හිස්කබල වේලෙනවට ගාන්න තෙල් එකක්
තෙල් ගාන්නේ නැතුව ඉඳලා, ac එකේ එහෙම ඉඳලා හිස්කබල වේලිලා හිස්සොරි වගේ ඇවිල්ලා මචන්ලා. හිස්සොරි නිසා කොණ්ඩෙත් යන්න අරන් ඔලුවෙ තෙල් ගතිය නැති උනාමලු එහෙම වෙන්නේ. දන්න කට්ටිය කියනවද ගාන්න හොඳ තෙල් වර්ගයක්, ගඳ එහෙම නැති ගුණ තෙලක්.