-හිනාවෙන්න මෙන්න ඇත්ත කථා-

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    -හිනාවෙන්න මෙන්න ඇත්ත කථා-

    1. මුහුදේ මාළු වැඩිවීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම" වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත.

    2. හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.

    3. වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.

    4. විශාල බස් රථ ධාවනය කරන බොහොමයක් රියදුරෝ කෙට්ටුය.

    5. ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරන්නේ කුඩා ටග් බෝට්ටුවකිනි.

    6. ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්‍රශ්න වලින් ඔබව ඈත් කරයි.

    7. ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.

    8. කඳක් ඉරනවාට වඩා පිට පළුවක් පැලීම පහසුය.

    9. හදිස්සියේ විවාහ වන්නා නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ.

    10. විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ.

    11. පඳුරකට විද්දොත් හාවෝ හතර පහක් විසිවිය හැක.

    12. නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.

    13. මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ. කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.


    බම්ප් කර අන් අයටද නරඹන්න උදව් කරන්න :dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.
     
    • Like
    Reactions: mAjIc hAt
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ. කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.

    :rofl:
     
    • Like
    Reactions: mAjIc hAt

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක
    :yes::yes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උඹ නුගේගොඩ පැත්තේ කුඹුරු මනින්න යනවා එහෙම නෙවේ ඕන් :lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹ නුගේගොඩ පැත්තේ කුඹුරු මනින්න යනවා එහෙම නෙවේ ඕන් :lol:
    මනින්න කුබුරක් ඉතුරුවෙලා නැ බන්:( තියෙන හැම කුබුරක්ම අස්වද්දලා තියෙන්නේ :sorry: පුරන් වෙච්ච කුබුරක් හරි හොයාගන්න ඕන දැන් :lol:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මීටකලින් මේ ටික මේ විදිහටම තියෙනවා දැක්කා.. කොහෙදිද කියලා මතක නෑ...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මනින්න කුබුරක් ඉතුරුවෙලා නැ බන්:( තියෙන හැම කුබුරක්ම අස්වද්දලා තියෙන්නේ :sorry: පුරන් වෙච්ච කුබුරක් හරි හොයාගන්න ඕන දැන් :lol:

    එහෙමද අහෝ විපතක මහත...:sorry:

    පුරන් විච්ච ඒවා අස්වද්දලා ත්‍රෙඩ් දාගෙන එනවා එහෙම නෙවෙයි.... නගුලට අරක උනා මේක උනා කියලා :lol:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මීටකලින් මේ ටික මේ විදිහටම තියෙනවා දැක්කා.. කොහෙදිද කියලා මතක නෑ...

    අනේ මතක් කරන්න එපා බන් ඩිංගක් ඉවසලා හිටහංකො :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැව් ගියාට මුහුදෙ පාරවල් හිටින්නෙ නෑ කියලා අපේ අල්ලපු ගෙදර අක්කා ඉස්සර නිතරම කිව්වා.. මං ඇහුවෙ නෑනේ.. :(
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    නැව් ගියාට මුහුදෙ පාරවල් හිටින්නෙ නෑ කියලා අපේ අල්ලපු ගෙදර අක්කා ඉස්සර නිතරම කිව්වා.. මං ඇහුවෙ නෑනේ.. :(

    ආ ආ අල්ලපු ගෙදර අක්කා උබෙි කෑල්ලක් කියලා ආරංචියි...:P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහේනමි හරි හොද ගේකුරැල්ලෙක් වගේ නේද අයියේ ඔයා?:D
    ඔයා මහ පිස්සෙක් මල්ලි.. ඔයාගේ කතාව අන්තිම අශෝභනයි.. අසික්කිතයි, කුප්පයි, කුජීතයි.. ඔයා හිතන්නෙ අක්කලට ලව් නොකරන මල්ලිලා ගේ කුරුල්ලො කියලද හිටං.. :dull: