හිරු චැනල් එකේ බල්ලෝ කරපු පාහර වැඩේ

itkolla

Member
Jan 3, 2017
44
6
0
parana pansal walata weda weda idala mona karannada den 21 wana siyawase, oya wage weda karanna ona, hanamiti karayo pau ban
 
PukkuSami

Member
Apr 23, 2018
533
63
0
30
Akkareyipaththu
ඔයාම මෙතන කියලා තියෙන්නේ මම කියලා තියෙන දේ තමයි ..බුද්ධිය කියන දේ ඔයාට පොත් කියවල ඉගෙනගෙන දැනුම වැඩි කරගෙන ලගාකරගන්නා ඕනි දෙයක් ..ප්‍රඥාව කියන්නේ බුද්ධිය භාවිතා කරලා හරි දේ දැකීම...ඕනි කෙනෙක්ට බුද්ධිය ලගා කරගන්න පුළුවන්.එත් ප්‍රඥාව කියන්නේ පොත් වලින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි .කෙනෙක්ගේ බුද්ධි මට්ටම එක්ක පිහිටන දෙයක් ...හරියට උපාධියක් තිබුනට වැඩක් නෑ ඒ ඉගෙන ගත්ත දේවල් ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නැත්තම් ...

ඔය කියන අනිත් කතාව තමයි ශ්‍රද්ධාව ..ශ්‍රද්ධාව කියන්නේ යම් දෙයක් / කෙනෙක් ගැන පැහැදීමක් ඇති කරගන්න එක..එකම තමයි මම කිව්වේ නියම සධාරණ විදිහට හැසිරෙන එක කියලා ...ලේසර් ලයිට් දාලා චෛත්‍ය අලංකාර කරේ ශ්‍රද්ධාව නිසා කියල කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්..තව කෙනෙක්ට එකේ එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්...කෙනෙක්ට කියන්න පුළුවන් පෝය දවසේ රුපවාහිනී චැනල් වල පෝය වැඩ සටහන් කරන්නේ ශ්‍රද්ධාව නිසා කියලා ,බෞද්ධ ආගමට තියෙන ලැදියාව පෙන්නන්න කියලා ..තව කෙනෙක්ට කියන්න පුළුවන් රුපවාහිනී සේවාවට අවශ්‍ය ව්‍යනිජ අරමුණ එනම් වැඩි ග්‍රාහක සංඛ්‍යාවක් ලගා කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා ....

නමුත් බෞද්ධ ධර්මය කියන්නේ මේක නෙවෙයි ..මුලින්ම බෞද්ධ ධර්මය සහ මේ පන්සල් කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න ..එක හරියට අපි ඉගෙන ගෙන බුද්ධිය , දැනුම වර්ධනය කරගන්න පාසල් යනවා වගේ දෙයක්...පන්සල කියන්නේ ධර්මය උගන්වන තැනක්..පන්සලේ කරන හැම දෙයක්ම බෞද්ධ ධර්මය නෙවෙයි ....

naha oya nikan samana karanna hadnwa deka
samana naha ekane amn oyage comment ekata wiruddwa comment kare

buddiya ganna baha pioth path kiywala
danumayi ganan puluwan
ugathek wenan puluwan poth path kiywala wena madya walin igengena

buddiya janmen wagema thamnge gathipawathum adyathmika iganweem mathin wadi karaganan puluwan

ayi pansal hadala thiyenne ?

e gana nodanagenane oya dhrme gana ktha kranne
ekenma oya ahaka yanwa pradana kathawen

buddiya wardanaya karaganna baha iskola gihin
iskole pradana aramuna danuma bedahada ganeema wardanaya kireema
onnam ekata ganna ona kriyamarge kiyala denna puluwan

ow pansalata gihin api toilet gihin chu karoth kakka karoth pansale gihin ganu lamayi ganu diha balan inna eka eyala kerehi askatha wena eka wage arthyak nathi dewal nam buddadhaarmaya nemeyi
 
maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
රජෙක්ගෙ ආතල් එකක්
ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.

මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා
මට නන් මේක කියවනකොට යක්ශයා ආවේශ උනා.නමුත් පස්සෙ හිතා ගත්තා මොකටද අනුන්ගේ පාපයන් වලට හවුල් වෙන්නේ කියලා.යාලුවනේ,මේ පුද්ගලයා යන තැනකට මේ සියලු පාපයන් අරගෙන යයි.කවුරුත් එයට හවුල් වෙන්න එපා.
මිනිහට අපායට ගිහිල්ලා බැරියේ සියල්ල දත් සේ ජීවත් වෙන්න
 
PukkuSami

Member
Apr 23, 2018
533
63
0
30
Akkareyipaththu
parana pansal walata weda weda idala mona karannada den 21 wana siyawase, oya wage weda karanna ona, hanamiti karayo pau ban

e kiaynne oya godak buddiamth dhrmaya gana nikanma hithata awabodaya ena durlba ganye manussyek
godak santhosayi ehema kenek wena oyawa aduraganna labeema

oya it da karanne ?
mona paththenda karanne ?

man hithanne oyage danum sambarayata anuwa oya danatama it kshesthrayen ihalatama gihin athi neda ?

it manager,consultant professor kenek wage wela athi neda ?

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    බුදු දහම කියන්නේ බුදු පිලිමයවත්,බෝධියවත් ,චෛත්‍යවත් නෙවෙයි...බුදු දහම කියන්නේ බුදු හාමුදුරුවෝ හොයා ගත්ත මාර්ගයේ ගිහිල්ලා නිර්වාණයට යන එකයි..එක කරන්න පන්සල් යන්න ඕනි නෑ බුදුහාමුදුරුවෝ කියල දුන්න ධර්මය හරියට පිළිපදිනවා නම්...පන්සල් කියන්නේ ධර්මය පතුරවන , උගන්වන ස්ථානයක් ..එත් අද එහෙම නෑ ..විශේෂයෙන් නගරයේ පන්සල් වල..අද වෙසක් දවසේ සිල් ගන්නකොට හාමුදුරුවරු කියන්නේ දානෙට අනුග්‍රහය දක්වපු අය ,පන්සලට ආධාර කරන අයගේ නම් ටික ...ඊලට පන්සලට ආධාර ඕනි කියන එක..ඒවා එකතු කරන ක්‍රම තීරණය කරන එක...එත් මේකද අපේ බුද්ධ ධර්මය ඉගැන්වීම .?

    අනිත් එක පන්සල් තියෙන්නේ නියම බුද්ධ ධර්මය උගන්වන්න මිසක සල්ලි හොයල පන්සල් වල ගොඩනැගිලි හදන්න ,වාහන ගන්න නෙවෙයි..ලංකාවේ පන්සල් කීයක දේවාල හදල තියෙනවද ..ඒවගෙන් සල්ලි කොච්චර හොයනවද....ඒ දේවල වලට යන්නේ මේ මහලොකු නියම බෞධ්ධයෝද ..?

