මම දන්න විදිහට දත් ගෑලවෙන සීන් එක අම්ම තාත්තට හොද නෑ වි ගොල්ලො ගෑන නරක අශුබ ආරංචි අහන්න වෙනවලු ඕව බොරු බන්
Sri FM sihina mandiraya ahanna, ekata call karala eyata kiyanna, eya oka hariyatama kiyai![]()
මමත්![]()
ane manda ban...
ඕක ගණන් ගන්න එපා බන්. උඹ දැක්කේ දතක් ගලවෙනවනේ..අනික හීනෙන් නේ.
(හෙට නැගිටිනකොට උඹගේ දත ඇත්තටම ගැලවිලා තියෙයි)
dath galawenawa dakinna hoda na kiyala mama ahala tiyenawa...thamanta paaduwak sidu wenawalu.( i don't believe dreams)

ubata signal eke job ekakwath set wenda da dan naaaa![]()
දැන් කරන රස්සාව අවුලක් නෑ, ඒ හින්දා තවම හිත වෙනස් වුනේ නෑ, වෙනත් ජොබ් කට්ටක් වෙනුවෙන් යන්න.ඕක ගණන් ගන්න එපා බන්.