හිරු මාලිමා විරෝදී campaign එක

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හිරු එක දැන් මාලිමාවට ගහන campaign එක පටන් අරන් තියෙන්නේ.
    එදා චමුදිතයත් කියනවා බැසිල් ගේ සාකච්ඡාවෙදි සජිත් නේද දිනන්නේ කියලා.
    සජියා රෙනෝට පොරොන්දු වෙලාද දන්නේ නෑ අරූව එලියට ගන්න. නැත්නම් අඩුම ගානේ දැන් හම්බ වෙන පහසුකම් ටික දෙන්න
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,035
    556
    113
    Nugegoda
    අනිවාර්යයෙන්ම කපුටා පුතාණෝට මුට්ටිය දාල ඌව බානව ගොඩක් දුරට. පුතාණෝටත් ජනපති හෝ අගමැති සිහිනයට යන්න වෙන විකල්පයක් නෑ මේ තියෙන තත්වය හැටියට. රටේ ප්‍රධාන මීඩියා ඔක්කොම වගේ ෆුල් සපොර්ට් එක දෙන්නෙ එක්කො පොට්ටුවට, එහෙම නැත්තම් පුතණෝට, එහෙමත් නැත්තම් රනිලට. පහුගිය දවසෙ ෆොන්සේකා සියත ටීවී එකේ තිබුණ වැඩසටහනෙත් කියන විදියට පොර වුණත් ඉන්නෙ සජබෙ ගැන ලොකු පැහැදීමකින් නෙවෙයි.
    කොහොම වුණත් මේ වතාවෙත් බලය සජබෙට, පොට්ටුවට හෝ අලියට ගියොත් ආයෙත් ලංකාවට සොරිම වෙනව ඉතින්. දෙමළ මුස්ලිම් ඡන්ද හැසිරෙන විදිය එක්ක කොහොමත් වෙන්නෙ මොකක්ද කියල දැන්ම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හිරු එක දැන් මාලිමාවට ගහන campaign එක පටන් අරන් තියෙන්නේ.
    එදා චමුදිතයත් කියනවා බැසිල් ගේ සාකච්ඡාවෙදි සජිත් නේද දිනන්නේ කියලා.
    සජියා රෙනෝට පොරොන්දු වෙලාද දන්නේ නෑ අරූව එලියට ගන්න. නැත්නම් අඩුම ගානේ දැන් හම්බ වෙන පහසුකම් ටික දෙන්න
    :yes: :yes: :yes: :yes: :yes:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අනිවාර්යයෙන්ම කපුටා පුතාණෝට මුට්ටිය දාල ඌව බානව ගොඩක් දුරට. පුතාණෝටත් ජනපති හෝ අගමැති සිහිනයට යන්න වෙන විකල්පයක් නෑ මේ තියෙන තත්වය හැටියට. රටේ ප්‍රධාන මීඩියා ඔක්කොම වගේ ෆුල් සපොර්ට් එක දෙන්නෙ එක්කො පොට්ටුවට, එහෙම නැත්තම් පුතණෝට, එහෙමත් නැත්තම් රනිලට. පහුගිය දවසෙ ෆොන්සේකා සියත ටීවී එකේ තිබුණ වැඩසටහනෙත් කියන විදියට පොර වුණත් ඉන්නෙ සජබෙ ගැන ලොකු පැහැදීමකින් නෙවෙයි.
    කොහොම වුණත් මේ වතාවෙත් බලය සජබෙට, පොට්ටුවට හෝ අලියට ගියොත් ආයෙත් ලංකාවට සොරිම වෙනව ඉතින්. දෙමළ මුස්ලිම් ඡන්ද හැසිරෙන විදිය එක්ක කොහොමත් වෙන්නෙ මොකක්ද කියල දැන්ම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි..
