හිමිනමක්_ගිනි තියා ගනියි

The Butcher

Banned
May 25, 2013
233
2
0
කතාව ඇත්ත තමයි එත් මේක කොහෙන් හරි පටන්ගන්න ඕනිනේ .....එකපාරට බිත්තරෙයි හාමස්සොයි ඔක්කොම බදාගන්නවට වඩා කොහෙන්හරි ආරම්භයක් ගන්න එක හොඳ නැද්ද නිකන්ම ඉන්නවට වඩා
ඒ කියන්නෙ එක සතාට එක ස්වාමින් වහන්සේ ගානෙ ගිනි තියනවද? වාව්.. ශොයි අදහස..
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මට හිනා යනවා ඔයි.. පිස්සො ටිකක් ලියුම් එව්වා කියලා ජනාදිපති තුමා හරක් මරන එක තහනම් කරයි.. උබලා පව්.. හීන දැකපල්ලා.. ඔය උන්නන්සෙ චිතකේ දල්වන්නත් කලින් කුයින්ස් එකේ, හරක් මස් ඩෙවල් දාන්නෙ.. නවත්තමකු, ආයුබොවන්ඩ...
    හරක් මරන එක තහනම් කරන්නත් පුලුහන් නොකරන්නත් පුලුහන්..නමුත් උන්වහන්සේගේ චේතනාව විතරයි උන්වහන්සේට ලැබෙන කර්ම ඵලයට අදාළ වන්නේ...චෙතනාව කර්මය වේ ..එතනින් එහාට හරක් නොමැරුවත් මැරුවත් උන්වහන්සේ ලබාගත් පින උන්වහන්සේට තියේවි....
     
    • Like
    Reactions: akozlov68

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    තවත් ජෝකර් කෙනෙක්..
    මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ පෙන්නහන් කො මට මුලින්ම.. උපාසක මහත් හොරු වෙන්නෙ කොහොමද එතකොට.. ඈ ඕයි ? :rofl:

    උබ හරකෙක් මරනව දැකල තියනවද ? මස් කෑල්ලක් නැතුව වේලක් කන්න බැරි උබලට මොන බණද යකෝ :P
    උබට දුකද? කාපන්කො උබලත්, අනිත් උන්ට ඉරිසියා නොකර..
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    කතාව ඇත්ත තමයි එත් මේක කොහෙන් හරි පටන්ගන්න ඕනිනේ .....එකපාරට බිත්තරෙයි හාමස්සොයි ඔක්කොම බදාගන්නවට වඩා කොහෙන්හරි ආරම්භයක් ගන්න එක හොඳ නැද්ද නිකන්ම ඉන්නවට වඩා

    ඔව් බං. මුන් ගාව තියෙන්නේ 0% and 100% විතරයි. හැම දෙයක්ම පටන් ගන්න ඕනේ ටිකෙන් ටික. එක පාරටම උම්බලකඩවත් කන්නේ නැති සමාජයක් බිහි කරන්න පුලුවන්ද හරක් මස් නැති වෙයි කියල බයේ කෑ ගහන මේ වගේ බූරු හැත්තක් ඉන්න රටේ...
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    හරක් මරන එක තහනම් කරන්නත් පුලුහන් නොකරන්නත් පුලුහන්..නමුත් උන්වහන්සේගේ චේතනාව විතරයි උන්වහන්සේට ලැබෙන කර්ම ඵලයට අදාළ වන්නේ...චෙතනාව කර්මය වේ ..එතනින් එහාට හරක් නොමැරුවත් මැරුවත් උන්වහන්සේ ලබාගත් පින උන්වහන්සේට තියේවි....
    මම උන්නාසෙගෙ පින නෙමේ කතා කලේ දැන් හෙට ඉදන් කුයින්ස් එකේ හරක් ඩෙවල් නැද්ද තියනවද? මොකද ඔකයි වැදගත්??/
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කතාව ඇත්ත තමයි එත් මේක කොහෙන් හරි පටන්ගන්න ඕනිනේ .....එකපාරට බිත්තරෙයි හාමස්සොයි ඔක්කොම බදාගන්නවට වඩා කොහෙන්හරි ආරම්භයක් ගන්න එක හොඳ නැද්ද නිකන්ම ඉන්නවට වඩා

