එහෙම එකක් නෙමෙයි යකොඔය ෂැම්පු වල ආපහු හිස්සොරි ඇතිකරන කෙමිකල් ටිකකුත් තියනවලු බන්. ඒකලු ෂැම්පු ගානකල් අඩුවෙලා ආපහු මතුවෙන්නෙ![]()
ඕව දාලා හේදුවට එවෙලෙට යනවා.
ආපහු උබ ඇවිල්ලා ඔළුව තියන්නෙ කලින් කොට්ටෙ ම නම් කලින් කැප් එක කලින් හෙල්මට් එක නම් ඒකෙ තියෙන ඉස්හොරි බිජ වැටිල ආපහු හැදෙනවා.
ඒකයි ආපහු හැදෙන්නෙ.
කලින් පනාව පවා අයින් කරලා දාලා බෙඩ්ෂීට් කොට්ට උර හෝදලා ඕවා දාලා ජීවිතේ පටන් ගනින් එතකොට හරියාවි

