හිසට වහලක් ලාබෙට නිවසක්
මෙන්න මේ කට්ටියට ගෙයක් නෑ, ඉන්දියාවේ කට්ටියක් ,මේ අයට ලාබෙට ගෙවල් හදන project එකක් පටන් අරන් NGO එකකින්, ලක්ෂෙකට වගේ මේ පොඩි ගෙදර හදන්න පුළුවන්ලු.වැඩි විස්තර නැතත් රුප ටික බලල idea එකක් ගන්නකො
මුකුත්ම නැතුව ඉන්නවට වැඩ මේ ගෙදර කොච්චර හොඳයිද

comment දාල සලකගෙනම පලයන්