හිල_හොයාගන්න

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මේකනම් sure එකටම රිපෝස්ට් වෙන්න ඇති.. එහෙම නැත්නම් රෙපක් දීපල්ලා :P

    ලස්සන පොශ් නෝන කෙනෙක් ඇවිත් ටයර් කඩේකට පැච් එකක් දාගන්න. කඩේ ඉන්න කොල්ල ටිකක් ලස්සන අහිංසක පෙනුමක් තියෙන එකෙක්ලු. නෝනට මූ ගැන ආසාවක් ඇති වෙලා.

    නෝනා : මල්ලි මට ඔයාව තනියම පොඩ්ඩක් හම්බ වෙන්න ඕනෙ
    කොල්ලා : ඇයි නෝනා?
    නෝනා : මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනෙ
    කොල්ලා : කියන දෙයක් කියන්න නෝනා. මෙතන අපි දෙන්න විතරනෙ ඉන්නෙ
    නෝනා : නෑ මට ඔයා එක්ක අහවල් එක කරන්න ආසයි
    කොල්ලා : හරි නෝනා, හෙට මම නිවාඩු. හෙට පූල් එකකට හරි වතුර පාරක් ලඟට හරි සෙට් වෙමු
    නෝනා : ඒ මොකද?
    කොල්ලා : නෑ නෝනා, මට හිල හොයාගන්න වතුරෙ දාල බලන්න ඕනෙ


    :rofl::rofl:
     
    • Like
    Reactions: sesara

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    3.gif