හි..හී..පිස්සු වැඩ..:P

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හි..හී..පිස්සු වැඩ..:P

    Life is sometimes odd and hilarious

    ජීවිතේ අමුතු දේවල් කරන අයත් ඉන්නවා......

    හා..හා...තනියම කන්නද හදන්නෙ.... :oo:
    a.JPG

    මෙයා කොහෙද මේ යන්න හදන්නෙ :baffled:
    b.JPG

    කෝක තෝර ගන්නද කියල හිතා ගන්න බෑ :confused:
    c.jpg

    අදවත් හොඳට නා ගන්න ඕනෙ
    :dull:
    d.JPG

    ගහ වැටුනොත්....
    :oo:
    e.JPG



     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පොඩි නිනිදක් දාන්න ඕනෙ....මම නිදි කියල පේන්නෑ නෙ:P
    f.JPG

    හෆොයි බාල්දිය පෙරලුනා......:baffled:
    h.JPG

    තව නඟින්න තව නඟින්න...ඉඩ තියනවා....:rofl:
    i.JPG

    ඊයා කෙළ නානවා....:baffled:
    j.JPG

    කට්ට මගේ....:growl:
    k.JPG

     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මං ඔයාගෙ අත ගන්නද..:rolleyes:
    l.JPG

    කට්ටියම යමු washing machine ටුවර් එකක්....:D
    m.JPG

    සපත්තු දෙක පොඩ්ඩකට දෙනවද?....ආ නෑ කකුල් දෙක:lol:
    n.JPG

    NO PARKING :angry:
    o.JPG

    අනේ මෙහෙමත් දිවිල්ල්ක්...:baffled:
    p.JPG


    comment කරල යන්න අමතක කරන්න එපා.............
    ;)
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මමනම් ඉතින් ඔය පිස්සු වැඩ කරන්නේ නැනේ:D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ආච්චිත් හොයාගන්න දේවල්.....................:baffled:

    You must spread some Reputation around before giving it to agresha again...:no: