හිමිනමක්_ගිනි තියා ගනියි

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
napunsakayek hediyawa gena kathakarai.

ane yako balapan wena hamuduruwo gena newi api kata kale mee harak merimatai anyagamikaranayatai wiruddha una hamuduruwo gena napunsaka kodak nathi ballo uba nikan topic eken pita yanna epa

මගේ ලිංග බේදය උබට වැඩක් නෑනේ ඇයි හරක් විතරක් අනිත් එවුන් සත්තු නෙවෙයිද එව ප්‍රාණ ගාත නෙවෙයිද ? එහෙනම් බුදුහාමුදුරැවෝ අංගුලිමාලගේ ඉල්ලිම් පිලිගෙන මස්කන එක තහනම් කරන්න තිබුනනේ .බෞද්ධ අය අන්‍යාගමික වෙනවනම් එකට හේතුව හොයලා බලල එව පිලියම් කරන්න ඔනේ ඇගට ගිනිතියා ගෙන ප්‍රශ්න විසදන්න පුලුවන් නම් ධර්මයක් අවශ්‍ය නෑනේ .
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
avatar324758_10.gif

:lol::lol: මහසොහොන් බලකාය තමයි දැන් ආගම රකින්න ඇවිත් තියෙන්නේ තොපි යක්කු අදහන එවුන් නේද බන් බණ කියන්නේ
 
Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    තොත්ත බබා;15028987 said:

    අනේ මෝඩ මූසල මී හරකෝ, ඒ මස් කඩවලින් මස් ගත්තෙ තම්බි විතරද ? බාර් වල අයිතිකාරයො තම්බි ද ? බාර්වලින් බෝතල් ගත්තෙ තම්බි ද ?
    :angry::angry::angry:
    තවත් තම්බින්ටම බැන බැන හිටපිය මෝඩ , මූසල , තකතීරු , එල හරක
    ow machoooo you are totally correct but we must make a society who do not eat beef
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හිමිනමක්_ගිනි තියා ගනියි 05-25-2013 04:36 PM hamuduruwo gini thiyagaththe ubatane ridila thiyenne.lol
    හිමිනමක්_ගිනි තියා ගනියි 05-25-2013 04:25 PM ubata oya kiyana hediyawa thiyenawada ponnaya
    හිමිනමක්_ගිනි තියා ගනියි 05-25-2013 12:04 AM dannaththam kata wahagena hitapan

    රෙප් කපන බෞද්ධයෝ උබලා රෙප් කපලද බෞද්ධ කම ආරක්ෂා කරන්නේ :lol:
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ගමයා;15029051 said:
    මගේ ලිංග බේදය උබට වැඩක් නෑනේ ඇයි හරක් විතරක් අනිත් එවුන් සත්තු නෙවෙයිද එව ප්‍රාණ ගාත නෙවෙයිද ? එහෙනම් බුදුහාමුදුරැවෝ අංගුලිමාලගේ ඉල්ලිම් පිලිගෙන මස්කන එක තහනම් කරන්න තිබුනනේ .බෞද්ධ අය අන්‍යාගමික වෙනවනම් එකට හේතුව හොයලා බලල එව පිලියම් කරන්න ඔනේ ඇගට ගිනිතියා ගෙන ප්‍රශ්න විසදන්න පුලුවන් නම් ධර්මයක් අවශ්‍ය නෑනේ .
    ekata piliyam hoyanna kiwwama baladarin piliyam hoyanne natthan api unwa marannada tho kiyanne . anith satthu marana ekatath api wirudai dan balanna haraka kiyana satagen api kiri gannawa aragena api passe uwa maranawa eka anumatakalahekida ?
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ගමයා;15029060 said:
    avatar324758_10.gif

    :lol::lol: මහසොහොන් බලකාය තමයි දැන් ආගම රකින්න ඇවිත් තියෙන්නේ තොපි යක්කු අදහන එවුන් නේද බන් බණ කියන්නේ

    ow api yakku tamai bududahamata sinhalakamata adarayak gawrawayak thiyena yakku .tho dan balapan tho monada karalathiyenne kiyala uba mee poyatawath pansal giyada? giyanam hodai .ai yakune thopilata me hamuduruwo kiyapu de therenne natthe
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙනම ඔක්කොටම ඉස්සෙල්ල ගිනිතියාගෙන මැරෙන්න තිබ්බේ බුදු හාමුදුරුවන්ට.මොකද ඒ කාලෙත් ඕව තිබ්බ .
    අනේ මෙහෙමත් අද්‍යාපනයක් නැති මිහරක්.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ekata piliyam hoyanna kiwwama baladarin piliyam hoyanne natthan api unwa marannada tho kiyanne . anith satthu marana ekatath api wirudai dan balanna haraka kiyana satagen api kiri gannawa aragena api passe uwa maranawa eka anumatakalahekida ?

    හරකා ගෙන් කිරි ගන්නේ නෑ හරකෝ එලදෙන ගෙන් කිරිගන්නේ .අනික ලංකාවේ ලංකාවේ නිෂ්පාදනය කිරිද බොන්නේ උන් ඔක්කෝම බොන්නේ නවසිලන්තයෙන් ගේන කිරි .කිරි අම්ම කිරි අම්මා කිය කිය දැලගුවට ඇත්තම කිරි අම්මලා ඉන්නේ පිටරට .
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ow api yakku tamai bududahamata sinhalakamata adarayak gawrawayak thiyena yakku .tho dan balapan tho monada karalathiyenne kiyala uba mee poyatawath pansal giyada? giyanam hodai .ai yakune thopilata me hamuduruwo kiyapu de therenne natthe

    උබ අනිත් එවුන් පන්සල් ගිය එවයි නැත්තේ මොකද හොය හොය හිටපන් .උබලත් නිකම් ගෑනු වගේ උබේ බලකාය කියලද මම පන්සල් යන්න ‍ඔනේ :rofl: උබල යක්කු අදහමින් හිටපල්ලා
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ගමයා;15029094 said:
    හරකා ගෙන් කිරි ගන්නේ නෑ හරකෝ එලදෙන ගෙන් කිරිගන්නේ .අනික ලංකාවේ ලංකාවේ නිෂ්පාදනය කිරිද බොන්නේ උන් ඔක්කෝම බොන්නේ නවසිලන්තයෙන් ගේන කිරි .කිරි අම්ම කිරි අම්මා කිය කිය දැලගුවට ඇත්තම කිරි අම්මලා ඉන්නේ පිටරට .
    hari harako ethakota tho kiyanne lankawa ekekwath elakiribonne nadda?
    oya pitaratin gena kiri wala disayanaide di amaide thiyenawa kiyala tho dannawada.

    habai ubakiwwa eka kathawak mama piligannawa කිරි අම්ම කිරි අම්මා කිය කිය දැලගුවට ඇත්තම කිරි අම්මලා ඉන්නේ පිටරට .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේ බිමේ
    හරක් මරන එක
    නවත්තන්න
    දලදා හමුදුරුවනේ..!!!

    ඕක නෙමෙයි බන් කියන්න ඕනේ
    මේ බිමේ සත්ව ගාතනය නවත්වන්න කියල.
    ඇයි හරක විතරක් ? එහෙනම් දිවරයින්වත් මෙරටින් පන්නපන්..
    මස් කඩ වහන්න කියපන් ...
    උබලගේ පුදුම මානසිකත්වයක් නේ බන් තියෙන්නේ :rolleyes:
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ගමයා;15029104 said:
    උබ අනිත් එවුන් පන්සල් ගිය එවයි නැත්තේ මොකද හොය හොය හිටපන් .උබලත් නිකම් ගෑනු වගේ උබේ බලකාය කියලද මම පන්සල් යන්න ‍ඔනේ :rofl: උබල යක්කු අදහමින් හිටපල්ලා
    ha uba kiyanakan hitiye
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ඕක නෙමෙයි බන් කියන්න ඕනේ
    මේ බිමේ සත්ව ගාතනය නවත්වන්න කියල.
    ඇයි හරක විතරක් ? එහෙනම් දිවරයින්වත් මෙරටින් පන්නපන්..
    මස් කඩ වහන්න කියපන් ...
    උබලගේ පුදුම මානසිකත්වයක් නේ බන් තියෙන්නේ :rolleyes:
    oka kiyapan ara hamuduruwanta mata newei
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඕක නෙමෙයි බන් කියන්න ඕනේ
    මේ බිමේ සත්ව ගාතනය නවත්වන්න කියල.
    ඇයි හරක විතරක් ? එහෙනම් දිවරයින්වත් මෙරටින් පන්නපන්..
    මස් කඩ වහන්න කියපන් ...
    උබලගේ පුදුම මානසිකත්වයක් නේ බන් තියෙන්නේ :rolleyes:

    :yes::yes:හරක් මරන්න එපා කියන්නේ හින්දු ආගම පටලවගෙන මචන් නැත්තම් හරක් මරන්න එපා කියලා විශේෂ කරලා කියන්නේ අනිත් සත්තු මැරැවට කමක් නෑ කියන එක නේ .ඔන්න දැන් බෞද්ධයෝ අදහන්නේ හින්දු ආගමයි යක්කුයි
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    oka kiyapan ara hamuduruwanta mata newei
    :rolleyes: :rolleyes:

    මස් කමු! හරක්මස් නොකමු !
    ~බුද්ධ ධර්මය 2.0~

    ගමයා;15029135 said:

    :yes::yes:හරක් මරන්න එපා කියන්නේ හින්දු ආගම පටලවගෙන මචන් නැත්තම් හරක් මරන්න එපා කියලා විශේෂ කරලා කියන්නේ අනිත් සත්තු මැරැවට කමක් නෑ කියන එක නේ .ඔන්න දැන් බෞද්ධයෝ අදහන්නේ හින්දු ආගමයි යක්කුයි

    ඔව් බන් අලුත් version එකක්
    බුද්ධ ධර්මය 2.0
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    harak seen eka hambayongen gema illanna hoda point ekak,
    pena vidihata hambayonta kelala minissunge prashna amathaka
    karanna wada piliwelak issarahata set wei.
    buthane wage wade wei,
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව් තොගේ ගොන්කම මෙතන පෙන්නන්න එපා :angry::angry::angry:
    මෙය ජීවිත පරිත්‍යාගයක් මිස සිය දිවි හානිකරගැනීමක් නොවේ.

    සස ජාතකයේ සදහන් වන බෝසත් හාවා මතකද? අන්‍යයකුගේ කුස ගිණි නිවීමට තමන්ගේ ජීවිතය පූජාකිරීමට තැත්කල හාවා ගැන ඔබ අසා ඇත.
    මේ රටපුරා දිනකට අසරණ ගවයන් කී දෙනෙක් නම් සිය ජීවිතය පූජා කරයිද? උදෑසන දළදා මාලිගාවේ තේවා හඩ ඇසෙන මානයේ කදුලින් සුසුමින් තැවෙමින් ගෙල කැපුම් ලබන අසරණයන් වෙන්වෙන් දුක්වන්නෝ කවරහුද? සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් රට බේරා ගැනීමට පැමිණි ආණ්ඩු මුස්ලිම් ආගමිකයන්ට කත් අදින මෙවන් කාලයකදී සිංහල බෙදුනුවා වෙනුවෙන් කෑගසා ලකුණු දමා ගැනීමට මුරගාන මිනිසුන් සිටින මෙවන් කාලයකදී අපේ හාමුදුරුවන් සැබෑම බුද්ධ පුත්‍රයෙකි. සිංහල බොදුනුවා වෙනුවෙන් අවංකවම හඩ නැගූ උන්වහන්සේ සිය අභීත ගමන් මගට බැස්සේ සිය පන්සල් පවා අත්හරිමිනි. සිය පන්සල්වල භාරකාරත්වය පොඩි හාමුදුරුවරුන්ට පවරමින් සිංහල බෞද්ධයාට වන අසාධරණයන්ට එරෙහිව හඩ නැගූහ. චතුරාර්ය සත්‍යය ගැන කියමින් බුදු දහම විකෘතිකරමින් මාලිගාවල ජීවතවෙමින් බුදු දහම විකෘතිකරන්නන් හමුවේ අපේ හාමුදුරුවෝ සැබෑම වීරයෙකි.
    කියන දේ කරන, කරන දේ කියන අපේ හාමුදුරුවෝ දහස් ගණන් අසරණ ජීවිත වෙනුවෙන් සිය ජීවිතය කැප කලහ. එය සිය දිවි හානිකරගැනීමක් නොවේ. එය සැබෑම ජීවිත පූජාවකි. ඡන්දය වෙනුවෙන් සිය ආත්ම ගෞරවය, රට , ජාති්‍ය, ආගම විනාශ කරන පහත් ආණ්ඩු බලය හමුවේ උන්වහන්සේ මහා පවුරක් සේ නැගී සිටියහ.
    අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මෑතකාලයේ පහල වූ සැබෑම බුද්ධ පුත්‍රයෙකි. අසරණ සත්ව ජීවිත වෙනුවෙන් ඔබවහන්සේ සිදුකල පරිත්‍යාගය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. සිරි දළදා සමිදු වැඩ සිටින රටේ සිදුකරන අප්‍රමාණ සත්වඝාතන නැවැත්වීමට මෙන්ම සිංහල බොදුනුවාට සිදුවන අසාධරරණ නැවැත්වීම වෙනුවෙන් සිය ජීවිතය කැපකල අපේ හාමුදුරුවනේ. දළදා සමිදු සතු අප්‍රමාණ ගුණ සමුදායේ බලෙන්, රන්වැලි සෑය, ශ්‍රීමහා බෝ සමිදු, සෝමාවතී සමිදුන් සතු අනන්ත අප්‍රමාණ ගුණ බලෙන් ඔබ වහන්සේට ඉක්මන් සුවය අත්වේවා යන්න අප හැමගේ ඒකායන ප්‍රාර්ථනයයි. අනන්ත බුදුගුණ බළෙන් ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා.

    https://www.facebook.com/photo.php?...80280.100001196487578&type=1&relevant_count=1