same here

Keto Plus kiyala shampoo ekak thiyenawa. Sathiyata deparai danna one
mage monawath karata harigiye nehe. oka dammama adu una
Keels eke pharmacyen gaththe.
Habai tikak oluwe gedi ena, thuwala wena gathiyak wage danuna mata. eka hinda dan echchara use karanne ne.
Max sathiyata deparak dapan
Oya eka eka shampoo walin hoda una kiwwata ewa eka ekkenage skin eke hatiyata wenas wenawa.

http://www.elakiri.com/forum/showthread.php?t=1796685&page=6
keto plus or mycoral, me deken ekak aran sathyata deparak gaawa nam hari yai. mama nam mycoral eka use kale Dandruff okkoma giya .![]()

ඕකට ඉස්තිර බේත් නෑ මචෝ.. control වීමක් තමයි... මමත් රටේ නැති හැම උට්ටම ගාලා බැලුවා.. ඩොකාලගෙන් බේත් ගත්තා... ලෙඩේ හොඳ වෙන්නේ නෑ.. ඔය මල ඉලවි බාල ඉන්ඩියන් ෂැම්පූ ගාන්න යන්න එපා.. විශේෂයෙන් දම්පාට ලයිෆ්බෝයි එක.. හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් යූස් කරපන් ඉඳලා හිටලා.. කුඩු කුඩු වගේ එක යන්න හොඳ ඔයිල් එකක් දාපන් සතියට දවස් දෙකක්.. හිස් කබල වේලෙන්න දෙන්න එපා... කොණ්ඩේ පිටිපස්ස ශේඩ් වෙන්න කොටට කපා ගනින්... සයිඩ් බම්ප් දෙකත් එහෙම්ම කපා ගන්න...
රැවුලේ එනවා නම් Beprosalic Onitment එක ගාපන්...


උබෙ කොන්ඩෙ එහෙම යන්නෙ නැද්ද .කොන්ඩෙන් ඇද්දොත් කෙස් ගස් ගැල වෙනවද
Ela
..issori walata konde yana sin ekakuth thiyenawa neda
දවස් දෙකක් නොනා හිටියොත් වැඩි වෙනවා..
හොද කරගත් ත කවුරුත් නැද්ද![]()
same here
Meka gala balapan honda wenawa.