මුන් මෙහෙම නීතිය අතට අරන් මිනිස්සුන්ට මාංචු දාන්නෙ කොහොමද ?
මේ මිනිස්සුන්ගෙ ආත්ම ගෞරවෙ බින්දුවට දාල මුන් ඒක විකුණන් කනවනෙ ...
කුජීතයි![]()
![]()
ඕකුන් ඔහොම කරපු වෙලාවක, හරි එකෙක්ට අහු උනා නම්, ඕකුන්ගේ කැමරා *කේ ගස්සවලා ඕකුන්ව එවන්නේ...... 
ලොල් තව තව..![]()

අපිට ඔය දේ වෙනකම් අපි ඔවා බලලා හිනා වෙනවාඅපිට උන දවසට ඔන්න මරා![]()
ගන්න යනවා මෙ අපෙ රට මෙ මගෙ ජාතිය මෙ මගෙ හිතවතා කියලා අපි හිතන්නෙ නැහැ බන්
අපි ඔක්කොම ලංකාව හොද මිනිස්සු ඉන්න මානුශිය බව දන්න අනුන්ගෙ අයිතිය පිලි ගන්න රටක්
වෙන්නොන කියලා හිතනවා එත් ක්රියාවෙදි අපි එතනමයිඋබට බැන්නා නෙමෙ ඔවා දකිනකොට කෙන්තියි බන්![]()
![]()
මම ඔය මගුල බලන්නෙත් නැහැ.just for lough නම් බලලා තියෙනවා..ලංකාවේ ඉතින් තියෙන්නේ ඔක්කොම කොපි නේ.
එක දවසක් වට කරලා දුන්නානම් ඔළු පැලෙන්න ,,,
ඔය කට්ටිය ඔක්කෝටම ඔය ලෙඩ සනීප වෙනවා ...

අපෙ බල්ලොත් හිනා වෙනවා බන් ඔවා බලල සුද්දො කරන විඩ්යො හිටන් දාල ඔවා සදාරණය කරනවා
එ කරලා රටෙ නිතිය මානවහිමිකම් රජයෙ වැරදි විපක්ශයෙ වැරදි හොය හොය දගලනවා එත් තමනුත්
බලල හිනා වෙලා මෙවාට මොනවත් නොකියා සතුටු වෙනවා
සුද්ඩොන්ගෙ එවා නාටක කියලා මුන් දන්නෙ නැහැ එවා 15ක් විතර බලනකොට් ඔන එකෙකුට තෙරෙනවා
එකම සෙට් එක ඉන්නෙ කියල අපෙ එහෙම නෙමෙ වෙන්නෙ තනිකර බලු විදියට සල්ලි හොයන්න මිනිස්සුන්ව පාවිච්චි කරනවා මාංචු දාන්න බැහැ පොලිසියෙ කෙනෙකුටවත් ඔහොම එවාට හෙතු තියෙන්න ඔන මුන් බල්ලො කවලා හරි සල්ලි හොයන උන් අපෙ රටෙ මිනිස්සුත් පොන්නයො වගෙ ඔහෙ බලන් ඉන්නවා
අසික්කිතයි තුක් විතරක්

මුන්ට නම් පිස්සුම තමා...... බලපන් මිනිස්සු කොච්චර අසරණ වෙනවද.....??ඕකුන් ඔහොම කරපු වෙලාවක, හරි එකෙක්ට අහු උනා නම්, ඕකුන්ගේ කැමරා *කේ ගස්සවලා ඕකුන්ව එවන්නේ......
![]()
