හිල්ටියක් ගෙන බිත්තිය විද, ගෑස් බටේ එලියට දාමා සිලින්ඩරය පිටතින් සවි කරන්න, ගෑස් සිලින්ඩරේ තෙමුනට අවුලක් නැත.
පසුව රාත්රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවාහිල්ටියක් ගෙන බිත්තිය විද, ගෑස් බටේ එලියට දාමා සිලින්ඩරය පිටතින් සවි කරන්න, ගෑස් සිලින්ඩරේ තෙමුනට අවුලක් නැත.
View attachment 152211
පසුව රාත්රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා![]()
කුඩ්ඩො යකඩත් කපන් යනවා. බෙරන්න හම්බෙන්නේ නැ. දැන් කුඩු පැකට් එක 5000 ට ගිහින්.eka cover karanna thawa yakada walin hari biththi walin hari structure ekak hadanna
ah amataka una simenthi naha yakadath ganan
තාප්පයක් තියන ගෙවල් වල උන්ට පමණයිපසුව රාත්රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා![]()

ගෑස් බෝතල්පසුව රාත්රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා![]()


තාප්පයක් තියන ගෙවල් වල උන්ට පමණයි![]()
Diga tube gaththe kohenda?
සංයුතිය වෙනස් වීම නිසා ගණත්වය අඩු වුන සින් එකක් නේ තියෙන්නේසිලින්ඩරය පිටතින් සවි කරන්න
දම් වැල් දාල ඉබ්බෙක් දාන්න සෙට් කරගත්ත නම් කොහොමදයකඩ දොර