    Media වලින් හොද ගේමක් ගහන්න පුලුවන්. එවෙලෙට කීයක් හරි හම්බ වෙනවා නම් ලන්කාවේ ගොඩක් උන්ට එඑච්චරයි . මද්‍යවේදියෝ ටිකත් ඔච්චර ම තමයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හිරු එක දැන් මාලිමාවට ගහන campaign එක පටන් අරන් තියෙන්නේ.
    එදා චමුදිතයත් කියනවා බැසිල් ගේ සාකච්ඡාවෙදි සජිත් නේද දිනන්නේ කියලා.
    සජියා රෙනෝට පොරොන්දු වෙලාද දන්නේ නෑ අරූව එලියට ගන්න. නැත්නම් අඩුම ගානේ දැන් හම්බ වෙන පහසුකම් ටික දෙන්න
    Sajith ta dinanna ida wadiyi meeyo stats anuwa. Pohottuwo washpa wela. JVP 3% wadi unata eka paratama 51% wennenam na malaata. 35% 38% max. Puthano ge gode ponna nugath chanda washpa wenna valid hethuwak awe nane 2019 idan me wenakanma. Puthanota kohomath denne adu kule IQ 60 eun ne. Un dan rata kewa kikiya pohottuwata bena bena puthanota denna full ready pita athi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන්ම කපුටා පුතාණෝට මුට්ටිය දාල ඌව බානව ගොඩක් දුරට. පුතාණෝටත් ජනපති හෝ අගමැති සිහිනයට යන්න වෙන විකල්පයක් නෑ මේ තියෙන තත්වය හැටියට. රටේ ප්‍රධාන මීඩියා ඔක්කොම වගේ ෆුල් සපොර්ට් එක දෙන්නෙ එක්කො පොට්ටුවට, එහෙම නැත්තම් පුතණෝට, එහෙමත් නැත්තම් රනිලට. පහුගිය දවසෙ ෆොන්සේකා සියත ටීවී එකේ තිබුණ වැඩසටහනෙත් කියන විදියට පොර වුණත් ඉන්නෙ සජබෙ ගැන ලොකු පැහැදීමකින් නෙවෙයි.
    කොහොම වුණත් මේ වතාවෙත් බලය සජබෙට, පොට්ටුවට හෝ අලියට ගියොත් ආයෙත් ලංකාවට සොරිම වෙනව ඉතින්. දෙමළ මුස්ලිම් ඡන්ද හැසිරෙන විදිය එක්ක කොහොමත් වෙන්නෙ මොකක්ද කියල දැන්ම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි..
    මාලිමාවට ගියොත් අපේ ප්‍රශ්ණ ඉවරයිද ?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මාලිමාවට ගියොත් අපේ ප්‍රශ්ණ ඉවරයිද ?
    අඩුම ගානේ මේ political culture එක කැඩෙන්න ඕනේ. ආර්තික ප්‍රතිපත්ති වගේ ලොකු level වලට යන්න කලින්, හොරකම නැති කරලා, වහල්ලු වවගේ ඉන්න එක නැති කරලා දාන්න ඕනේ
     