    රුවන්වැලි සැය විතරක් නෙවෙයි ලංකාවේ සියලුම ධාතුන් වැඩම්මවල හදල තියෙන චෛත්‍ය වල අරමුණ එම ධාතුන් ගැන මෙනෙහි කරලා බුදු හාමුදුරුවන්ට වන්දනාමාන කිරීමයි..එක කොහොමද කරන්නේ කියල කිසිම ක්‍රමයක් නෑ..කොහොම කලත් බුදුමහුදුරුවන්ට කරන ගෞරවය තියාගෙන කරන්න ඕනි....යම් කෙනෙක් හිතනවා නම් චෛත්‍යට ලේසර් ලයිට් දාන එකෙන් අගෞව්රවයක් වෙනවා කියලා එහෙනම් මුලින්ම හිතන්න ඕනි එයාගේ බුද්ධි මට්ටම ගැනයි...පන්සල් වල ආධාර එකතු කරන ඒවා , වෙසක් කලාප කියලා බුදුහාමුදුරුවෝ ඉපදුන එක ව්‍යනිජ අරමුණක් කරගෙන කටයුතු කරන අනිත් දේවල් පෙන්නේ නැද්ද ...වෙසක් දවසේ පන්සල් ගියාට වැඩක් නෑ අනිත් හැම දවසෙම පවු වැඩ කරලා ..මිනිහෙක්ට උදව්වක් කරන්නේ නැ , දුප්පත් මිනිහෙක්ට රුපියලක් දෙන්නේ නැ , පුළුවන් තරම් මිනිස්සුන්ව කපාගෙන ඉදිරියට යන්න උත්සහ කරන මිනිස්සු පන්සල් ගියාම නියම බෞද්ධයෝ වෙන්නේ නෑ ..නියම බෞද්ධයෝ නියම විධිහට ධර්මය පිළිපදිනවා ..එක රටටම පෙන්න පන්සල් ගිහිල්ල කරන්නේ නෑ ..හැම තප්පරයකදීම සධාරණ විධිහට වැඩ කරලා , කරන්න පුළුවන් උදව් කරලා නියම සධාරණ ජීවිතයක් ගත කරනවා ....එකයි නියම බෞද්ධකම ...!

    Best comment in this thread.
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මට නන් මේක කියවනකොට යක්ශයා ආවේශ උනා.නමුත් පස්සෙ හිතා ගත්තා මොකටද අනුන්ගේ පාපයන් වලට හවුල් වෙන්නේ කියලා.යාලුවනේ,මේ පුද්ගලයා යන තැනකට මේ සියලු පාපයන් අරගෙන යයි.කවුරුත් එයට හවුල් වෙන්න එපා.
    මිනිහට අපායට ගිහිල්ලා බැරියේ සියල්ල දත් සේ ජීවත් වෙන්න

    eya apayata yana ekak naha
    kiyanna baha nikamta poddak balala enna yayida kiyala
    buduhamaduruwange eka parana athmeka wuna wage

    dan yana widiayt eya niwana dakalamayi nwathinne
    onna balanna

    eya thawa dwas dekathunakin ma niwan awaboda karagannwa:yes:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මේකයි මචං තියෙන්න ඕන දේවල් තියන විදියට තියෙන්න දෙන්න ඕනා,,,,ඉතිහාසය අපේ පෞරාණික දේවල් ඒවා මොඩ් කරන්න ගියොත් එකේ අගය බාල වෙනවා ..එක තේරුම් ගන්න බැරි මැටි හරක් ඉන්නේ..යකෝ ඕකට ඔකටම ලේසර් ගහන්න ඕනා උනාද ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකයි මචං තියෙන්න ඕන දේවල් තියන විදියට තියෙන්න දෙන්න ඕනා,,,,ඉතිහාසය අපේ පෞරාණික දේවල් ඒවා මොඩ් කරන්න ගියොත් එකේ අගය බාල වෙනවා ..එක තේරුම් ගන්න බැරි මැටි හරක් ඉන්නේ..යකෝ ඕකට ඔකටම ලේසර් ගහන්න ඕනා උනාද ?

    :yes::yes::yes:
    oke maluwe godanagili gahanwatath kamati nate ekai bn
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    31437441_10214294474550211_7622504882297110528_n.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ඔයාම මෙතන කියලා තියෙන්නේ මම කියලා තියෙන දේ තමයි ..බුද්ධිය කියන දේ ඔයාට පොත් කියවල ඉගෙනගෙන දැනුම වැඩි කරගෙන ලගාකරගන්නා ඕනි දෙයක් ..ප්‍රඥාව කියන්නේ බුද්ධිය භාවිතා කරලා හරි දේ දැකීම...ඕනි කෙනෙක්ට බුද්ධිය ලගා කරගන්න පුළුවන්.එත් ප්‍රඥාව කියන්නේ පොත් වලින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි .කෙනෙක්ගේ බුද්ධි මට්ටම එක්ක පිහිටන දෙයක් ...හරියට උපාධියක් තිබුනට වැඩක් නෑ ඒ ඉගෙන ගත්ත දේවල් ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නැත්තම් ...

