හීනවල තේරුම්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,150
    1
    100,905
    113
    34
    Kalutara
    මේ හීනෙ තේරුම මොකක්ද කියල මම දැකපු දවස්වලම තේරුම් ගන්න ට්‍රයි කලා. ඊට පස්සෙ නිකමට හිතුනා මේ ගේ ගිනිගන්න එකෙන් පෙන්නුම් කරන්නෙ ගෙදර ගෘහ මූලිකයට මොකක් හරි කරදරයක් වෙන දෙයක් ගැනදෝ කියල. ගෘහමූලිකය කියන්නෙ ඉතින් පියානෙ. බලපන් මේ කමෙන්ට් එක අදාල ත්‍රෙඩ් එකේ දැම්මෙ මැයි 19 මැයි 24 පියා හොස්පිට්ල් ඇඩ්මිට්. තාමත් ඇඳේනෙ ඉතින්. අන්තිමේ ඒ හීනෙත් ඇත්ත වුනා.. 😖

    මම මේ ලඟදි හීනයක් දැක්කා. ඒක තමා මෙතුවක් කාලෙට දැකපු බය හිතෙනම හීනේ, වහිනවා පැලෙන්න. අපේ ගෙදර සිවිලිම කඩන් වැටෙනවා සාලේ මැදට. සිවිලිමේ ගහල තියෙන සීට් එකින් එක වැස්සට පෙඟිලා වගේ කඩන් වැටෙන්නේ. එක පාරටම එක සිවිලිම් කෑල්ලක් කඩන් වැටුනා ගිනි අරගෙන. හෙන වැස්සේ ගිනි ගන්නවත් එක්ක. එහෙම්මම දිව්වා කාමරේට. දුවද්දී ෆියුස් බෝඩ් එක පැත්තෙන් ඇහුනා අර ගෑස් එක ෆුල් ඕපන් කරලා ගින්දර දුන්නම එන සද්දේ තියෙන්නේ. හෝස් ගාල. ආන් ඒ සද්දේ. බලද්දී ෆියුස් බොක්ස් එක ගාව ඕපන් කරපු සංක්බොක්ස් එකකින් ගිනි ගන්නවා.

    එහෙම්මම ඇහැරුනා. වැඩේ කියන්නේ ඒ හීනේ දැකපු දවසේ ඉඳන් තමා වැස්ස පටන් ගත්තේ එක දිගට දවස් තුනක්. ඒ කියන්නේ ගිය සතියේ. ඒ බබය වුන බයවිල්ල යකෝ ඇත්ත වගේමයි.. 😣
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER

    matath heena wala terum danagannna one bn eth nahane ehema kynna plwn ewun

    මේ හීනෙ තේරුම මොකක්ද කියල මම දැකපු දවස්වලම තේරුම් ගන්න ට්‍රයි කලා. ඊට පස්සෙ නිකමට හිතුනා මේ ගේ ගිනිගන්න එකෙන් පෙන්නුම් කරන්නෙ ගෙදර ගෘහ මූලිකයට මොකක් හරි කරදරයක් වෙන දෙයක් ගැනදෝ කියල. ගෘහමූලිකය කියන්නෙ ඉතින් පියානෙ. බලපන් මේ කමෙන්ට් එක අදාල ත්‍රෙඩ් එකේ දැම්මෙ මැයි 19 මැයි 24 පියා හොස්පිට්ල් ඇඩ්මිට්. තාමත් ඇඳේනෙ ඉතින්. අන්තිමේ ඒ හීනෙත් ඇත්ත වුනා.. 😖

    mehemma hithanna epa bn samahara welwata ape yati hithe darunuwatama thanpath wela tyna ewath ehema penawa
     
    HmNRazor

    Well-known member
  • හීන දකින්නේ නෑ දැන් නිදාගන්න කලින් පොඩි භාවනා පාරක් දානවා. ඕ යේ......... 🥴 (කාලයකට කලින් Lucid dreams බලන්න ගිහිල්ලා කෙල උනා එතනින් පස්සේ නින්ද එනකන් ඩේලි meditation සීන් එක දානවා)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිරා සීන් එකක්

    අපෙ පවුලට කාව හරි හීනෙන් පෙනුන නන් , පෙනිච්ච කෙනාට අපලයි, අපලයි කියන්නෙ මැරෙනවා, ඒකෙනුත් මැරෙන්නෙ සුවිසයිඩ් කරගෙන.
    හැබැයි හොදට දන්න කියන උදවිය

    දැනට ගමේ 4 දෙනෙකුට එහෙම වෙලා තියෙනව. මාව බැන්දට පස්සෙ. පුන්චි කාලෙත් එහෙම වෙලා තියනව.

    නිකන් ආවට ගියාට නෙවෙ, එ කියන්නෙ රෑ , එලි වෙනකන්, ඒ කෙනා ගැනමයි පේන්නෙ,
    ගෙදර එනවා, කතා කරේනවා, එකට ගමන් යනවා. ඔහොම එලි වෙනකම්ම පේනව.

    දැන් 4 දෙනෙක් මලා, දෙන්නෙක් ලිදට පැන්න්න, දෙන්නෙක් බෙල්ල වැල දාගත්ත,
    ඔක්කොම නෑයො.

