හිරු

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    උඔල දන්නවද හිරු එකේ නළු නිළියන්ට ගෙවන ගනන්? දෙරනට වඩා තුන් ගුනයකින් ගෙවනවා. මෙගා ස්ටාර් එකට එක්කෙනකුට ලක්‍ෂ 2ක් විතර ගෙවනවා. කොහෙන්ද මෙච්චර මුන්ට සල්ලි? අනිත් නාලිකා හරිම අමාරුවෙන් ඇදගෙන යන්නෙ.
    මේ සියළුම සල්ලි රෙනෝ කළු සල්ලි. චැනල් එකකින් තමයි හොදට කළු සල්ලි සුදු කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය. රෙනෝ තමයි දැන් ලංකාවෙ වැඩිම කුඩු බෙදන්නෙ.
     
    • Like
    Reactions: namak nathi eka

    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    ලංකාවෙ කළු සල්ලි සංචිතය කොච්චර විතර තියනවද දන්නෙ නෑ? ඉන්දියාවෙ නන් අවලංගු කලානෙ...........:shocked: