හිත හදා ගන්න බැ

blackman1

Member
Apr 27, 2015
108
6
0
එල ලින්ක් එක දාපන් අනිත් උන්ට බලන්න.
මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...

විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.

මතක තබා ගන්නා...
මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......

මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.:yes::yes:

dath kimbula -05-09-2015, 06:28 PM(Respect you)
ඒක හුගක් දේවල් කියල දුන්න මචං මට නම්..දත් කිබුලගේ කතාව සිරා..පින්:yes::yes:

[/QUOTE]

විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.:cool::cool::cool::cool::cool:
thanks machan
 

blackman1

Member
Apr 27, 2015
108
6
0
එක දිගට සති දෙකක් ගල් පොල් සම සමව ලීටර් භාගයක් පමන වනසේ කලවම් කොට දිනපතා එම අනුපාතයෙන්ම අනුමත වෙනු මැනවි
:sorry::eek::eek::cool:
 

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    එක දිගට සති දෙකක් ගල් පොල් සම සමව ලීටර් භාගයක් පමන වනසේ කලවම් කොට දිනපතා එම අනුපාතයෙන්ම අනුමත වෙනු මැනවි
    :P:P:P:rofl::rofl::rofl::rofl:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උබ දැන් මාස දෙකක් කිසි කතාවක් නැතුව හිටපු එකේ ආයිත් කතා කරලා එක පාරක් කාපු කට්ට ආයිත් මුල ඉදන් කන්නද උවමනාව? හිටියා වගේ තව ටික දවසක් ඉදපන් මචන්. ඕන දුකක් ටික කාලයයි. කලින් කවුද කියල තිබ්බා වගේ පරණ ණයක් ගෙවලා ඉවරකරා කියලා හිතපන්. මටත් දැනට පරණ ණයකාරයෝ දෙන්නෙක් මුණගැහිලා තියෙනවා. බලමු ඉස්සරහටවත් හොද එකෙක් ලැබෙයිද කියලා. බොන්න ඕනේ නම් බීපන්, limit එකක් ඇතුව පුළුවන් තරම් fun ගනින්. යන එවුන් යන්න බලෙන් තියාගන්න එපා මචන් කවදාවත්. අනික යන එවුන් ගියාට ඊටත් වඩා හොද අය එනවා ඉස්සරහට.