    ඔය කියන අනිත් කතාව තමයි ශ්‍රද්ධාව ..ශ්‍රද්ධාව කියන්නේ යම් දෙයක් / කෙනෙක් ගැන පැහැදීමක් ඇති කරගන්න එක..එකම තමයි මම කිව්වේ නියම සධාරණ විදිහට හැසිරෙන එක කියලා ...ලේසර් ලයිට් දාලා චෛත්‍ය අලංකාර කරේ ශ්‍රද්ධාව නිසා කියල කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්..තව කෙනෙක්ට එකේ එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්...කෙනෙක්ට කියන්න පුළුවන් පෝය දවසේ රුපවාහිනී චැනල් වල පෝය වැඩ සටහන් කරන්නේ ශ්‍රද්ධාව නිසා කියලා ,බෞද්ධ ආගමට තියෙන ලැදියාව පෙන්නන්න කියලා ..තව කෙනෙක්ට කියන්න පුළුවන් රුපවාහිනී සේවාවට අවශ්‍ය ව්‍යනිජ අරමුණ එනම් වැඩි ග්‍රාහක සංඛ්‍යාවක් ලගා කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා ....

    නමුත් බෞද්ධ ධර්මය කියන්නේ මේක නෙවෙයි ..මුලින්ම බෞද්ධ ධර්මය සහ මේ පන්සල් කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න ..එක හරියට අපි ඉගෙන ගෙන බුද්ධිය , දැනුම වර්ධනය කරගන්න පාසල් යනවා වගේ දෙයක්...පන්සල කියන්නේ ධර්මය උගන්වන තැනක්..පන්සලේ කරන හැම දෙයක්ම බෞද්ධ ධර්මය නෙවෙයි ....
    පුංචි පවුල රත්තරන්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේව රටට එච්චර සුභ ලකුනු නෙමේ

    ඇත්ත..මේවා විතරක් නෙවෙයි සහෝ ..දැන් පන්සල් වල වෙන හැම දෙයක්ම හොද දේවල් නෙවෙයි...සල්ලි වලට යටවුන , බෞද්ධාගම අභාරණයක් කරගත්ත සමාජයක් තියෙන්නේ ...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බුදු දහම කියන්නේ බුදු පිලිමයවත්,බෝධියවත් ,චෛත්‍යවත් නෙවෙයි...බුදු දහම කියන්නේ බුදු හාමුදුරුවෝ හොයා ගත්ත මාර්ගයේ ගිහිල්ලා නිර්වාණයට යන එකයි..එක කරන්න පන්සල් යන්න ඕනි නෑ බුදුහාමුදුරුවෝ කියල දුන්න ධර්මය හරියට පිළිපදිනවා නම්...පන්සල් කියන්නේ ධර්මය පතුරවන , උගන්වන ස්ථානයක් ..එත් අද එහෙම නෑ ..විශේෂයෙන් නගරයේ පන්සල් වල..අද වෙසක් දවසේ සිල් ගන්නකොට හාමුදුරුවරු කියන්නේ දානෙට අනුග්‍රහය දක්වපු අය ,පන්සලට ආධාර කරන අයගේ නම් ටික ...ඊලට පන්සලට ආධාර ඕනි කියන එක..ඒවා එකතු කරන ක්‍රම තීරණය කරන එක...එත් මේකද අපේ බුද්ධ ධර්මය ඉගැන්වීම .?

