මොසාඩ් එකෙන් හිස්බුල්ලා උන් 3000ක විතර pagers පුපුරැවලා දාලා තිබුණා. ඕක ගැන නූල් තීපයක්ම තිබ්බා.
මෙතන්දි වෙලා තියෙන්නෙ, pagers වල battery එකට explosive chemical එකක් inject කරලා මුන්ට දීලා තියෙන්නෙ. ඊලගට pager එක remotely heat කීරීමෙන් පිපිරීම ඇති කරලා තියෙන්නෙ. අනික් කතාව Hezbollah උන්ට pagers විකුණලා තියෙන්නෙත් undercover mossad agentsලා.
ම තමයි.
මේකෙ තියෙන හොදම වැඩේ අපි ගාව තියෙන phone උනත් ඕන නම් secret services වලට පුපුරැවල හරින්න පුලුවන් technology එකක් ඇති දැනටමත්. මොසාඩ් විතරක් නෙමෙයි, ඉන්දියාවෙ raw එකට පවා. එහෙම නැත්නම් ලගදිම ඒ capability එක ලගා කරගයි. ඒක රාජ්‍ය නායකයො ඇතුලු හැමෝටම ලොකු risk එකක.
තව Pager එක්ක battery එකක් මෙහෙම නම් EV එක්ක battery එකක් කොහොම වෙයිද? අනාගතෙ දවසක, EV කාර් 1000ක් විතර පුපුරැවල ඇරියොත් කොහොමට තියෙයිද?