හිස්බුල්ලා

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,460
    3,022
    113
    මොසාඩ් එකෙන් හිස්බුල්ලා උන් 3000ක විතර pagers පුපුරැවලා දාලා තිබුණා. ඕක ගැන නූල් තීපයක්ම තිබ්බා.

    මෙතන්දි වෙලා තියෙන්නෙ, pagers වල battery එකට explosive chemical එකක් inject කරලා මුන්ට දීලා තියෙන්නෙ. ඊලගට pager එක remotely heat කීරීමෙන් පිපිරීම ඇති කරලා තියෙන්නෙ. අනික් කතාව Hezbollah උන්ට pagers විකුණලා තියෙන්නෙත් undercover mossad agentsලා.
    ම තමයි.

    මේකෙ තියෙන හොදම වැඩේ අපි ගාව තියෙන phone උනත් ඕන නම් secret services වලට පුපුරැවල හරින්න පුලුවන් technology එකක් ඇති දැනටමත්. මොසාඩ් විතරක් නෙමෙයි, ඉන්දියාවෙ raw එකට පවා. එහෙම නැත්නම් ලගදිම ඒ capability එක ලගා කරගයි. ඒක රාජ්‍ය නායකයො ඇතුලු හැමෝටම ලොකු risk එකක.

    තව Pager එක්ක battery එකක් මෙහෙම නම් EV එක්ක battery එකක් කොහොම වෙයිද? අනාගතෙ දවසක, EV කාර් 1000ක් විතර පුපුරැවල ඇරියොත් කොහොමට තියෙයිද?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144

    So lesson to learn is;;;; Not to buy EV cars
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    According to security sources and footage reviewed by Reuters, some of the detonations took place after the pagers rang, causing the fighter to put their hands on them or bring them up to their faces to check the screen.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තව Pager එක්ක battery එකක් මෙහෙම නම් EV එක්ක battery එකක් කොහොම වෙයිද? අනාගතෙ දවසක, EV කාර් 1000ක් විතර පුපුරැවල ඇරියොත් කොහොමට තියෙයිද?

    පැට්‍රල් වාහන පදින උන් ආඩම්බරේට යනවා ඇති නේ :baffled: :baffled:
    ඔච්චර ගේමක් දෙන්න ඕනි නා නේ පුපුරවන්න ...
    පාර දිගේ ලෙස්සල ගියත් ඇති :ROFLMAO::ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ඔය පේජර්ස් Made in Taiwan..අැමරිකන් රූකඩ රටකින් ගන්නවද බං ඕවා උන්ට මොළයක් තිබ්බනම්..😅

    පැට්‍රල් වාහන පදින උන් ආඩම්බරේට යනවා ඇති නේ :baffled: :baffled:
    ඔච්චර ගේමක් දෙන්න ඕනි නා නේ පුපුරවන්න ...
    පාර දිගේ ලෙස්සල ගියත් ඇති :ROFLMAO::ROFLMAO:

    බොරු ගහන්න ඵපා බං..ඵහෙනම් හැප්පෙන හැම EV car ඵකක්ම ගිණි ගන්න ඵපැයි..😅