හින්දි චිත්රපටි
කලිනුත් බලලා තිබ්බට අද තමයි හරියට බැලුවෙ... බලලා තියන අය ඇතිනේ,,,
ශාරුක් ඛාන් තමයි ප්රධාන චරිතය රගපාන්නේ,,,
ලංකාවේ උනේ නැතත්, අපේ කම කියලා දෙයක් හොදට හිතට වදින පට්ට ෆිල්ම් එකක්,,,,
අරන් බලන්නකෝ...
Swades: We the People
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
http://thepiratebay.sx/torrent/7389408/
බම්ප් එකක් දාගෙනම යන්න,,,

..අනික මූ සිරා නලුවෙක් බන්..සින්හලෙනම කියනවනම් කැ* ටැලන්ට් එකක් තියෙන්නෙ.සුපිරි ඛාන් ත්රිත්වයෙන් මූ තමා ශාරුක්ට ෆයිට් එකක් දෙන්න පුලුවන් එකම එකා..සල්මන්ගෙ හුගක් තියෙන්නෙ පඩ ශෝ විතරයි
.