ඊයෙ රෑ කවදාවත් දැකල නැති හීනයක් දැක්ක. කවුරුහරි මගේ ඇඟිලි දෙකකට ගම් ගානව. (මොකක් හරි වැඩක් කරන්ඩ ගිහින් තමා, ගම් ගානවද වැදිලද මංද) අන්තිමට මගේ දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි එකට ඇලිල දවසක් ඇත්තටම සුපර් ග්ලූ වගයක් ඇඟිල්ලෙ වැදිල ඇඟිල්ල නමන්ඩවත් බැරුව...