හිමාලෙට වඩා උසයි Original Tamil Version එක

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    හිමාලෙට වඩා උසයි Original Tamil Version එක

    හිමාලෙට වඩා උසයි Original Tamil Version එක




    මෙන්න සිංහල සිංදුව





    සිංදු දෙකම පියගුණ ගීත

    Repost නම් සොරි හොඳේ​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙ කරන්නෙ තනු කොපි කිරිමනෙ ලොල්ම විදියට
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙකේ කිසි වැරැද්දක් නැහැ හොද නිර්මාණයක් බිහි වුනොත්, මොකද ජොතිපාල කිව්ව සිංදු ඔක්කොම එහෙම නේ ලස්සනයි අදටත් අහනන් පුවන් .

    මේහෙම කරද්දි වාසියක් තියෙන්නේ අපේ වචන ටිකක් දාලා කියන ඔහේ ගොබ්බ සින්දු වචන උස් පහත් කරලා ලස්සන වෙරියෙශන් වලට ගන්න පුලුවන් අපේ උන්ගේ එක ඇගෙ නැති හින්දා මෙහෙමවත් කරන එක හොදයි.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔



    මෙකත් ඒ වගේ අනික් පැත්තට වුන සීන් එක IRAJ දමිල ආභාශය අරන් මුලින් ගහනවා සිංහල ටැක් එක පස්සේ ගහනවා වෙන මගුලක් එක ඊට වඩා හිට් ලූ එ කියපු එකාගේ සූපර් හීට් ලූ දැන් මේ ට්‍රැක් එක