසක් කෙල්ල ගැන හිතන්නෙ නැතුව ඉන්ඩ හිත පුරුදු කරන්ඩ

    දවස් 3ක් කෙල්ල ගැන හිතන්නෙ නැතුවම ඉන්ඩ

    එක සතියක් කෙල්ල ගැන කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නැතුව ඉන්ඩ.. ඉස්සරහට මොනා වෙයිද කියල හිතන්ඩ එපා. නිකං කෙල්ලව මතක් නොකර ඉන්ඩ

    ඔයාට එක මාසයක් කෙල්ල ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව ඉන්ඩ පුලුවන්නං එයාව ඔයාට ලැබුණත් එකයි නැතත් එකයි කියන මට්ටමට ඒවි.

    මේ උඹේ පලවෙනි ආදරේද?

    ඔව් පලවෙනි ආදරේ මචන්. මන් හිතන්නේ නැතුව ඉන්න ෆුල් ට්‍රයි කරනම්.
     
    Sep 7, 2018
    29
    3
    0
    අනික මමනං හිතන්නෙ නෑ ඔච්චර වදවෙන්ඩ තරං වටින කෙල්ලො මේ ලෝකෙ ඉන්නව කියල

    ඇති බොහොම අතලොස්සක් හැබැයි..

    අම්ම තාත්ත වගේ ආදරයක් එයාලගෙන් අපිට ලැබෙයිද?
    නැ බන්. මං එයාට අම්මට සමානව ආදරේ කරා. එයවා අරක්ෂා කරා. එත් එයාට ඒ කිසි දෙයක් වටින්නෙ නැ. දැන් යාලුවො තමා ලොකු. හැබැයි ඒ යාලුවෝ එකෙනෙක්වත් මෙයාව ගනන් ගන්නේ නැ. එත් උන් පස්සෙන් මෙයා යනවා. මට දාරාගන්න බැරි මන් මෙයාව දාලා ගියත් තාම මාව ඔනේ කියන එක. බොරුවට කියනවද ඇත්තට කියනවද කියල තෙරුම් ගන්න බැ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යන එකීට යන්න දීපන් බන්. . දැන් ඔහොමනම් කැම්පස් ගියාම කොහොම වෙයිද? :baffled:
     
    Sep 7, 2018
    29
    3
    0
    owa ohoma thama bn. kello kiyanne podak aththam hitha wenas wena jathiyak. Math kellekta serious love kragena aurudu 3k withra idiya A/L first shy kelawagaththa eth love eka digtama giya e kale jewithema eki nisa tikak dawaskin kella passe wena ekek awa mta theruna meki uta kamthi kiyla mta horen call msg krlath thibuna eth eki yalu une na uth ekka mawa athriyeth na math krna hama wardktama samwa didi adre kra eth e una dewal ekka randu patan gaththa ohoma yaddi 2nd shy exam kra exam eken passe eki mwa athriya ekita 3rd shy krnda one kiyla ekita uwamna une mawa athrinda exam pita dala kohoma hari eki mwa athriya. ekiwa nathuwa inda bri nisa aya afair ekak ptan gamu kiyala wannde na withrai. kohoma hari mn 2nd shy eken campus select una eki me para 3rd shy kra dn wena kollek inwa mn hithnne. eki mwa rawatala exam fail wenkota awnkwa adre krpu mn campus. oya kello wiswasa krnda epa bn uba ube life eka goda dapan ethkota ekita adei edata ekige kollta wada uba hoda thnkata palyn mokak krath kellonwa adhanda epa. uba ube jewithe hadgnin.

    Mata une ohoma seen ekak neme bn. Meya 1st shy ekenma goda giya. Ita passe thama okoma wenas une. eyage hithe mn gana loku adarayak tibune na. Eya mona de unath eyage target walata giye. Dn eyata yaluwo onelu. Mata wada dn yaluwo watinawa eyata. :(
     
    Sep 7, 2018
    29
    3
    0
    යන එකීට යන්න දීපන් බන්. . දැන් ඔහොමනම් කැම්පස් ගියාම කොහොම වෙයිද? :baffled:

    මෙකි ගියේ නැ බන්. මායි නැවැතුවේ. කැම්පස් ගියාම තවත් වෙනස් වෙයි කියලා මටත් තෙරුනා. දැන් එයාට යලුවො විත්‍රරයි වටින්නේ. කලින් ඒ එක යාලුවෙක්වත් මෙයාව ගනන් ගත්තෙ නැ.