හීනයක් දැක්ක

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ඊයෙ රෑ කවදාවත් දැකල නැති හීනයක් දැක්ක. කවුරුහරි මගේ ඇඟිලි දෙකකට ගම් ගානව. (මොකක් හරි වැඩක් කරන්ඩ ගිහින් තමා, ගම් ගානවද වැදිලද මංද) අන්තිමට මගේ දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි එකට ඇලිල

දවසක් ඇත්තටම සුපර් ග්ලූ වගයක් ඇඟිල්ලෙ වැදිල ඇඟිල්ල නමන්ඩවත් බැරුව හිටිය
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගම් නෙමෙයි බන් කැරි....
    උබ කාට හරි හෑන්ඩ් ජොබ් එකක් දෙන්න ඇති...
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ගම් නෙමෙයි බන් කැරි....
    උබ කාට හරි හෑන්ඩ් ජොබ් එකක් දෙන්න ඇති...

    දැං මට කියපං කාටද අසහනෙ කියල... :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැං මට කියපං කාටද අසහනෙ කියල... :angry:

    සෙක්ස් ජෝක් එකට ගන්න එකයි, අසහනෙයි කියන්නෙ දෙකක් පුතී:yes:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සෙක්ස් ජෝක් එකට ගන්න එකයි, අසහනෙයි කියන්නෙ දෙකක් පුතී:yes:

    හරි හරි උඹල ඉතිං සර්ව සම්පූර්ණ මිනිස්සුනෙ..

    අපි සත්තුනෙ.. කමක් නෑ..