ඔයාම මෙතන කියලා තියෙන්නේ මම කියලා තියෙන දේ තමයි ..බුද්ධිය කියන දේ ඔයාට පොත් කියවල ඉගෙනගෙන දැනුම වැඩි කරගෙන ලගාකරගන්නා ඕනි දෙයක් ..ප්‍රඥාව කියන්නේ බුද්ධිය භාවිතා කරලා හරි දේ දැකීම...ඕනි කෙනෙක්ට බුද්ධිය ලගා කරගන්න පුළුවන්.එත් ප්‍රඥාව කියන්නේ පොත් වලින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි .කෙනෙක්ගේ බුද්ධි මට්ටම එක්ක පිහිටන දෙයක් ...හරියට උපාධියක් තිබුනට වැඩක් නෑ ඒ ඉගෙන ගත්ත දේවල් ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නැත්තම් ...
ඔය කියන අනිත් කතාව තමයි ශ්‍රද්ධාව ..ශ්‍රද්ධාව කියන්නේ යම් දෙයක් / කෙනෙක් ගැන පැහැදීමක් ඇති කරගන්න එක..එකම තමයි මම කිව්වේ නියම සධාරණ විදිහට හැසිරෙන එක කියලා ...ලේසර් ලයිට් දාලා චෛත්‍ය අලංකාර කරේ ශ්‍රද්ධාව නිසා කියල කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්..තව කෙනෙක්ට එකේ එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්...කෙනෙක්ට කියන්න පුළුවන් පෝය දවසේ රුපවාහිනී චැනල් වල පෝය වැඩ සටහන් කරන්නේ ශ්‍රද්ධාව නිසා කියලා ,බෞද්ධ ආගමට තියෙන ලැදියාව පෙන්නන්න කියලා ..තව කෙනෙක්ට කියන්න පුළුවන් රුපවාහිනී සේවාවට අවශ්‍ය ව්‍යනිජ අරමුණ එනම් වැඩි ග්‍රාහක සංඛ්‍යාවක් ලගා කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා ....
නමුත් බෞද්ධ ධර්මය කියන්නේ මේක නෙවෙයි ..මුලින්ම බෞද්ධ ධර්මය සහ මේ පන්සල් කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න ..එක හරියට අපි ඉගෙන ගෙන බුද්ධිය , දැනුම වර්ධනය කරගන්න පාසල් යනවා වගේ දෙයක්...පන්සල කියන්නේ ධර්මය උගන්වන තැනක්..පන්සලේ කරන හැම දෙයක්ම බෞද්ධ ධර්මය නෙවෙයි ....
මට නන් මේක කියවනකොට යක්ශයා ආවේශ උනා.නමුත් පස්සෙ හිතා ගත්තා මොකටද අනුන්ගේ පාපයන් වලට හවුල් වෙන්නේ කියලා.යාලුවනේ,මේ පුද්ගලයා යන තැනකට මේ සියලු පාපයන් අරගෙන යයි.කවුරුත් එයට හවුල් වෙන්න එපා.රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
රජෙක්ගෙ ආතල් එකක්
ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.
මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා
parana pansal walata weda weda idala mona karannada den 21 wana siyawase, oya wage weda karanna ona, hanamiti karayo pau ban
බුදු දහම කියන්නේ බුදු පිලිමයවත්,බෝධියවත් ,චෛත්‍යවත් නෙවෙයි...බුදු දහම කියන්නේ බුදු හාමුදුරුවෝ හොයා ගත්ත මාර්ගයේ ගිහිල්ලා නිර්වාණයට යන එකයි..එක කරන්න පන්සල් යන්න ඕනි නෑ බුදුහාමුදුරුවෝ කියල දුන්න ධර්මය හරියට පිළිපදිනවා නම්...පන්සල් කියන්නේ ධර්මය පතුරවන , උගන්වන ස්ථානයක් ..එත් අද එහෙම නෑ ..විශේෂයෙන් නගරයේ පන්සල් වල..අද වෙසක් දවසේ සිල් ගන්නකොට හාමුදුරුවරු කියන්නේ දානෙට අනුග්‍රහය දක්වපු අය ,පන්සලට ආධාර කරන අයගේ නම් ටික ...ඊලට පන්සලට ආධාර ඕනි කියන එක..ඒවා එකතු කරන ක්‍රම තීරණය කරන එක...එත් මේකද අපේ බුද්ධ ධර්මය ඉගැන්වීම .?
