හිමිනමක්_ගිනි තියා ගනියි

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පිස්සුද ඔයි.. සියපන නහ ගත්ත එකෙක් නිවන් සුව ලබන්න.. දැන් අවිචි මහ නරකාදියෙ..

    එතකොට සස ජාතක කතාවේ තමන්ගේ මස් කාල කුසගින්න නිවාගන්න කියලා ගින්නට පැනපු අපේ බොධිසත්වයෝ ඔය යස අගේට බුදු වුනේ.
     
    • Like
    Reactions: gosmart

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0

    මේ බොදිසත්වයොද?
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0

    එතකොට සස ජාතක කතාවේ තමන්ගේ මස් කාල කුසගින්න නිවාගන්න කියලා ගින්නට පැනපු අපේ බොධිසත්වයෝ ඔය යස අගේට බුදු වුනේ.

    මේ ගොන් හැත්ත කොහෙද බං ඕව දන්නේ. ඔය අරෙහෙන් මෙහෙන් ඇහිඳ ගන්න ඒවා තමයි මෙතන අත අරින්නේ. උන් වහන්සේ නිසා ගවයින් දහස් ගණනකට අභය දානය ලැබෙන්නයි යන්නේ. ඒ පිනම ඇති උන් වහන්සේට.
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    පිස්සුද ඔයි.. සියපන නහ ගත්ත එකෙක් නිවන් සුව ලබන්න.. දැන් අවිචි මහ නරකාදියෙ..

    ubee ammawa aran waren hukkkola ganna ponnayaa :D enawa methana bana kiyanaa.. urrekta puka deepan ponnaya
     
    • Like
    Reactions: gosmart

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    මේ ගොන් හැත්ත කොහෙද බං ඕව දන්නේ. ඔය අරෙහෙන් මෙහෙන් ඇහිඳ ගන්න ඒවා තමයි මෙතන අත අරින්නේ. උන් වහන්සේ නිසා ගවයින් දහස් ගණනකට අභය දානය ලැබෙන්නයි යන්නේ. ඒ පිනම ඇති උන් වහන්සේට.
    මට හිනා යනවා ඔයි.. පිස්සො ටිකක් ලියුම් එව්වා කියලා ජනාදිපති තුමා හරක් මරන එක තහනම් කරයි.. උබලා පව්.. හීන දැකපල්ලා.. ඔය උන්නන්සෙ චිතකේ දල්වන්නත් කලින් කුයින්ස් එකේ, හරක් මස් ඩෙවල් දාන්නෙ.. නවත්තමකු, ආයුබොවන්ඩ...
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    එතකොට සස ජාතක කතාවේ තමන්ගේ මස් කාල කුසගින්න නිවාගන්න කියලා ගින්නට පැනපු අපේ බොධිසත්වයෝ ඔය යස අගේට බුදු වුනේ.

    එය කලේ එයින් තක්කෙටම හිඟන්නාගේ කුසගින්න නිවාගන්න පුළුවන් නිසා... නමුත් ඒ හිඟන්නා සක්‍රදෙවියා නිසා ඒ හාවා නැත්නම් බොධිසත්වයෝ බේර ගත්තා..

    නමුත් මේ කරපු ක්‍රියාවෙන් කවදාකවත් ඔය හරක් මරණ එකට නීතී වැටෙන්නේ නැහැ.. ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා...රටේ තියෙන ආණ්ඩුවේ හැටියට...අනික නීතී දාන එක බුදු දහමේ ක්‍රමය නෙමේ... මිනිස්සුන්ට මේක පැහැදිලි කරලා ඒවැ කෑමෙන් මුදවාගත්තා නම් හරි අඩුම ගානේ සිංහලයෝ ටික මේවා කන එකවත් නවත්ත ගන්න බැහැනේ... මහා ලොකුවට internet එකේ කථා කරනවා හරක් ගැන...ඇයි උගේ අගේ size එක ලොකු නිසාද..... එතකොට මාළු බිත්තර හාල්මැස්සෝ වගේ පොඩි මාළු ...ඒවා රස කර කර කනවා... අනේද කියන්නේ උපාසකමහත්හොරු :P

    ඊට වඩා ලංකාවේ ළමා අපචාර වෙනවා,මිනී මරනවා ඒවටත් නීති දැඩි කරන්න කියලා ඔය එකෙක්වත් ගිනි තියා ගන්නවද ?

    මාළු බිත්තර හාල්මැස්සෝ හාමුදුරුවෝ පාවා වලදනවා...දානයක්වත් තමන්ගේ ගෙදර දීලා තියෙන අය ඕක දන්නවා.. ඒ සත්තු නෙමෙද ?

    මේ රාවය සංවිධානයට ඕන හරක් විතරක් අල්ලගෙන ඒකෙන් මුස්ලිම් මිනිහට ගහන්න..
    එත් ඔය මොකා කෑගැහුවත් අදටත් කොලබ මුස්ලිම්,සිංහල,දෙමළ කඩවල දවල් කෑමට හරක් මස් වැඩිපුර ඉල්ලන්නේ සිංහල බහුතරය... කොත්තු නම් ඒකත් හරක් මස්... එතකොට බයිට් එකට හරක් මස්...

    මම ඔය එක මාංසයක් ගන්න නැහැ...ඒත් මෙතන ඔය කෑ ගහන එවුන් කී දෙනෙක් අද දවල්ට මාළු බිත්තර හාල්මැස්සෝ කන්න ඇත්ද ?
    සමහර ගෙවල් වල මාළු නැත්නම් කන්න එපා වෙනවා කියලා කියන මිනිස්සු ඕන තරම් ඉන්න රටේ මේවා විහිලු
     
    Last edited:
    • Like
    Reactions: smother

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    මර නින්දේ පසුවන ජාතියක් අවදි කිරීම උදෙසා ජීවිතය පරිත්‍යාගයෙන් කටයුතු කල ඔබ වහන්සේට කලගුන දැක්වීමට අපට හැකිවේවිද....?....නිදා වැටෙන ජාතිය අවදිකොට පන පෙවීම සදහා නැවතත් අප අතරට වඩිනු මැන හිමියනි....අපට අවශ්‍යම මොහොතක ඔබ වහන්න්සේ අප හැරගිය වියෝව කෙසේ දරාගමුද....ඔබට අමා මහ නිවන් සුව.....
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දළදා මාළිගාව ඉදිරිපිටදී ගිනි තබගෙන සිය දිවි හානි කර ගන්නට තැත් කළ බෝවත්තේ ඉන්ද්‍රසාර බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාව වීඩියෝ කර ගත් ස්වර්ණවාහිනිය එය ගජරාමෙට විකුණන්නට පටන් ගෙන තිබේ.

    මෙකී සමාජ අපරාධය සිදු වන්නට යන බව දැන දැන ම ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති කණ්ඩායම කටයුතු කර ඇති බව පහත අප විසින් එම්බෙඩ් කර දක්වන ඔවුන්ගේ වීඩියෝවෙන් පැහැදිලිව ම පෙනේ. මාධ්‍යකරුවන්ට වුව අපරාධ සහායකයන් වීමට හිමිකමක් නැත. නීතියේ පාලනය ඇති රටක නම් මෙකී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

    මාධ්‍යකරුවාගේ කාර්යභාරය වන්නේ ඕනෑම සිද්ධියක් වාර්තා කිරීම නො වේ. සියල්ලට පළමුවෙන් තමන් පුරවැසියකු බව මාධ්‍යකරුවා මතක තබා ගත යුතු ය.මෙකී අපරාධය සිදු වන්නට යන බව දැන දැන එය වැළැක්වීමට පියවර නො ගැනීම ඉතා පැහැදිලිව ම වරදකි.

    මෙම ගිනි තබා ගැනීම සිදු කළ භික්ෂුවට ඇතැමෙක් බැණ වදිනු දුටිමි. එහෙත්, මේ වනාහි, ජාතිවාදී, ආගම්වාදී, ස්වෝත්තමවාදී අන්තවාදයේ අනුකම්පාවට ලක් විය යුතු අවංක ගොදුරකි. ‍සිය අරමුණ වෙනුවෙන් මෙකී ත්‍රස්ත ක්‍රියාවේ එ‍හිමියන් යෙදුණේ ලෙමන් පෆ් කමින් උපවාස රඟපාන ජාතිවාදී නායකයන් සි‍ටින රටක ය.

    මේ සිද්ධිය වනාහි ජාතිවාදය විසින් මිනිස් ජීවිතවලට කළ හැකි විනාශය දකුණේ සිංහල මිනිසුන්ගේ ඇස්වලට ඇඟිල්ලෙන් ඇන පෙන්වන අවස්ථාවකි. මෙය උතුරේ පුපුරා ගිය මිනිස් ‍බෝම්බවල කතාවේ ම තවත් පරිච්ඡේදයකි. අල් කයිඩා පන්නයේ ඉස්ලාම් මූලධර්මවාදය වැනිම වූ කතාවකි. දැන් මේ සිද්ධිය පදනම් කරගෙන අන්තවාදය ප්‍රවර්ධනය කරන්නට ඇතැම් සංවිධාන උත්සාහ කරන ආකාරයපිළිබඳ උදාහරණයක් ලෙස International Buddhist Council Sri Lanka නම් ෆේස්බුක් කණ්ඩායමක් විසින් නිකුත් කර තිබෙන ප්‍රචණ්ඩ ප්‍රකාශනයක් අපි උපුටා දක්වමු.මේ එම පිටුවේ පළ වූ පාඨක අදහස් දැක්වීමකි. hamuduruwanta monawahari wela tibunoth balagamu tambiyonta wena de

    ''සිංහල රාවයේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගේ ඉල්ලීම, ගව ඝාතනය ශ්‍රී දළදා පොළොවෙන් ඉවත් කරනු!

    ''නැත්නම් සැබෑ සිංහලුන් විසින් අතුගා දමන තුරු අපගේ විරෝධය පළකිරීම සඳහා පෙලගැසෙමු.. ගිනි තැබිය යුත්තේ කිරි අම්මා මස් කරන ගෙරි පාපතරයන් ය..

    ''සැබෑ සිහලුනි පෙලගැසෙවූ.. මුලින් උදුරා දමන්නට..! අවිහිංසාව රකින මතු පරපුරක් සඳහා !''
    කොහොමද අවිහිංසාව?

    හරකුන් මැරීම මෙන් ම කුකුළන් මැරීම ද පව්කාරකමකි. බීෆ් පිළිකෙව් කරමින් චිකන් ජාතියේ මාංශාහාරය බවට පත් කරගෙන ඇති තත්වයක් අද දැකිය හැකි ය. මසුන් මැරීමත් පාපයකි. එහෙත්, දෘෂ්ටිවාදීමය තලයේ මේවා පව් ය යන ආකල්පය පවතින අතර ම මේ ක්‍රියා ද දිගට ම සිදු විය.

    පැරණි සිංහල ගැමි සමාජය මේ සඳහා හොඳ ම නිදසුනකි. සතුන් මැරීම පාපයක් බව දෘෂ්ටිවාදීමය වශයෙන් පිළි ගන්නා ගමන් ම මිනිස්සු මස් කෑම ද කළ හ. ගැමි ගොවියෝ තමන් හරකුන් නො මරන මුත්, 'තම්බිට' හරකුන් විකිණීම කළ හ. හැමෝ ම එසේ කළ බව හෝ හැමෝ ම අසංවේදී මිනිසුන් බව එයින් කියවෙන්නේ නැත.

    හරකුන් ඇති කිරීම කරන ගොවියන් ළඟ සිටින හරකුන් වයස්ගතව මිය ගිය පසු වල දමන සිරිතක් නැත.

    අන්තවාදීහු සිය ව්‍යාපාරයන් සඳහා විවිධ පටු නිමිති යොදා ගනිති. සිය ජීවිතයෙන් වැඩි කාලයක් පිරිමි ළමයින්ගේ ස්වයං වින්දනයට එරෙහිව පත්‍රිකා බෙදීම සඳහා වැය කළ මිනිසකු ගැන මට කේරළයේදී ඔහුගේ පුතකු කීවේ ය.