    එහෙනම් ආරම්බයක් ගන්න උම්බලකඩ වලින්..ඒත් පන ගැහෙන්න දීලා මරලා අව්වේ වේලපු මාලුනේ
    ඒකවත් අපේ මිනිසුන්ට නොදා ඉන්න බෑනෙ කෑමකට
    ඉතින් කොහොමද හරක් නොකා ඉන්නේ රස කර කර කනවා

    පාර්ලිමේන්තුවේ පවා හරක් කීදෙනෙක් ඉන්නවද ? උන් කැන්ටිමෙන් උදේට කන්නෙත් හරක්,මාළු,බිත්තර,කකුළුවෝ ඉතින් ඔය නීතී දැමීම හීනයක්

    රටේ ඉන්න මහා එකා හැම මාසෙම එක එක එවුන්ට අඩගහලා දෙන බත් වෙලේ අනිවාර්න්ම මාළුවත් තියෙනවා ... මාළු නෙමේ හරක් මසුත් ඇති..

    ගමේදී දඩ මස් කාපු එවුන්නේ
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    නිවන් සුව ඔහොම යන්න පුළුවන් උබත් ගිනි තියාගනින් එතකොට අපි නිවන් සුව පතන්නම්
    ai ube huththa kasanawada :angry: :angry:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ඔව් බං. මුන් ගාව තියෙන්නේ 0% and 100% විතරයි. හැම දෙයක්ම පටන් ගන්න ඕනේ ටිකෙන් ටික. එක පාරටම උම්බලකඩවත් කන්නේ නැති සමාජයක් බිහි කරන්න පුලුවන්ද හරක් මස් නැති වෙයි කියල බයේ කෑ ගහන මේ වගේ බූරු හැත්තක් ඉන්න රටේ...
    දැන් ටිකෙන් ටික අවුරුදු 2500ක් ම ගියා නෙ.. කො result?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එය කලේ එයින් තක්කෙටම හිඟන්නාගේ කුසගින්න නිවාගන්න පුළුවන් නිසා... නමුත් ඒ හිඟන්නා සක්‍රදෙවියා නිසා ඒ හාවා නැත්නම් බොධිසත්වයෝ බේර ගත්තා..

    නමුත් මේ කරපු ක්‍රියාවෙන් කවදාකවත් ඔය හරක් මරණ එකට නීතී වැටෙන්නේ නැහැ.. ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා...රටේ තියෙන ආණ්ඩුවේ හැටියට...අනික නීතී දාන එක බුදු දහමේ ක්‍රමය නෙමේ... මිනිස්සුන්ට මේක පැහැදිලි කරලා ඒවැ කෑමෙන් මුදවාගත්තා නම් හරි අඩුම ගානේ සිංහලයෝ ටික මේවා කන එකවත් නවත්ත ගන්න බැහැනේ... මහා ලොකුවට internet එකේ කථා කරනවා හරක් ගැන...ඇයි උගේ අගේ size එක ලොකු නිසාද..... එතකොට මාළු බිත්තර හාල්මැස්සෝ වගේ පොඩි මාළු ...ඒවා රස කර කර කනවා... අනේද කියන්නේ උපාසකමහත්හොරු :P

    ඊට වඩා ලංකාවේ ළමා අපචාර වෙනවා,මිනී මරනවා ඒවටත් නීති දැඩි කරන්න කියලා ඔය එකෙක්වත් ගිනි තියා ගන්නවද ?

    මාළු බිත්තර හාල්මැස්සෝ හාමුදුරුවෝ පාවා වලදනවා...දානයක්වත් තමන්ගේ ගෙදර දීලා තියෙන අය ඕක දන්නවා.. ඒ සත්තු නෙමෙද ?

    මේ රාවය සංවිධානයට ඕන හරක් විතරක් අල්ලගෙන ඒකෙන් මුස්ලිම් මිනිහට ගහන්න..
    එත් ඔය මොකා කෑගැහුවත් අදටත් කොලබ මුස්ලිම්,සිංහල,දෙමළ කඩවල දවල් කෑමට හරක් මස් වැඩිපුර ඉල්ලන්නේ සිංහල බහුතරය... කොත්තු නම් ඒකත් හරක් මස්... එතකොට බයිට් එකට හරක් මස්...

    මම ඔය එක මාංසයක් ගන්න නැහැ...ඒත් මෙතන ඔය කෑ ගහන එවුන් කී දෙනෙක් අද දවල්ට මාළු බිත්තර හාල්මැස්සෝ කන්න ඇත්ද ?
    සමහර ගෙවල් වල මාළු නැත්නම් කන්න එපා වෙනවා කියලා කියන මිනිස්සු ඕන තරම් ඉන්න රටේ මේවා විහිලු

    Agreed :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම උන්නාසෙගෙ පින නෙමේ කතා කලේ දැන් හෙට ඉදන් කුයින්ස් එකේ හරක් ඩෙවල් නැද්ද තියනවද? මොකද ඔකයි වැදගත්??/

    කුයින්ස් එකේ හරක් මස් තියනව නම් උබේ අම්මත් එක්ක ගිහින් බෙදන් කාපිය ගොනෝ :lol::lol::lol: අපිට පුකද.. නොදකින් මූ වගේ වහු පැටියෙක් :lol::lol:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    කුයින්ස් එකේ හරක් මස් තියනව නම් උබේ අම්මත් එක්ක ගිහින් බෙදන් කාපිය ගොනෝ :lol::lol::lol: අපිට පුකද.. නොදකින් මූ වගේ වහු පැටියෙක් :lol::lol:
    ඉතින් පන උන්නන්සෙ පෙට්‍රල් හලා ගත්ත තැන ඉදන් යාර සීයක්වත් නැති තැන හරක් මස් පිලියෙල කරන එක නවත්තන්න බැරි උබලද බන් මේ ගොන් පාට් දානී..
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    මම උන්නාසෙගෙ පින නෙමේ කතා කලේ දැන් හෙට ඉදන් කුයින්ස් එකේ හරක් ඩෙවල් නැද්ද තියනවද? මොකද ඔකයි වැදගත්??/

    ubala danee deyak unata passe puke agillakuth gahagena kiyawanna witharai.. maha loku panditha ugath padiwaru kiyala hithan atthee.. maha lokuwata kiyawana enawa habba ralaa..thma pol kattak pirena chu karagannawath baruwa athi..:D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම උන්නාසෙගෙ පින නෙමේ කතා කලේ දැන් හෙට ඉදන් කුයින්ස් එකේ හරක් ඩෙවල් නැද්ද තියනවද? මොකද ඔකයි වැදගත්??/
    ඒක මචන් මගෙන් අහලා වැඩක් නෑ queens එකෙන්ම තමා අහන්න ඕනෙ!:dull:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    මනුස්සද ? කොරියන් කාරයෙක්ට දෙන්න අහුවෙ.. බැල්ලියෙක් කියල හිතං හිටියෙ :baffled::rofl:
    මම අහලා කියන්නම්.. මම අහු වෙයි ඔව්වට.. ඔයාට කුනු හර්පෙන් බනින්නෙ නැ පන..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතින් පන උන්නන්සෙ පෙට්‍රල් හලා ගත්ත තැන ඉදන් යාර සීයක්වත් නැති තැන හරක් මස් පිලියෙල කරන එක නවත්තන්න බැරි උබලද බන් මේ ගොන් පාට් දානී..

    අපේ පැත්තෙ අපි නැති කරල ඉවරයි පො@නයො.. එක හරක් මස් කඩයක් ඇවිත් පෙන්නහන් ගනේමුල්ල කඩවත කැලණිය.. :P
    පුක දියන් ලොල්ල බල්ලෙක්ට