හීනෙන් ඇත්තු දෙන්නෙක් දකින එකේ තේරුම මොකද්ද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සාමාන්‍යයෙන් පේන්නේ තනි ඇතා..
    ඒ කියන්නේ ඇතෙක් බරට වස්තුව ලැබෙනවා..
    උඹට ඇත්තු දෙන්නෙක් පෙනිලා ඒ කියන්නේ ගොඩක් ලොකු වස්තුවක් ලැබෙන්න තියෙනවා..
    වත්ත කොටපන්..නිධානයක් සෙට් වෙන්න පුළුවන්..
    ලොතරැයි කූඩුවල තියෙන ලොතරැයි පුළුවන් තරම් ගනින්..
    🙏
     
    • Wow
    Reactions: jennt

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඔය උබට පෙනිල තියෙන්නේ මහී සහ ගෝටා.. ඇත්තු දෙන්නෙක් දෙපැත්තෙන් උබව තදකරන්නේ යම් සේද...මොවුන් දෙදෙනා එසේම කරයි.. ඔන්න ඕකයි ඕකේ තේරුම...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    2 BBW


    384364811.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පොහොට්ටුවක් හොඬේන් ගත්ත ඇතෙක්ද?? එහෙනම් දළදෙක බොරු උබ දැකලා තියෙන්නේ අලියෙක් උබලව රවට්ටන්න බොරු දළ දෙකක් අලවගෙන ආවට ඔය උබලා අපි දන්න පරණ අලියම තමයි. පරිස්සමින්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඇත්තු දෙන්නෙක් දැක්ක කියන්නේ මචන් අගමැතිත් unp කියන එක..