    හරකුන් මැරීමට එරෙහිව හාමුදුරුවරු ගිනි තබා ගන්නේ මිනිසුන් මැරීම මහා පරිමාණයෙන් කෙරෙන රටක ය. මේ හාමුදුරුවන් ගිනි තබා ගත් තැනට නුදුරින් මුළු ජීවිත කාලය ම පා යදමින් බැඳ අලි, ඇතුන්ට වධ දෙන ස්ථානයක් තිබේ. ඒ ක්‍රියා සිදු කෙරෙන්නේ ද බුදු දහමේ නාමයෙනි.

    මිනිසා සංවේදී වන අතර ම උපයෝගිතාවාදී ද වන සත්වයෙකි. දෘෂ්ටිවාදීමය වශයෙන් සුචරිතවාදී වන අතර ම ප්‍රායෝගික තත්වයන්ට අනුව හැඩගැසී ජීවත් වන්නෙකි.

    අන්තවල ජීවත් වන මිනිසුන්ට මානසික ගැටලු තිබේ. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මෙකී අන්තයන් ප්‍රවර්ධනය කරන අය නාස්ති වන මෙවැනි ජීවිතවලට වග කිව යුතු ය.

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0

    එය කලේ එයින් තක්කෙටම හිඟන්නාගේ කුසගින්න නිවාගන්න පුළුවන් නිසා... නමුත් ඒ හිඟන්නා සක්‍රදෙවියා නිසා ඒ හාවා නැත්නම් බොධිසත්වයෝ බේර ගත්තා..

    නමුත් මේ කරපු ක්‍රියාවෙන් කවදාකවත් ඔය හරක් මරණ එකට නීතී වැටෙන්නේ නැහැ.. ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා...රටේ තියෙන ආණ්ඩුවේ හැටියට...අනික නීතී දාන එක බුදු දහමේ ක්‍රමය නෙමේ... මිනිස්සුන්ට මේක පැහැදිලි කරලා ඒවැ කෑමෙන් මුදවාගත්තා නම් හරි අඩුම ගානේ සිංහලයෝ ටික මේවා කන එකවත් නවත්ත ගන්න බැහැනේ... මහා ලොකුවට internet එකේ කථා කරනවා හරක් ගැන...ඇයි උගේ අගේ size එක ලොකු නිසාද..... එතකොට මාළු බිත්තර හාල්මැස්සෝ වගේ පොඩි මාළු ...ඒවා රස කර කර කනවා... අනේද කියන්නේ උපාසකමහත්හොරු :P

    ඊට වඩා ලංකාවේ ළමා අපචාර වෙනවා,මිනී මරනවා ඒවටත් නීති දැඩි කරන්න කියලා ඔය එකෙක්වත් ගිනි තියා ගන්නවද ?

    මාළු බිත්තර හාල්මැස්සෝ හාමුදුරුවෝ පාවා වලදනවා...දානයක්වත් තමන්ගේ ගෙදර දීලා තියෙන අය ඕක දන්නවා.. ඒ සත්තු නෙමෙද ?

    මේ රාවය සංවිධානයට ඕන හරක් විතරක් අල්ලගෙන ඒකෙන් මුස්ලිම් මිනිහට ගහන්න..
    එත් ඔය මොකා කෑගැහුවත් අදටත් කොලබ මුස්ලිම්,සිංහල,දෙමළ කඩවල දවල් කෑමට හරක් මස් වැඩිපුර ඉල්ලන්නේ සිංහල බහුතරය... කොත්තු නම් ඒකත් හරක් මස්... එතකොට බයිට් එකට හරක් මස්...