අනිත් එක පන්සල් තියෙන්නේ නියම බුද්ධ ධර්මය උගන්වන්න මිසක සල්ලි හොයල පන්සල් වල ගොඩනැගිලි හදන්න ,වාහන ගන්න නෙවෙයි..ලංකාවේ පන්සල් කීයක දේවාල හදල තියෙනවද ..ඒවගෙන් සල්ලි කොච්චර හොයනවද....ඒ දේවල වලට යන්නේ මේ මහලොකු නියම බෞධ්ධයෝද ..?
රුවන්වැලි සැය විතරක් නෙවෙයි ලංකාවේ සියලුම ධාතුන් වැඩම්මවල හදල තියෙන චෛත්‍ය වල අරමුණ එම ධාතුන් ගැන මෙනෙහි කරලා බුදු හාමුදුරුවන්ට වන්දනාමාන කිරීමයි..එක කොහොමද කරන්නේ කියල කිසිම ක්‍රමයක් නෑ..කොහොම කලත් බුදුමහුදුරුවන්ට කරන ගෞරවය තියාගෙන කරන්න ඕනි....යම් කෙනෙක් හිතනවා නම් චෛත්‍යට ලේසර් ලයිට් දාන එකෙන් අගෞව්රවයක් වෙනවා කියලා එහෙනම් මුලින්ම හිතන්න ඕනි එයාගේ බුද්ධි මට්ටම ගැනයි...පන්සල් වල ආධාර එකතු කරන ඒවා , වෙසක් කලාප කියලා බුදුහාමුදුරුවෝ ඉපදුන එක ව්‍යනිජ අරමුණක් කරගෙන කටයුතු කරන අනිත් දේවල් පෙන්නේ නැද්ද ...වෙසක් දවසේ පන්සල් ගියාට වැඩක් නෑ අනිත් හැම දවසෙම පවු වැඩ කරලා ..මිනිහෙක්ට උදව්වක් කරන්නේ නැ , දුප්පත් මිනිහෙක්ට රුපියලක් දෙන්නේ නැ , පුළුවන් තරම් මිනිස්සුන්ව කපාගෙන ඉදිරියට යන්න උත්සහ කරන මිනිස්සු පන්සල් ගියාම නියම බෞද්ධයෝ වෙන්නේ නෑ ..නියම බෞද්ධයෝ නියම විධිහට ධර්මය පිළිපදිනවා ..එක රටටම පෙන්න පන්සල් ගිහිල්ල කරන්නේ නෑ ..හැම තප්පරයකදීම සධාරණ විධිහට වැඩ කරලා , කරන්න පුළුවන් උදව් කරලා නියම සධාරණ ජීවිතයක් ගත කරනවා ....එකයි නියම බෞද්ධකම ...!
මට නන් මේක කියවනකොට යක්ශයා ආවේශ උනා.නමුත් පස්සෙ හිතා ගත්තා මොකටද අනුන්ගේ පාපයන් වලට හවුල් වෙන්නේ කියලා.යාලුවනේ,මේ පුද්ගලයා යන තැනකට මේ සියලු පාපයන් අරගෙන යයි.කවුරුත් එයට හවුල් වෙන්න එපා.
