හිරගේ ඇතුලෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම බලපු චිත්‍රපටිවල නාට්ටිවල හැටියට හිරගෙවල් ඇතලට යන එවුන්ට මාර දුකක් විදින්ඩ තියෙන්නෙ නේද.. :sorry:

    මතකද ප්‍රිසන් බ්‍රේක් කතාවෙ එහෙම කොල්ලෙක් බෙල්ලෙ වැල දාගෙන මැරෙනව..

    ගාඩ්ලත් මේවට සපෝට් කරනව වෙලාවකට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ලංකාවෙ කොහොමද කියන්ඩ මම දන්නෙ නෑ.. මම මේ කියන්නෙ මම බලපු කතාවල සීන් :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොල් ලෙලි ගැසීම
    ඒ ඉස්සර බං, ගල් කඩන්නයි පොල්ලෙලි තලන්නයි දුන්නේ ...... දැන් ජිම් එකට ගිහින් බර උස්සන්න ඇත්තේ.....:rofl::P
    මං තනුජකගේ ත්‍රෙඩ් එකෙත් ඇහුවා...... ඌ එදයින්පස්සේ ආවේ නෑ..... තැලිල්ල කෙසේවෙතත් තාම පොල්ලෙලිගහනවා ඇති
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    ඩුබායි වල මගේ යාලුවෙක් ගන්ජා එක්ක අහුවුනා. අවුරුදු 15 ක් ඇතුලෙ. :(:( ලංකාවෙ ගැණියෙක් තමා අල්ලලා දීලා තියෙන්නෙ :angry::angry:
     
    Last edited:

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    ඩුබායි වල මගේ යාලුවෙක් ගන්ජා එක්ක අහුවුනා. අවුරුදු 15 ක්ඇතුලෙ. :(:( ලන්කාවෙ ගැණියෙක් තමා අල්ලලා දීලා තියෙන්නෙ :angry::angry:

    uta visa dunnada aurudu 15 ta ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඒ ඉස්සර බං, ගල් කඩන්නයි පොල්ලෙලි තලන්නයි දුන්නේ ...... දැන් ජිම් එකට ගිහින් බර උස්සන්න ඇත්තේ.....:rofl::P
    මං තනුජකගේ ත්‍රෙඩ් එකෙත් ඇහුවා...... ඌ එදයින්පස්සේ ආවේ නෑ..... තැලිල්ල කෙසේවෙතත් තාම පොල්ලෙලිගහනවා ඇති

    ඇයි බං ජරාවක් දාගෙන :sorry:

    avatar322784_3.gif