හින්දි චිත්‍රපට ගීත Request (Hindi Film Song Request)

Juwanis_Baas

Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    නියම ත්‍රෙඩක්.... මාත් සින්දුවක් add කරන්නද?


    මේ සින්දුව මම මුලින්ම අහුවෙ සිරස සුපර් ස්ටාර් එකේ.. ඉන්න හේශාන් ගමගේ ගේ වීඩියො එකකින්..ඔරිජිනල් ගායකයා තමයි..Nusrat fateh ali khan. සින්දුව පන්ජාබ්.. ගායකයා පාකිස්තාන්. ටිකක් වෙනස් අපූරු ගීතයක්. අහලා බලන්න.

    MP3 download

    http://www.youtube.com/watch?v=zOkxHhugknc&feature=related
     
    Last edited:

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    I+Hate+Luv+Storys+Songs+Download.jpg


    menna

    Bahara

    ;););););)

    click kalama download wenne naththan link eka uda right click karala save link as yanna


    Dennatama Godaaaaaaaaaaaaaaaaak thanx...
    magen dennatama Rep.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    නියම වැඩක් මචෝ..
    11.gif
    මමත් ගොඩක් ආසයි හින්දි සින්දුවලට
    ඒ නිසා ඔන්න මගෙනුත් උපරිමයෙන් සහයෝගය..
    :):)
    Border (1997) මෙන්න මේ ෆිල්ම් එකේ සින්දු නැද්ද මචෝ.. "Ke Ghar Kab Aaoge" මෙන්න මේ සින්දුව වගේ...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නියම වැඩක් මචෝ..
    11.gif
    මමත් ගොඩක් ආසයි හින්දි සින්දුවලට
    ඒ නිසා ඔන්න මගෙනුත් උපරිමයෙන් සහයෝගය..
    :):)
    Border (1997) මෙන්න මේ ෆිල්ම් එකේ සින්දු නැද්ද මචෝ.. "Ke Ghar Kab Aaoge" මෙන්න මේ සින්දුව වගේ...