මිනිහට අපායට ගිහිල්ලා බැරියේ සියල්ල දත් සේ ජීවත් වෙන්න

මේකයි මචං තියෙන්න ඕන දේවල් තියන විදියට තියෙන්න දෙන්න ඕනා,,,,ඉතිහාසය අපේ පෞරාණික දේවල් ඒවා මොඩ් කරන්න ගියොත් එකේ අගය බාල වෙනවා ..එක තේරුම් ගන්න බැරි මැටි හරක් ඉන්නේ..යකෝ ඕකට ඔකටම ලේසර් ගහන්න ඕනා උනාද ?

පුංචි පවුල රත්තරන්.ඔයාම මෙතන කියලා තියෙන්නේ මම කියලා තියෙන දේ තමයි ..බුද්ධිය කියන දේ ඔයාට පොත් කියවල ඉගෙනගෙන දැනුම වැඩි කරගෙන ලගාකරගන්නා ඕනි දෙයක් ..ප්‍රඥාව කියන්නේ බුද්ධිය භාවිතා කරලා හරි දේ දැකීම...ඕනි කෙනෙක්ට බුද්ධිය ලගා කරගන්න පුළුවන්.එත් ප්‍රඥාව කියන්නේ පොත් වලින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි .කෙනෙක්ගේ බුද්ධි මට්ටම එක්ක පිහිටන දෙයක් ...හරියට උපාධියක් තිබුනට වැඩක් නෑ ඒ ඉගෙන ගත්ත දේවල් ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නැත්තම් ...
ඔය කියන අනිත් කතාව තමයි ශ්‍රද්ධාව ..ශ්‍රද්ධාව කියන්නේ යම් දෙයක් / කෙනෙක් ගැන පැහැදීමක් ඇති කරගන්න එක..එකම තමයි මම කිව්වේ නියම සධාරණ විදිහට හැසිරෙන එක කියලා ...ලේසර් ලයිට් දාලා චෛත්‍ය අලංකාර කරේ ශ්‍රද්ධාව නිසා කියල කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්..තව කෙනෙක්ට එකේ එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්...කෙනෙක්ට කියන්න පුළුවන් පෝය දවසේ රුපවාහිනී චැනල් වල පෝය වැඩ සටහන් කරන්නේ ශ්‍රද්ධාව නිසා කියලා ,බෞද්ධ ආගමට තියෙන ලැදියාව පෙන්නන්න කියලා ..තව කෙනෙක්ට කියන්න පුළුවන් රුපවාහිනී සේවාවට අවශ්‍ය ව්‍යනිජ අරමුණ එනම් වැඩි ග්‍රාහක සංඛ්‍යාවක් ලගා කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා ....
නමුත් බෞද්ධ ධර්මය කියන්නේ මේක නෙවෙයි ..මුලින්ම බෞද්ධ ධර්මය සහ මේ පන්සල් කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න ..එක හරියට අපි ඉගෙන ගෙන බුද්ධිය , දැනුම වර්ධනය කරගන්න පාසල් යනවා වගේ දෙයක්...පන්සල කියන්නේ ධර්මය උගන්වන තැනක්..පන්සලේ කරන හැම දෙයක්ම බෞද්ධ ධර්මය නෙවෙයි ....
මේව රටට එච්චර සුභ ලකුනු නෙමේ
බුදු දහම කියන්නේ බුදු පිලිමයවත්,බෝධියවත් ,චෛත්‍යවත් නෙවෙයි...බුදු දහම කියන්නේ බුදු හාමුදුරුවෝ හොයා ගත්ත මාර්ගයේ ගිහිල්ලා නිර්වාණයට යන එකයි..එක කරන්න පන්සල් යන්න ඕනි නෑ බුදුහාමුදුරුවෝ කියල දුන්න ධර්මය හරියට පිළිපදිනවා නම්...පන්සල් කියන්නේ ධර්මය පතුරවන , උගන්වන ස්ථානයක් ..එත් අද එහෙම නෑ ..විශේෂයෙන් නගරයේ පන්සල් වල..අද වෙසක් දවසේ සිල් ගන්නකොට හාමුදුරුවරු කියන්නේ දානෙට අනුග්‍රහය දක්වපු අය ,පන්සලට ආධාර කරන අයගේ නම් ටික ...ඊලට පන්සලට ආධාර ඕනි කියන එක..ඒවා එකතු කරන ක්‍රම තීරණය කරන එක...එත් මේකද අපේ බුද්ධ ධර්මය ඉගැන්වීම .?
