හිරුණිගේ අදාර කතා.................(අනේ බල යන්න හොඳේ)

හිරුණිගේ අදාර කතා.................(අනේ බල යන්න හොඳේ)

මං හිතුව එළකිරි එකේ අයියලට මේවගේ එකක් වැදගත් වේවි කියලා................

මං මේකේ දාන ඒවා කියවන්න හොඳේ....................
මීට ඔයාලගේ හිරුණි
 

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
00020309.gif


යන්න එපා ඉන්න නගේ තරහා මොකද? අනේ...
 
Last edited:
අනේ ඇයි අයියෙ.....

බනින්න එපා අයියෙ.................
මගේ යාලුවෝ කිව්වා එළකිරි එකට යන්න එපා ඔයාට ඔහොම වෙයි කියල.
මං හිතුව මෙහෙ අය්යල මට බනින එකක් නෑ කියල. ඒත් ඔයාලා මං කොල්ලෙක්ලු, මං බොරුලු කියල බනිනවා.....
මං යන්න ඕන නං කියන්න අය්යේ. මං කාටවත් කරදරයක් කලේ නැහැ, කාටවත් හිත රිදෙන්න මුකුත් කිව්වේ නැහැ..........:(
 

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    කවුද අනේ ඔයාට බැන්නේ :no:
    කවුරුත් මේ ළමයට බැනලා එහෙම අහුවෙන්නේ නැහැ හරිද :frown::growl:
    යන්න එපා ඉන්නකෝ :P