හිරු මාලිමා විරෝදී campaign එක

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    අවුරුදු 75 උන අපේ නැන්දම්මත් අද උදේ කිව්ව මේ පාර JVP දෙනව කියල, ජීවිතේට JVP දුන්න අය නෙමේ, භීශන කාල ඇස් ද් දෙකෙන් දැක්ක මිනිස්සු. බහුතරයකට ඒ තරමට එපා වෙලා ඉන්නෙ දැන් රට කරන උන්ව ,
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිරු එක දැන් මාලිමාවට ගහන campaign එක පටන් අරන් තියෙන්නේ.
    එදා චමුදිතයත් කියනවා බැසිල් ගේ සාකච්ඡාවෙදි සජිත් නේද දිනන්නේ කියලා.
    සජියා රෙනෝට පොරොන්දු වෙලාද දන්නේ නෑ අරූව එලියට ගන්න. නැත්නම් අඩුම ගානේ දැන් හම්බ වෙන පහසුකම් ටික දෙන්න

    maalu karaya
    kariya ussan gihin katata denna ona
    kudu karayo / maalu kaarayo tamay media run karanne

    hoda wade kari kapati sinhalunta
     
    • Like
    Reactions: Amew

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Sajith ta dinanna ida wadiyi meeyo stats anuwa. Pohottuwo washpa wela. JVP 3% wadi unata eka paratama 51% wennenam na malaata. 35% 38% max. Puthano ge gode ponna nugath chanda washpa wenna valid hethuwak awe nane 2019 idan me wenakanma. Puthanota kohomath denne adu kule IQ 60 eun ne. Un dan rata kewa kikiya pohottuwata bena bena puthanota denna full ready pita athi
    Mn giyapara dunne puthanota, me para denne NPP ekata. Mn wage thawa aya athi kiyala hitanawa oni tharam. Puthanoge 2019 chanda padanama ehemma thiyenawa kiyala hitanna amarui eka nisa
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මම නම් කියන්නෙ මලිමාව විනාස වෙලා යයි
    මාලිමාව විනාශවෙලා යනකම් තමයි බං පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ගෙන් 222ක්ම බලන් ඉන්නෙ. උන්ට රට හදන්න තියෙන වුවමනාවට වඩා වැඩියි මාලිමාව විනාශ කරන්න තියෙන වුවමනාව..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මාලිමාව විනාශවෙලා යනකම් තමයි බං පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ගෙන් 222ක්ම බලන් ඉන්නෙ. උන්ට රට හදන්න තියෙන වුවමනාවට වඩා වැඩියි මාලිමාව විනාශ කරන්න තියෙන වුවමනාව..
    උන් මාලිමාව විනාස කරලා ගොඩක් කල්
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Sajith ta dinanna ida wadiyi meeyo stats anuwa. Pohottuwo washpa wela. JVP 3% wadi unata eka paratama 51% wennenam na malaata. 35% 38% max. Puthano ge gode ponna nugath chanda washpa wenna valid hethuwak awe nane 2019 idan me wenakanma. Puthanota kohomath denne adu kule IQ 60 eun ne. Un dan rata kewa kikiya pohottuwata bena bena puthanota denna full ready pita athi

    sajith ta chande dunne godak gotata kamathi nathi ewun. nthwa uta kamaththak tbba kyla mta hthen naa.

    hamdama main candidate 2nnek athara thama game tibbe.

    Anura vs x thama me paara.
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    Dilith jayaweera apee wiruwaa jaya niyathai. ❤️
    Ada ynnm maa athi dewiyan nathi dewiyan nobalaaa//
    Widagannam maa athi dewiyan nathi dewiyn noma baluwaa maa //