අනිත් එක පන්සල් තියෙන්නේ නියම බුද්ධ ධර්මය උගන්වන්න මිසක සල්ලි හොයල පන්සල් වල ගොඩනැගිලි හදන්න ,වාහන ගන්න නෙවෙයි..ලංකාවේ පන්සල් කීයක දේවාල හදල තියෙනවද ..ඒවගෙන් සල්ලි කොච්චර හොයනවද....ඒ දේවල වලට යන්නේ මේ මහලොකු නියම බෞධ්ධයෝද ..?
රුවන්වැලි සැය විතරක් නෙවෙයි ලංකාවේ සියලුම ධාතුන් වැඩම්මවල හදල තියෙන චෛත්‍ය වල අරමුණ එම ධාතුන් ගැන මෙනෙහි කරලා බුදු හාමුදුරුවන්ට වන්දනාමාන කිරීමයි..එක කොහොමද කරන්නේ කියල කිසිම ක්‍රමයක් නෑ..කොහොම කලත් බුදුමහුදුරුවන්ට කරන ගෞරවය තියාගෙන කරන්න ඕනි....යම් කෙනෙක් හිතනවා නම් චෛත්‍යට ලේසර් ලයිට් දාන එකෙන් අගෞව්රවයක් වෙනවා කියලා එහෙනම් මුලින්ම හිතන්න ඕනි එයාගේ බුද්ධි මට්ටම ගැනයි...පන්සල් වල ආධාර එකතු කරන ඒවා , වෙසක් කලාප කියලා බුදුහාමුදුරුවෝ ඉපදුන එක ව්‍යනිජ අරමුණක් කරගෙන කටයුතු කරන අනිත් දේවල් පෙන්නේ නැද්ද ...වෙසක් දවසේ පන්සල් ගියාට වැඩක් නෑ අනිත් හැම දවසෙම පවු වැඩ කරලා ..මිනිහෙක්ට උදව්වක් කරන්නේ නැ , දුප්පත් මිනිහෙක්ට රුපියලක් දෙන්නේ නැ , පුළුවන් තරම් මිනිස්සුන්ව කපාගෙන ඉදිරියට යන්න උත්සහ කරන මිනිස්සු පන්සල් ගියාම නියම බෞද්ධයෝ වෙන්නේ නෑ ..නියම බෞද්ධයෝ නියම විධිහට ධර්මය පිළිපදිනවා ..එක රටටම පෙන්න පන්සල් ගිහිල්ල කරන්නේ නෑ ..හැම තප්පරයකදීම සධාරණ විධිහට වැඩ කරලා , කරන්න පුළුවන් උදව් කරලා නියම සධාරණ ජීවිතයක් ගත කරනවා ....එකයි නියම බෞද්ධකම ...!

දළදා මාළිගාවත් රජෙක්ගෙ ආතල් එකක් තමා.
දාතු කියන්නෙ බුදුන්ගෙ ශරිරයෙ කොටස්.
එත් ඒ බුද්ධ ශරීරයෙ කොටස් පාවිච්චි උනෙ මොකටද ? රජාගෙ රජකම තීරණය කරන්න .
අන්තපුර තියන් බඩුගගහා ඉන්න රජෙක් දන්තදාතුව තියෙනම් නියම රජෙක් වෙනවා,
බුද්ධාගම තියෙන්නෙ සෑයවල් වල ,දාතුන් වල නෙමෙ මචං
යහපතක්ම වෙවායි පතමි..