    දැන් උන්දැට කාවහරි පෙනුනොත්, අපි ඉතින් බයයි. ඒ නිසා පෙනුනට කියන්නෙත් නෑ
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    Bump

    යටි සිතේ තැන්පත් වෙලා තියන දේවල් හීනෙන් පේනව කියලත් කියනව. ඒත් යටි සිතේ තියෙන දේ මනසින් ඩිරෙක්ට් පෙන්නන්නෙත් නෑලු. ඒක මොකක් හරි දේකට ආදේශ කරල පෙන්නනව කියල මන් අහල තියෙනව.
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • සිරා සීන් එකක්

    අපෙ පවුලට කාව හරි හීනෙන් පෙනුන නන් , පෙනිච්ච කෙනාට අපලයි, අපලයි කියන්නෙ මැරෙනවා, ඒකෙනුත් මැරෙන්නෙ සුවිසයිඩ් කරගෙන.
    හැබැයි හොදට දන්න කියන උදවිය

    දැනට ගමේ 4 දෙනෙකුට එහෙම වෙලා තියෙනව. මාව බැන්දට පස්සෙ. පුන්චි කාලෙත් එහෙම වෙලා තියනව.

    නිකන් ආවට ගියාට නෙවෙ, එ කියන්නෙ රෑ , එලි වෙනකන්, ඒ කෙනා ගැනමයි පේන්නෙ,
    ගෙදර එනවා, කතා කරේනවා, එකට ගමන් යනවා. ඔහොම එලි වෙනකම්ම පේනව.

    දැන් 4 දෙනෙක් මලා, දෙන්නෙක් ලිදට පැන්න්න, දෙන්නෙක් බෙල්ල වැල දාගත්ත,
    ඔක්කොම නෑයො.

    දැන් උන්දැට කාවහරි පෙනුනොත්, අපි ඉතින් බයයි. ඒ නිසා පෙනුනට කියන්නෙත් නෑ
    තේරුන්නේ නෑ. ඒ දැකපු එකාට කියන්න ඔනි ද මම උඹව හීනෙන් දැක්කා කියලා? එතකොට ද ඌ මැරෙන්නේ? නොකියා හිටියාම මැරෙන්නෙ නැද්ද? :unsure:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තේරුන්නේ නෑ. ඒ දැකපු එකාට කියන්න ඔනි ද මම උඹව හීනෙන් දැක්කා කියලා? එතකොට ද ඌ මැරෙන්නේ? නොකියා හිටියාම මැරෙන්නෙ නැද්ද? :unsure:

    ගෑනිට පෙනිච්ච එකා මැරෙනවා. අපි ඌට කියන්න ඔනෙ නෑ දැක්ක කියල.
    එ නිසා දැන් මාව හීනෙන් දැක්කත් මට කියන්නෙ නෑ දැක්ක කියල
     
    HmNRazor

    Well-known member
  • ගෑනිට පෙනිච්ච එකා මැරෙනවා. අපි ඌට කියන්න ඔනෙ නෑ දැක්ක කියල.
    එ නිසා දැන් මාව හීනෙන් දැක්කත් මට කියන්නෙ නෑ දැක්ක කියල
    බුදු අම්මෝ!! තෝ කොහොමද යකෝ ඕකි එක්ක ඉන්නේ? :ROFLMAO: 🥴
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සිරා සීන් එකක්

    අපෙ පවුලට කාව හරි හීනෙන් පෙනුන නන් , පෙනිච්ච කෙනාට අපලයි, අපලයි කියන්නෙ මැරෙනවා, ඒකෙනුත් මැරෙන්නෙ සුවිසයිඩ් කරගෙන.
    හැබැයි හොදට දන්න කියන උදවිය

    දැනට ගමේ 4 දෙනෙකුට එහෙම වෙලා තියෙනව. මාව බැන්දට පස්සෙ. පුන්චි කාලෙත් එහෙම වෙලා තියනව.

    නිකන් ආවට ගියාට නෙවෙ, එ කියන්නෙ රෑ , එලි වෙනකන්, ඒ කෙනා ගැනමයි පේන්නෙ,
    ගෙදර එනවා, කතා කරේනවා, එකට ගමන් යනවා. ඔහොම එලි වෙනකම්ම පේනව.

    දැන් 4 දෙනෙක් මලා, දෙන්නෙක් ලිදට පැන්න්න, දෙන්නෙක් බෙල්ල වැල දාගත්ත,
    ඔක්කොම නෑයො.

    දැන් උන්දැට කාවහරි පෙනුනොත්, අපි ඉතින් බයයි. ඒ නිසා පෙනුනට කියන්නෙත් නෑ
    @hodakolla මං Get එකට එන්නැ මචං :sorry:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සිරා සීන් එකක්

    අපෙ පවුලට කාව හරි හීනෙන් පෙනුන නන් , පෙනිච්ච කෙනාට අපලයි, අපලයි කියන්නෙ මැරෙනවා, ඒකෙනුත් මැරෙන්නෙ සුවිසයිඩ් කරගෙන.
    හැබැයි හොදට දන්න කියන උදවිය

    දැනට ගමේ 4 දෙනෙකුට එහෙම වෙලා තියෙනව. මාව බැන්දට පස්සෙ. පුන්චි කාලෙත් එහෙම වෙලා තියනව.

    නිකන් ආවට ගියාට නෙවෙ, එ කියන්නෙ රෑ , එලි වෙනකන්, ඒ කෙනා ගැනමයි පේන්නෙ,
    ගෙදර එනවා, කතා කරේනවා, එකට ගමන් යනවා. ඔහොම එලි වෙනකම්ම පේනව.

    දැන් 4 දෙනෙක් මලා, දෙන්නෙක් ලිදට පැන්න්න, දෙන්නෙක් බෙල්ල වැල දාගත්ත,
    ඔක්කොම නෑයො.

    දැන් උන්දැට කාවහරි පෙනුනොත්, අපි ඉතින් බයයි. ඒ නිසා පෙනුනට කියන්නෙත් නෑ
    මාර මානසික වදයක්නේ බං ඒක ☹️☹️☹️
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    මනස්ගාත.