හිල්ටියක් භාවිතා කර ජිවිතේ රැකගමු (How to avoid gas blast)

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    හිල්ටියක් ගෙන බිත්තිය විද, ගෑස් බටේ එලියට දාමා සිලින්ඩරය පිටතින් සවි කරන්න, ගෑස් සිලින්ඩරේ තෙමුනට අවුලක් නැත.
    0b8289b50fe56970_4800-w500-h545-b0-p0--.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හිල්ටියක් ගෙන බිත්තිය විද, ගෑස් බටේ එලියට දාමා සිලින්ඩරය පිටතින් සවි කරන්න, ගෑස් සිලින්ඩරේ තෙමුනට අවුලක් නැත.
    View attachment 152211
    පසුව රාත්‍රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා 🤣🤣
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පසුව රාත්‍රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා 🤣🤣

    eka cover karanna thawa yakada walin hari biththi walin hari structure ekak hadanna
    ah amataka una simenthi naha yakadath ganan
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    eka cover karanna thawa yakada walin hari biththi walin hari structure ekak hadanna
    ah amataka una simenthi naha yakadath ganan
    කුඩ්ඩො යකඩත් කපන් යනවා. බෙරන්න හම්බෙන්නේ නැ. දැන් කුඩු පැකට් එක 5000 ට ගිහින්.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    පසුව රාත්‍රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා 🤣🤣
    තාප්පයක් තියන ගෙවල් වල උන්ට පමණයි :lol:
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    පසුව රාත්‍රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා 🤣🤣
    ගෑස් බෝතල් :rofl::rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,855
    113
    USA
    මට තේරෙන් නැත්තේ LP ගෑස් වල සංයුතිය වෙනස් කරා කියලා ලීක් වෙන්නේ කොහොමද කියලා?
    ඕකට මොන ගෑස් දැම්මත් ලීක් වෙන්ඩ විදිහක් නැ නේ.
    අර ගෑස් සිලින්ඩරෙ ඇතුලේ තියන රබර් එක ගෙවුනහමනම් ලීක් වෙනවා රේගුලේටරේ ගැහුවහම.
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සිලින්ඩරය පිටතින් සවි කරන්න
    සංයුතිය වෙනස් වීම නිසා ගණත්වය අඩු වුන සින් එකක් නේ තියෙන්නේ
    එහෙම නම් ගැස් ලිප ගාවිනුත් කාන්දු වෙන්න පුළුවන් නේද

    යකඩ දොර
    දම් වැල් දාල ඉබ්බෙක් දාන්න සෙට් කරගත්ත නම් කොහොමද
     
    • Like
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එලියෙ තියනවනම් ඕවට ඇලුමිනියම් බට දාන්න ඕනෙ නේද? මමත් එලියෙ තියන්න ප්ලෑනක් ගහන ගමන් :lol: