සංකල්පනාව හිතන්න මනස විවර කරන විදියේ එකක්.දිනක් යම් අවැසිතාවයකට හපුටු වූ හෝටලයකට ගොඩ වීමි. හෝටලයේ යම් ඉඩවරයක් අලුතින් වහලයක් ගසා වසා දමා තිබූ අතර, එහි බිත්තියක වැඩී තිබූ යම් තුරු විටපයක් හිරු එළිය නොලැබෙන සොවින් වෙළෙවි වී ඒ අස තිබූ විදුලි බුබුලක් වෙත නැවී, ඇදී වැඩී තිබෙන අයුරු දුටුවෙමි.
ඡායාරූපකරණයෙහි බිළිදෙකු වන මා අත තිබූ කැමරා කාචයක එය මෙසේ සටහන් කොට ගතිමි.
ඒ එය දුටු කෙනෙහි මා හට ප්‍රේමය නොලැබූ විට අප ද ලබන අල්පමාත්‍ර වූ ප්‍රේමය වෙත ඇදෙන්නේ මෙලෙස නොවේදැයි මා හට සිහියට නැගුණු බැවිණි.

කවි පේළියේ සමහර වචන නං පේන් නෑ 
ඒ වෙලාවෙ මටත් එහෙම වෙච්ච නිසා තමා ඕක ගත්තේ.....පට්ට කිඹුල් අය්යේ, සිරාවට ඔය වගේ සීන් එකක ඉන්න එකෙකුට තමාගේ ජීවිතේ ගැන හිතලා ඔය ෆොටෝ එක දිහා බලන් අඬන්නත් පුළුවන්.
)Nisansheeකවිය ලස්සනයි අය්යේ...ව්‍යංගයෙන් දෙන අර්ථයත් ගොඩක් ලස්සනයි.. එත් මන් පොඩි අඩුපාඩුවක් නම් දැක්කා... නුඹ - අය්යා මේකෙන් අදහස් කරන්න ඇත්තේ අහස වෙන්නැති.... එත් අහස අර්ථවත් වෙන්න නම් නුබ වෙන්න ඕනි... අළු - මෙතනින් ආලෝකය අදහස් කරලා තියෙන්නේ......ඒත් මේක ලියවෙන්න ඕනි අලු කියල.... (අය්යාගේ කවි අපබ්‍රන්සනේ....ඉතින් මේ වගේ ඒවා උනාම දෙපාරක් කියවන්න වෙනවා තේරුම් ගන්න....)

යුනිකෝඩ් වලින් කෙලින්න ගියාම ලියන්න ඕන දේ නෙවෙයි නේ නංගියේ වදින්නේ......කවිය ලස්සනයි අය්යේ...ව්‍යංගයෙන් දෙන අර්ථයත් ගොඩක් ලස්සනයි.. එත් මන් පොඩි අඩුපාඩුවක් නම් දැක්කා...
නුඹ - අය්යා මේකෙන් අදහස් කරන්න ඇත්තේ අහස වෙන්නැති.... එත් අහස අර්ථවත් වෙන්න නම් නුබ වෙන්න ඕනි...
අළු - මෙතනින් ආලෝකය අදහස් කරලා තියෙන්නේ......ඒත් මේක ලියවෙන්න ඕනි අලු කියල....
(අය්යාගේ කවි අපබ්‍රන්සනේ....ඉතින් මේ වගේ ඒවා උනාම දෙපාරක් කියවන්න වෙනවා තේරුම් ගන්න....)

යුනිකෝඩ් වලින් කෙලින්න ගියාම ලියන්න ඕන දේ නෙවෙයි නේ නංගියේ වදින්නේ......
අනේ ඵල පල යන්න.....
අනික් පාර මම ලියනවා මාගන්ධීය ප්‍රාකෘති වලින්.........
අපභ්‍රංස නැතුව........![]()
දිනක් යම් අවැසිතාවයකට හපුටු වූ හෝටලයකට ගොඩ වීමි. හෝටලයේ යම් ඉඩවරයක් අලුතින් වහලයක් ගසා වසා දමා තිබූ අතර, එහි බිත්තියක වැඩී තිබූ යම් තුරු විටපයක් හිරු එළිය නොලැබෙන සොවින් වෙළෙවි වී ඒ අස තිබූ විදුලි බුබුලක් වෙත නැවී, ඇදී වැඩී තිබෙන අයුරු දුටුවෙමි.
ඡායාරූපකරණයෙහි බිළිදෙකු වන මා අත තිබූ කැමරා කාචයක එය මෙසේ සටහන් කොට ගතිමි.
ඒ එය දුටු කෙනෙහි මා හට ප්‍රේමය නොලැබූ විට අප ද ලබන අල්පමාත්‍ර වූ ප්‍රේමය වෙත ඇදෙන්නේ මෙලෙස නොවේදැයි මා හට සිහියට නැගුණු බැවිණි.
මේක කියෙව්වම තමා හරියටම තේරුනේ.. ලියපුවගෙන් හොඳම එක මේක.