    මම ඔය එක මාංසයක් ගන්න නැහැ...ඒත් මෙතන ඔය කෑ ගහන එවුන් කී දෙනෙක් අද දවල්ට මාළු බිත්තර හාල්මැස්සෝ කන්න ඇත්ද ?
    සමහර ගෙවල් වල මාළු නැත්නම් කන්න එපා වෙනවා කියලා කියන මිනිස්සු ඕන තරම් ඉන්න රටේ මේවා විහිලු
    This guy at least have a point.. Why for fish, chicken and pig.. we can fire munk for each..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    එය කලේ එයින් තක්කෙටම හිඟන්නාගේ කුසගින්න නිවාගන්න පුළුවන් නිසා... නමුත් ඒ හිඟන්නා සක්‍රදෙවියා නිසා ඒ හාවා නැත්නම් බොධිසත්වයෝ බේර ගත්තා..

    නමුත් මේ කරපු ක්‍රියාවෙන් කවදාකවත් ඔය හරක් මරණ එකට නීතී වැටෙන්නේ නැහැ.. ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා...රටේ තියෙන ආණ්ඩුවේ හැටියට...අනික නීතී දාන එක බුදු දහමේ ක්‍රමය නෙමේ... මිනිස්සුන්ට මේක පැහැදිලි කරලා ඒවැ කෑමෙන් මුදවාගත්තා නම් හරි අඩුම ගානේ සිංහලයෝ ටික මේවා කන එකවත් නවත්ත ගන්න බැහැනේ... මහා ලොකුවට internet එකේ කථා කරනවා හරක් ගැන...ඇයි උගේ අගේ size එක ලොකු නිසාද..... එතකොට මාළු බිත්තර හාල්මැස්සෝ වගේ පොඩි මාළු ...ඒවා රස කර කර කනවා... අනේද කියන්නේ උපාසකමහත්හොරු :P

    ඊට වඩා ලංකාවේ ළමා අපචාර වෙනවා,මිනී මරනවා ඒවටත් නීති දැඩි කරන්න කියලා ඔය එකෙක්වත් ගිනි තියා ගන්නවද ?

    මාළු බිත්තර හාල්මැස්සෝ හාමුදුරුවෝ පාවා වලදනවා...දානයක්වත් තමන්ගේ ගෙදර දීලා තියෙන අය ඕක දන්නවා.. ඒ සත්තු නෙමෙද ?

    මේ රාවය සංවිධානයට ඕන හරක් විතරක් අල්ලගෙන ඒකෙන් මුස්ලිම් මිනිහට ගහන්න..
    එත් ඔය මොකා කෑගැහුවත් අදටත් කොලබ මුස්ලිම්,සිංහල,දෙමළ කඩවල දවල් කෑමට හරක් මස් වැඩිපුර ඉල්ලන්නේ සිංහල බහුතරය... කොත්තු නම් ඒකත් හරක් මස්... එතකොට බයිට් එකට හරක් මස්...

    මම ඔය එක මාංසයක් ගන්න නැහැ...ඒත් මෙතන ඔය කෑ ගහන එවුන් කී දෙනෙක් අද දවල්ට මාළු බිත්තර හාල්මැස්සෝ කන්න ඇත්ද ?
    සමහර ගෙවල් වල මාළු නැත්නම් කන්න එපා වෙනවා කියලා කියන මිනිස්සු ඕන තරම් ඉන්න රටේ මේවා විහිලු
    කතාව ඇත්ත තමයි එත් මේක කොහෙන් හරි පටන්ගන්න ඕනිනේ .....එකපාරට බිත්තරෙයි හාමස්සොයි ඔක්කොම බදාගන්නවට වඩා කොහෙන්හරි ආරම්භයක් ගන්න එක හොඳ නැද්ද නිකන්ම ඉන්නවට වඩා
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මර නින්දේ පසුවන ජාතියක් අවදි කිරීම උදෙසා ජීවිතය පරිත්‍යාගයෙන් කටයුතු කල ඔබ වහන්සේට කලගුන දැක්වීමට අපට හැකිවේවිද....?....නිදා වැටෙන ජාතිය අවදිකොට පන පෙවීම සදහා නැවතත් අප අතරට වඩිනු මැන හිමියනි....අපට අවශ්‍යම මොහොතක ඔබ වහන්න්සේ අප හැරගිය වියෝව කෙසේ දරාගමුද....ඔබට අමා මහ නිවන් සුව.....

