හින්දි චිත්‍රපටි

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොනවා කරන්නද බන්.....ඉස්සර මටත් ඔය කරදරේ තිබුනා.....දැන් unlimited නිසා ...download කරන්නෙම නැති තරන් ....ඔක්කොම ඔන්ලිනේ විතරයි බලන්නේ....

    thanks මචන් online site එක මෙතන දැම්මට. තව මොනවහරි site තියනවද මචන් online බලන්න . hollywood /bollywood movies HD quality බලන්න තව online site දන්නා ඒවා තියනවනම් දෙනවද? torrent බාන එක අවදානම් වැඩක් මචන්. online බලන එක safe .
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචන් මම හින්දි නූලක් කරන් යනවා කලින් ඉඳන්ම:yes::yes:
    ඒකෙ අප්ඩේට් කරපන් කැමතිනම්:cool::)

    http://www.elakiri.com/forum/showthread.php?t=1523486

    9.gif
    :cool::cool::cool:
    9.gif
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    තෑන්ක්ස් මචන් මේ වගේ සුපිරිම ‍ෆිල්ම්ස් දානවට
    ලින්ක් දුන්නට වැඩක් නෑ කඩෙන් තමා ගන්න වෙන්නෙ


    R
    E
    P
    A
    D
    D
    E
    D