හිමිනමක්_ගිනි තියා ගනියි

The Butcher

Banned
May 25, 2013
233
2
0
dan lankawe godak ewwonta mas malu kanna tharan arthika mattamak naha ithin vegiterian,
ඒකද 5000ක් මරනවා කියලා අර අහින්සකයා පෑට්‍රල් කැන් එකක් වක් කරගත්තේ..
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තවත් ජෝකර් කෙනෙක්..
    මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ පෙන්නහන් කො මට මුලින්ම.. උපාසක මහත් හොරු වෙන්නෙ කොහොමද එතකොට.. ඈ ඕයි ? :rofl:

    උබ හරකෙක් මරනව දැකල තියනවද ? මස් කෑල්ලක් නැතුව වේලක් කන්න බැරි උබලට මොන බණද යකෝ :P

    පව් නැත්නම් කාපන්
    "මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ කියලා" අහන එවුන් තමයි
    මෙහෙම ඇවිල්ලා හරක් මස් කන්න එපා උන මරන්න එපා කියල කියන්නේ

    joker උබනේ බන් හිතල බලපන්

    බොරු කථා නැතුව බුදුදහමේ හරය එකේ පදාර්ථය දකින්න... සිතට වහල් වෙලා තීරණ ගන්නේ නැතුව.... බුදු හාමුදුරුවටවත් එදා හිටපු හැම එකාම හදන්න බැරි වුණා නිගන්ටයෝ හිටියනේ උබලා වගේ

    එහෙම කියල මුන් හැම එකාවම හදපල්ලා මගේ ආගම තමයි හොදම එක කියලා බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තේ නැහැනෙ...කොසොල් රජ්ජුරුවන්ට නීතී දන්නා කිව්වේ නැහැනේ

    ශ්‍රී පතුල් ගෙවනකම් ඇවිදලා බන දෙසල වැරදි ගැන අවබෝධ කෙරුවා
    හාමුදුරුවන් ඒ මග අරගෙන ඔය මාංස කෑමේ අදීනව කියලා එකෙන් අඩුම ගානේ "මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ කියලා" උබල වගේ පින්ගුත්ත්රයෝ ටිකවත් ඒකෙන් වලක්වා ගන්න එකනේ....
    නැතුව ඔහොම ගිනි තියාගෙන නීතී දාන්න කියලා රටේ පින්ගුත්ත්ර මහ එකාගෙන් යදින එක නෙමේනේ ඒක මහා විල්ලජ්ජා නැති වැඩක් නෙ !!!

    මෙහම චීවර දාරීන්ට පුළුවන් හෙට හම්බයෝන්ට, දෙමළුන්ට, කොතොලිකකාරයන්ට ගිනි තියාගෙන මැරෙන්න
    එහෙම එවුන්ට නිවන් සුව පතන් උබලා වගේ උන්ට බැරි ඇයි ටක් ගාලා නිවන් යන්න
    1)ලිව්වා උදාර වාක්‍ය ලියුමක
    2) ගත්තා පෙට්රල් ..
    3) town එකට ගියා ..
    4) ස්වර්ණවාහිනීයට කථා කළා කැමර් අල්ලන්න ...
    5) දුන්න උදාර වාක්‍ය ලියුම ස්වර්ණවාහිනී වාර්තාකාරයාට
    6) කෑගැහුවා "මම හරක් මරනවට විරුද්ධයි...මේ මාගේ ජීවිත පරිත්‍යාගයයි" කියලා
    7) හලාගත්තා පෙට්රල් ...
    8) ගැහුවා ගිනි කුර
    9) උබලා කියන නිවනට ගියා ( බුදු දහමේ තියෙන එක නෙමේ )

    මම නැවතුනා උබලා මට ඕනෑතරම් බැනපල්ලා එත් ඔහොම ගිනිතියාගන්න මරාගෙන මැරෙන්න මනස හදාගන්නේ ත්‍රස්‌තවාදීන් වගේ උන් හිමිනමක් වෙන්නේ නැහැ

    Never argue with an idiot; they'll drag you down to their level, and beat you with experience.
     
    • Like
    Reactions: PMUB

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ubee ammata deepann :D
    මම නම් කියන්නෙ ඔකේ ලොකුම පව තියෙන්නෙ, ඔය හාමුදුරුවන්ට පෙට්‍රල් විකුනපු එකාට... ඌට හිතන්න තිබුනා මේ යකාට සොරි.. උන්නන්සෙට මොකටද පෙට්‍රල්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එහෙම කලත් අපි නවත්තයිද ඔයි.. 5000හකගේ බෙල්ල කපලා කන්නෙ අපි විතරයිනෙ.. ඔයා පව්.. කුස්සියෙ අම්මා ගොරකා අමරනවා, තාත්තට බයිට් එකට උම්බැ මස් හදන්න..

    තෝ කනවනම් කාපිය බන් මං දන්නේ නැහැ උබ මොකෙද්ද කියලා
    මම කිව්වේ බුදුදහමේ තියෙන ඒවා එහෙම නැතුව උබට supportඑකට නෙමේ
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    මේ පුන්ය ක්‍රියාව සදහා පූර්න අනුග්‍රහය

    Lanka Ioc Service Station, Kotugodella Veediya, Kandy...

    Media Partner,
    Swarnawahini.

    නිල ප්‍රවාහන.. ශ්‍රි ලන්කා ගුවන් හමුදාව..
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    මම නම් කියන්නෙ ඔකේ ලොකුම පව තියෙන්නෙ, ඔය හාමුදුරුවන්ට පෙට්‍රල් විකුනපු එකාට... ඌට හිතන්න තිබුනා මේ යකාට සොරි.. උන්නන්සෙට මොකටද පෙට්‍රල්

    ay bn ponz petrol ganne ginithiyagana witaramada? ube kona kapalada bn? kapalanam petrol podak dala gini thiyagena piba piba hitapan... etakota ubala suwargayata yai.. :D
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    තෝ කනවනම් කාපිය බන් මං දන්නේ නැහැ උබ මොකෙද්ද කියලා
    මම කිව්වේ බුදුදහමේ තියෙන ඒවා එහෙම නැතුව උබට supportඑකට නෙමේ
    උබේ සපොට් අපිට මොකටද? උබ හරක් මරන්න දන්නවැයි..
     
    • Like
    Reactions: HondaMPLG

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ay bn ponz petrol ganne ginithiyagana witaramada? ube kona kapalada bn? kapalanam petrol podak dala gini thiyagena piba piba hitapan... etakota ubala suwargayata yai.. :D
    අපිට මොල් නැ පෙට්‍රල් දාලා ගිනි තියාගන්න.. අනික පෙට්‍රල් හාමුදුරුවන්ට හරාම්, ඒවා සෞදියෙන් ගේන්නෙ..
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    අපිට මොල් නැ පෙට්‍රල් දාලා ගිනි තියාගන්න.. අනික පෙට්‍රල් හාමුදුරුවන්ට හරාම්, ඒවා සෞදියෙන් ගේන්නෙ..

    atthataaaaaaaaaaa...... haram da ? ane ubalage haramee... mee mata ponnayoth ekak katha kara kara inna welawak na.. puluwanam meeka assse puka dene nathuwa eliyata awilla kagahapan..ethakota ubawa halaal karala gannamm.
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    atthataaaaaaaaaaa...... haram da ? ane ubalage haramee... mee mata ponnayoth ekak katha kara kara inna welawak na.. puluwanam meeka assse puka dene nathuwa eliyata awilla kagahapan..ethakota ubawa halaal karala gannamm.
    ඇයි දැන් ලන්කාවට රැ වෙලාද?
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    ohoma kiyanna epa ban.
    me wage hamuduruwo mathu buduwanna ona.
    ubalage oya katawal buddhagamata galapenne na.kata bima ula ganiyaw
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පව් නැත්නම් කාපන්
    "මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ කියලා" අහන එවුන් තමයි
    මෙහෙම ඇවිල්ලා හරක් මස් කන්න එපා උන මරන්න එපා කියල කියන්නේ

    joker උබනේ බන් හිතල බලපන්

    බොරු කථා නැතුව බුදුදහමේ හරය එකේ පදාර්ථය දකින්න... සිතට වහල් වෙලා තීරණ ගන්නේ නැතුව.... බුදු හාමුදුරුවටවත් එදා හිටපු හැම එකාම හදන්න බැරි වුණා නිගන්ටයෝ හිටියනේ උබලා වගේ

    එහෙම කියල මුන් හැම එකාවම හදපල්ලා මගේ ආගම තමයි හොදම එක කියලා බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තේ නැහැනෙ...කොසොල් රජ්ජුරුවන්ට නීතී දන්නා කිව්වේ නැහැනේ

    ශ්‍රී පතුල් ගෙවනකම් ඇවිදලා බන දෙසල වැරදි ගැන අවබෝධ කෙරුවා
    හාමුදුරුවන් ඒ මග අරගෙන ඔය මාංස කෑමේ අදීනව කියලා එකෙන් අඩුම ගානේ "මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ කියලා" උබල වගේ පින්ගුත්ත්රයෝ ටිකවත් ඒකෙන් වලක්වා ගන්න එකනේ....
    නැතුව ඔහොම ගිනි තියාගෙන නීතී දාන්න කියලා රටේ පින්ගුත්ත්ර මහ එකාගෙන් යදින එක නෙමේනේ ඒක මහා විල්ලජ්ජා නැති වැඩක් නෙ !!!