    නිවන් සුව ඔහොම යන්න පුළුවන් උබත් ගිනි තියාගනින් එතකොට අපි නිවන් සුව පතන්නම්
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මර නින්දේ පසුවන ජාතියක් අවදි කිරීම උදෙසා ජීවිතය පරිත්‍යාගයෙන් කටයුතු කල ඔබ වහන්සේට කලගුන දැක්වීමට අපට හැකිවේවිද....?....නිදා වැටෙන ජාතිය අවදිකොට පන පෙවීම සදහා නැවතත් අප අතරට වඩිනු මැන හිමියනි....අපට අවශ්‍යම මොහොතක ඔබ වහන්න්සේ අප හැරගිය වියෝව කෙසේ දරාගමුද....ඔබට අමා මහ නිවන් සුව.....

    ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා..!
    :( :( :( :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    එය කලේ එයින් තක්කෙටම හිඟන්නාගේ කුසගින්න නිවාගන්න පුළුවන් නිසා... නමුත් ඒ හිඟන්නා සක්‍රදෙවියා නිසා ඒ හාවා නැත්නම් බොධිසත්වයෝ බේර ගත්තා..

    නමුත් මේ කරපු ක්‍රියාවෙන් කවදාකවත් ඔය හරක් මරණ එකට නීතී වැටෙන්නේ නැහැ.. ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා...රටේ තියෙන ආණ්ඩුවේ හැටියට...අනික නීතී දාන එක බුදු දහමේ ක්‍රමය නෙමේ... මිනිස්සුන්ට මේක පැහැදිලි කරලා ඒවැ කෑමෙන් මුදවාගත්තා නම් හරි අඩුම ගානේ සිංහලයෝ ටික මේවා කන එකවත් නවත්ත ගන්න බැහැනේ... මහා ලොකුවට internet එකේ කථා කරනවා හරක් ගැන...ඇයි උගේ අගේ size එක ලොකු නිසාද..... එතකොට මාළු බිත්තර හාල්මැස්සෝ වගේ පොඩි මාළු ...ඒවා රස කර කර කනවා... අනේද කියන්නේ උපාසකමහත්හොරු :P

    ඊට වඩා ලංකාවේ ළමා අපචාර වෙනවා,මිනී මරනවා ඒවටත් නීති දැඩි කරන්න කියලා ඔය එකෙක්වත් ගිනි තියා ගන්නවද ?

    මාළු බිත්තර හාල්මැස්සෝ හාමුදුරුවෝ පාවා වලදනවා...දානයක්වත් තමන්ගේ ගෙදර දීලා තියෙන අය ඕක දන්නවා.. ඒ සත්තු නෙමෙද ?

    මේ රාවය සංවිධානයට ඕන හරක් විතරක් අල්ලගෙන ඒකෙන් මුස්ලිම් මිනිහට ගහන්න..
    එත් ඔය මොකා කෑගැහුවත් අදටත් කොලබ මුස්ලිම්,සිංහල,දෙමළ කඩවල දවල් කෑමට හරක් මස් වැඩිපුර ඉල්ලන්නේ සිංහල බහුතරය... කොත්තු නම් ඒකත් හරක් මස්... එතකොට බයිට් එකට හරක් මස්...

    මම ඔය එක මාංසයක් ගන්න නැහැ...ඒත් මෙතන ඔය කෑ ගහන එවුන් කී දෙනෙක් අද දවල්ට මාළු බිත්තර හාල්මැස්සෝ කන්න ඇත්ද ?
    සමහර ගෙවල් වල මාළු නැත්නම් කන්න එපා වෙනවා කියලා කියන මිනිස්සු ඕන තරම් ඉන්න රටේ මේවා විහිලු

    තවත් ජෝකර් කෙනෙක්..
    මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ පෙන්නහන් කො මට මුලින්ම.. උපාසක මහත් හොරු වෙන්නෙ කොහොමද එතකොට.. ඈ ඕයි ? :rofl:

    උබ හරකෙක් මරනව දැකල තියනවද ? මස් කෑල්ලක් නැතුව වේලක් කන්න බැරි උබලට මොන බණද යකෝ :P
     
    • Like
    Reactions: gosmart