හිසට වහලක් ලාබෙට නිවසක්

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    හිසට වහලක් ලාබෙට නිවසක්

    world_house_01.jpg


    මෙන්න මේ කට්ටියට ගෙයක් නෑ, ඉන්දියාවේ කට්ටියක් ,මේ අයට ලාබෙට ගෙවල් හදන project එකක් පටන් අරන් NGO එකකින්, ලක්ෂෙකට වගේ මේ පොඩි ගෙදර හදන්න පුළුවන්ලු.වැඩි විස්තර නැතත් රුප ටික බලල idea එකක් ගන්නකො





    world_house_02.jpg







    world_house_03.jpg








    world_house_04.jpg







    world_house_05.jpg








    world_house_06.jpg






    world_house_07.jpg








    world_house_08.jpg







    world_house_09.jpg







    world_house_10.jpg







    world_house_11.jpg







    world_house_12.jpg



    මුකුත්ම නැතුව ඉන්නවට වැඩ මේ ගෙදර කොච්චර හොඳයිද :):)


    comment දාල සලකගෙනම පලයන් :):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    world_house_12.jpg


    අනිවා මචන් මුකුත්ම නැතිව ඉන්නවට වඩා වටිනව..
    මේ වැඩේ ලස්සන ‍ෆිනිෂින් එකක් තියෙනවා වගේ.
    ඉස්සරහට මේ විදිය තවත් Generations වලින් දියුණු වෙලා එයි.
    ඒක නෙමේ මොකද්ද මචන් අර ජනේලේ ගාව තියෙන සයිලන්සර් බටේ වගේ එක..
    ගෙදර ඇතුලට හුළං එන්නද ඒක තියලා තියෙන්නේ..
    ගෙදර ෆුල් සීල් වගේ පෙනුන නිසා ඇහුවේ..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Yaluwane oyalata man genne sumama suba aranchiyak. meka ape aluth chat site eka gana. FB eke yaluwo hoya hoya thamath oya latha wenawada. Ehenam adama man dan oyalata dena site ekata register wenna. Yaluwo hamoma eka thanakata ek karagena chat karanna. danma enna. Ridi Hiru site ekata.

    http://ridihiru.wapka.mobi/
    :oo::oo::oo:

    ~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....~~~~///.....do not spam~~~~///.....​
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    අනිවා මචන් මුකුත්ම නැතිව ඉන්නවට වඩා වටිනව..
    මේ වැඩේ ලස්සන ‍ෆිනිෂින් එකක් තියෙනවා වගේ.
    ඉස්සරහට මේ විදිය තවත් Generations වලින් දියුණු වෙලා එයි.
    ඒක නෙමේ මොකද්ද මචන් අර ජනේලේ ගාව තියෙන සයිලන්සර් බටේ වගේ එක..
    ගෙදර ඇතුලට හුළං එන්නද ඒක තියලා තියෙන්නේ..
    ගෙදර ෆුල් සීල් වගේ පෙනුන නිසා ඇහුවේ..

    ඒක සයිලන්සරෙ බන්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒක නෙමේ මොකද්ද මචන් අර ජනේලේ ගාව තියෙන සයිලන්සර් බටේ වගේ එක..
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare


    patta ne biththi cement walin badinne ne neda ,e unata niyemeta thiyenawa :cool:

    world_house_12.jpg


    අනිවා මචන් මුකුත්ම නැතිව ඉන්නවට වඩා වටිනව..
    මේ වැඩේ ලස්සන ‍ෆිනිෂින් එකක් තියෙනවා වගේ.
    ඉස්සරහට මේ විදිය තවත් Generations වලින් දියුණු වෙලා එයි.
    ඒක නෙමේ මොකද්ද මචන් අර ජනේලේ ගාව තියෙන සයිලන්සර් බටේ වගේ එක..
    ගෙදර ඇතුලට හුළං එන්නද ඒක තියලා තියෙන්නේ..
    ගෙදර ෆුල් සීල් වගේ පෙනුන නිසා ඇහුවේ..

    ඒක සයිලන්සරෙ බන්

    තෑන්ක්ස් මචන්. සවි ශක්තිය සහ කල් පැවැත්ම කොහොමද දන්නෑ නේද :dull:



    ඒක නෙමේ මොකද්ද මචන් අර ජනේලේ ගාව තියෙන සයිලන්සර් බටේ වගේ එක..

    thanks :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලක්ස 1 කිව්වේ ඉන්දියන් රුපියල් වලින්ද ?

    ෆිනිෂ් එක නම් සුපිරි.
    වහලට දාන්නේ රිජිෆෝම් වගේ එකක් ද බං ?
    බාස්ල ලංකාවේ උන් වගේමයි