    මෙහම චීවර දාරීන්ට පුළුවන් හෙට හම්බයෝන්ට, දෙමළුන්ට, කොතොලිකකාරයන්ට ගිනි තියාගෙන මැරෙන්න
    එහෙම එවුන්ට නිවන් සුව පතන් උබලා වගේ උන්ට බැරි ඇයි ටක් ගාලා නිවන් යන්න
    1)ලිව්වා උදාර වාක්‍ය ලියුමක
    2) ගත්තා පෙට්රල් ..
    3) town එකට ගියා ..
    4) ස්වර්ණවාහිනීයට කථා කළා කැමර් අල්ලන්න ...
    5) දුන්න උදාර වාක්‍ය ලියුම ස්වර්ණවාහිනී වාර්තාකාරයාට
    6) කෑගැහුවා "මම හරක් මරනවට විරුද්ධයි...මේ මාගේ ජීවිත පරිත්‍යාගයයි" කියලා
    7) හලාගත්තා පෙට්රල් ...
    8) ගැහුවා ගිනි කුර
    9) උබලා කියන නිවනට ගියා ( බුදු දහමේ තියෙන එක නෙමේ )

    මම නැවතුනා උබලා මට ඕනෑතරම් බැනපල්ලා එත් ඔහොම ගිනිතියාගන්න මරාගෙන මැරෙන්න මනස හදාගන්නේ ත්‍රස්‌තවාදීන් වගේ උන් හිමිනමක් වෙන්නේ නැහැ

    Never argue with an idiot; they'll drag you down to their level, and beat you with experience.

    ගොන් පොන්න බූරුවෝ තොගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දීල හිටපිය ගොන් වැස්සි..

    බුදුහාමුදුරුවො මාංශ වැළදීමෙන් වැළකිලා හිටියද ? මස් කෑවම පාපයක් ඇතිවෙන්නෙ මොකද ? සත්ව ඝාතනය අකුසල කර්මයක් වෙන්නෙ කොහොමද ? බුද්දහගම ගැන මල පොතේ අකුරක් දන්නෙ නෑ ඒත් එනව තර්ක කරන්න.. ප්‍රශ්නයක් ඇහුවහම දෙන්න උත්තර නෑ බයිල ගහනව තොපි වගේ දෙකයි පනහෙ පිම්පියොත් එක්ක තර්ක කරන්න අපිටත් ඕනෙ නෑ යකෝ.. අනාතයා..

    when some one hasnt got a point to argue with.. they always fucked up and then cry like a baby
    2.gif
    after that they keep telling that never argue with an idiot..
    oh you poor bitch
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    පැටියා;15030674 said:
    At some point everyone will crack.. Even the toughest ones.. This poor fellow had enough and tried to make society by publishing his own death.. This happens when man brutally assault to his mind with its believes..
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0

    ගොන් පොන්න බූරුවෝ තොගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දීල හිටපිය ගොන් වැස්සි..

    බුදුහාමුදුරුවො මාංශ වැළදීමෙන් වැළකිලා හිටියද ? මස් කෑවම පාපයක් ඇතිවෙන්නෙ මොකද ? සත්ව ඝාතනය අකුසල කර්මයක් වෙන්නෙ කොහොමද ? බුද්දහගම ගැන මල පොතේ අකුරක් දන්නෙ නෑ ඒත් එනව තර්ක කරන්න.. ප්‍රශ්නයක් ඇහුවහම දෙන්න උත්තර නෑ බයිල ගහනව තොපි වගේ දෙකයි පනහෙ පිම්පියොත් එක්ක තර්ක කරන්න අපිටත් ඕනෙ නෑ යකෝ.. අනාතයා..

    when some one hasnt got a point to argue with.. they always fucked up and then cry like a baby
    2.gif
    after that they keep telling that never argue with an idiot..
    oh you poor bitch
    Is that all you get? Try punch hard..