    අනිත් එක පන්සල් තියෙන්නේ නියම බුද්ධ ධර්මය උගන්වන්න මිසක සල්ලි හොයල පන්සල් වල ගොඩනැගිලි හදන්න ,වාහන ගන්න නෙවෙයි..ලංකාවේ පන්සල් කීයක දේවාල හදල තියෙනවද ..ඒවගෙන් සල්ලි කොච්චර හොයනවද....ඒ දේවල වලට යන්නේ මේ මහලොකු නියම බෞධ්ධයෝද ..?

    රුවන්වැලි සැය විතරක් නෙවෙයි ලංකාවේ සියලුම ධාතුන් වැඩම්මවල හදල තියෙන චෛත්‍ය වල අරමුණ එම ධාතුන් ගැන මෙනෙහි කරලා බුදු හාමුදුරුවන්ට වන්දනාමාන කිරීමයි..එක කොහොමද කරන්නේ කියල කිසිම ක්‍රමයක් නෑ..කොහොම කලත් බුදුමහුදුරුවන්ට කරන ගෞරවය තියාගෙන කරන්න ඕනි....යම් කෙනෙක් හිතනවා නම් චෛත්‍යට ලේසර් ලයිට් දාන එකෙන් අගෞව්රවයක් වෙනවා කියලා එහෙනම් මුලින්ම හිතන්න ඕනි එයාගේ බුද්ධි මට්ටම ගැනයි...පන්සල් වල ආධාර එකතු කරන ඒවා , වෙසක් කලාප කියලා බුදුහාමුදුරුවෝ ඉපදුන එක ව්‍යනිජ අරමුණක් කරගෙන කටයුතු කරන අනිත් දේවල් පෙන්නේ නැද්ද ...වෙසක් දවසේ පන්සල් ගියාට වැඩක් නෑ අනිත් හැම දවසෙම පවු වැඩ කරලා ..මිනිහෙක්ට උදව්වක් කරන්නේ නැ , දුප්පත් මිනිහෙක්ට රුපියලක් දෙන්නේ නැ , පුළුවන් තරම් මිනිස්සුන්ව කපාගෙන ඉදිරියට යන්න උත්සහ කරන මිනිස්සු පන්සල් ගියාම නියම බෞද්ධයෝ වෙන්නේ නෑ ..නියම බෞද්ධයෝ නියම විධිහට ධර්මය පිළිපදිනවා ..එක රටටම පෙන්න පන්සල් ගිහිල්ල කරන්නේ නෑ ..හැම තප්පරයකදීම සධාරණ විධිහට වැඩ කරලා , කරන්න පුළුවන් උදව් කරලා නියම සධාරණ ජීවිතයක් ගත කරනවා ....එකයි නියම බෞද්ධකම ...!

    :yes::yes::yes:

    බුද්ධාගම ආරක්ෂාවෙන්නේ ඒ අනුව ජීවත්විමෙන් මිසක් වෙන කිසිම දෙයකින් නෙවෙයි.

    ගොඩක් අය බෞද්ධ දර්ශනය වෙනුවට බෞද්ධ සාහිත්‍ය තමයි ඉහලින් තියාගෙන ඉන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,060
    113
    Meka nikan sinhala awurudde oil pahana wenuwata led torch ekak demma wage wedak :nerd::lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දළදා මාළිගාවත් රජෙක්ගෙ ආතල් එකක් තමා.
    දාතු කියන්නෙ බුදුන්ගෙ ශරිරයෙ කොටස්.
    එත් ඒ බුද්ධ ශරීරයෙ කොටස් පාවිච්චි උනෙ මොකටද ? රජාගෙ රජකම තීරණය කරන්න .
    අන්තපුර තියන් බඩුගගහා ඉන්න රජෙක් දන්තදාතුව තියෙනම් නියම රජෙක් වෙනවා,

