හිනාවෙන්න_එන්න
කට්ටිය මේ පින්තුර දැකල අති සමහරවිට...ඒති දැකපු නැති අයටයි..දැකපු අයටයි ඔකොටම බළල(පූසා) හිනාවෙන්නයි මෙව දැම්මෙ..සතුටු වෙන්න....
මම මහත් වෙලා වැඩී වගෙ..butt එක අත ගා ගන්න බෑ හදිස්සියකට

.
.
.
කවුරුත් දැක්කද දන්නෙ නෑ...මෙව විජාතික,දෙශද්රොහී මී යෙකුගෙ වැඩක්..මුන්ව ගල් ගහල මරන්න ඕන...:growl:

.
.
.
.
මොනා කරන්නද අම්මෙ..මට තාම මෙව පුරුදු නෑ නෙ..බනින්න එපා..:(

.
.
.
.
ලොකු අය්යෙ මගෙ බොලෙ දෙනවකො..අම්මට කියන්න කලින්..

.
.
.
.
.
හොද නින්දක් දාන්න ඕන..කරදර කාරයො එන්න කලින්..

.
.
.
.
එක ගෙදර ඉන්න අපි දෙන්නට මොන වලිද? අපි ටිකක් නිදාගමු අක්කගෙ ඇදට වෙලා..

.
.
.
.
.
හොද බව්වා..මව හපන්න එහෙම එපා කේ..(මට නං මූ ව විස්වාස නෑ)

.
.
.
.
චුටි කුකු නිදි..සද්ද කරන්න එපා

.
.
.
.
.
මෙ ගෙදර මට විතරයි බුරුසුවක් නැත්තෙ.
..වෙන එක්කෙනෙක් ගෙ එකක් වත් ගන්න ඔන..

.
.
.
කම්මලී ගෙම් එකක් වත් කරන්න බලමු..

.
.
.
.
අපි අපේ පාඩුවෙ කාටත් කරදරයක් නෑ...

.
.
.
.
මෙගෙ පිගාන මෙතන දාන්න එපා කියල කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ....

.
.
.
.
"jast cute na"

.
.
.
.
හු හු..උබල වටෙ ඉදියට මව අල්ලන්න බෑ නෙ...

.
.
.
.
වෙන මීයෙ වගෙ නෙමෙ ඔයා හරිරිරි හොදයි....

.
.
.
.
බඩ හොදනව මම..

.
.
.
.
අප්පා ආයි නං මේ ජරාව බොන්නෙ නෑ...