    • Like
    Reactions: bambuwathamai

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    අඩුම ගානේ මේ political culture එක කැඩෙන්න ඕනේ. ආර්තික ප්‍රතිපත්ති වගේ ලොකු level වලට යන්න කලින්, හොරකම නැති කරලා, වහල්ලු වවගේ ඉන්න එක නැති කරලා දාන්න ඕනේ
    ඉම්ම්ම්, සමාජවාදයේ කියන්නේ වහල් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් , දුශණය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකෙන් යන ක්‍රමයක් නෙමෙයිද ? එකාධිපති ජුන්ටාවන් හැදෙන් නැද්ද
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    අනිවාර්යයෙන්ම කපුටා පුතාණෝට මුට්ටිය දාල ඌව බානව ගොඩක් දුරට. පුතාණෝටත් ජනපති හෝ අගමැති සිහිනයට යන්න වෙන විකල්පයක් නෑ මේ තියෙන තත්වය හැටියට. රටේ ප්‍රධාන මීඩියා ඔක්කොම වගේ ෆුල් සපොර්ට් එක දෙන්නෙ එක්කො පොට්ටුවට, එහෙම නැත්තම් පුතණෝට, එහෙමත් නැත්තම් රනිලට. පහුගිය දවසෙ ෆොන්සේකා සියත ටීවී එකේ තිබුණ වැඩසටහනෙත් කියන විදියට පොර වුණත් ඉන්නෙ සජබෙ ගැන ලොකු පැහැදීමකින් නෙවෙයි.
    කොහොම වුණත් මේ වතාවෙත් බලය සජබෙට, පොට්ටුවට හෝ අලියට ගියොත් ආයෙත් ලංකාවට සොරිම වෙනව ඉතින්. දෙමළ මුස්ලිම් ඡන්ද හැසිරෙන විදිය එක්ක කොහොමත් වෙන්නෙ මොකක්ද කියල දැන්ම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි..
    Pohottu telephone alliance ekak loweth wenne na ban. Ehema unot degollontama chanda kadenawa. Chanda kadenne natiwenna seat ekakwat organize karanna wenne naa. Issara indan ekama party eke wunat ekawage Chanda watena un dennek kawadawath eka seat ekakata daanne na wage tamai. Etakota chande dena un confuse wela chanda bedenawa. Anika ehema deyak unot ranilta huppe. E nisa ranila eka loweth wenna denne naa. Anit de tamai oya telephone kaarayonta pohottu kiyana un penna baa. Hambena gankabara chanda tikat neti wena ekak tamai basil ekka plug wenawa kianne. Basil kiyanne gilena newak. Okata godawena kisi ekekta me kapeta godayanna ba.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    pohottu ballige puthala ranilge campaign eka karanne kohomada kiyala mama kalpana karanne
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඉම්ම්ම්, සමාජවාදයේ කියන්නේ වහල් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් , දුශණය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකෙන් යන ක්‍රමයක් නෙමෙයිද ? එකාධිපති ජුන්ටාවන් හැදෙන් නැද්ද
    සමාජවාදී මගුලක් නෑ බන් දැන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල්+පොහොට්ටුව කියලා කියන්න..ලැජ්ජ වෙන්න එපා.. :D
    ජනාදිපතිවරනෙකදි කියන්නෙ අපේක්ශකයගෙ නම තමයි. පොහොට්ටුව කියන්නෙ, අපි බලය අල්ලල වහල්කමට ගත්තු එවුන් ඉන්න පක්ශෙනෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සජියා රෙනෝට පොරොන්දු වෙලාද දන්නේ නෑ අරූව එලියට ගන්න. නැත්නම් අඩුම ගානේ දැන් හම්බ වෙන පහසුකම් ටික දෙන්න

    හිරුනිකා ඉන්නකන් ඕක පුළුවන් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: Amew

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ranila dinnoth oya payana irath nati weno balapam
    බෝම්බ ගස්සල මිනී මරපු එකාට රට බාර දෙන්න ඕනෙයි කියලා තීරණය කරපු රටක මිනිස්සු ගැන කොහොමත් විශ්වාසයක් නෑ. තමන්ට තමන් ගැන විශ්වාසය තියෙනව නම් ඒ ඇති. යූඇන්පී ගේම ගහනවා - යූඇන්පී ගේම දිනනවා.
     
    • Like
    Reactions: Amew

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බෝම්බ ගස්සල මිනී මරපු එකාට රට බාර දෙන්න ඕනෙයි කියලා තීරණය කරපු රටක මිනිස්සු ගැන කොහොමත් විශ්වාසයක් නෑ. තමන්ට තමන් ගැන විශ්වාසය තියෙනව නම් ඒ ඇති. යූඇන්පී ගේම ගහනවා - යූඇන්පී ගේම දිනනවා.
    ithin ban e minimaruwo ekkamane Ranil inne :lol: :lol: :lol: :lol: :lol:
    ubt podi eka tama
     
    • Haha
    Reactions: 2osama