    බුද්ධාගම තියෙන්නෙ සෑයවල් වල ,දාතුන් වල නෙමෙ මචං

    උඔ ගෙනාපු එ්වා උඔ ගෙනියයි... :yes: යහපතක්ම වෙවායි පතමි..:yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇත්ත..මේවා විතරක් නෙවෙයි සහෝ ..දැන් පන්සල් වල වෙන හැම දෙයක්ම හොද දේවල් නෙවෙයි...සල්ලි වලට යටවුන , බෞද්ධාගම අභාරණයක් කරගත්ත සමාජයක් තියෙන්නේ ...අනිත් වැදගත්ම දේ තමයි දේවාල ..නියම බෞද්ධාගම විනාස වෙන්නේ මේ කෙහෙල්මල් දේවාල නිසා ....බෞද්ධාගම කියන්නේ දර්ශනයක් මිස ඒක අදහන්න තියෙන දෙයක් නෙවෙයි කියලා බොහෝ බහුතරය තේරුම් ගන්නේ නෑ...බෞද්ධාගමේ තියෙන යථාර්තය තමයි තමන් මහන්සි වෙලා තමාගේ සංසාර ජිවිත ගමන නිමා කරලා නිර්වාණයට යන්න මාර්ගය පෙන්වන එක ...එත් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ තමාගේ කරදර වලට , උදව් ඕනි වෙලාවට සහ තව කෙනෙක්ට විපතක් කරන්න දෙවිවරු අදහන එක...ලංකාවේ ප්‍රසිද්ධ දේවල පවතින්නේ මේ මිනිස්සුන්ගේ මෝඩ විස්වාස නිසා ..මිනිස්සු බෞද්ධ ධර්මය ඉගෙන ගන්න , අනුගමය කරන්න මග පෙන්වන පන්සලත් දැන් දේවල පොලක් වෙලා ..එකත් හිනා යන දේ තමයි තමන්ට ඕනි දෙවි කෙනෙක් තෝරාගෙන , අදාළ දේවල ගොඩනැගිල්ලට ගිහිල්ලා පූජා පවත්වන්න පුළුවන්..
    අනිත් දේ තමයි අපි බෝධි පූජා තියන්නේ බුදුහාමුදුරුවන්ට බුදු බව ලබන්න සෙවන ,ආරක්ෂාව ලබා දදීම වෙනුවෙන් කළගුණ සලකන්න ..එත් දැන් කරන්නේ අපල දුරු කරන්න (තවත් මානසික ලෙඩක් ) , විභාග සමත් වෙන්න තමයි පූජා කරන්නේ ...එකත් කමක් නැ ..හිතට සැහැල්ලුවක් ඇති වෙන්න , විස්වාසයක් ඇති වෙන්න එහෙම කරනවා නම්..එත් දැන් කරන්නේ ආශීර්වාදය ගන්න කියලා ..බුද්ධ ධර්මයේ ,බුදුහාමුදුරුවන් කොහෙවත් දේශනා කරලා නෑ දෙවියන්ව අදහන්න කියලා ..දෙවියන්ට පූජා තියන්න කියලා ...අපේ මිනිස්සු තමයි මේවා ඇති කරේ ....ඇත්තම කියනවා නම් බෞද්ධාගම නැති කරන්නේ අන්‍යාගමිකයන් නෙවෙයි ..අපේ බෞද්ධ ජනතාව සහ සමහර පන්සල් ...මෙන්න මේවයි බෞද්ධ ධර්මය විනාස කරන දේවල්...හාමුදුරුවරු අපිට කියනවා කෙලෙස් දුරු කරලා , තණ්හාව නැති කරලා අමා මහා නිවන් සුව ලබා ගන්න කියලා..එහෙම කියලා එයාල ලොකු ලොකු වාහන , ඒ සි කාමර හදාගන්නවා ...එහෙම හාමුදුරුවරු නිසා තමයි මේ වටිනා ධර්මය විනාස වෙන්නේ ...
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බලබ් දාලා සරසන එකයි මේකයි අතර වෙනස මොකක් ද...?