හීනෙන් ඇත්තු දෙන්නෙක් දකින එකේ තේරුම මොකද්ද?
dimuth_bhanuka666 Well-known member Feb 4, 2021 844 1,007 93 Kandy, Pilimathalawa Jan 18, 2022 #1 හීනෙන් ඇත්තු දෙන්නෙක් දකින එකේ තේරුම මොකද්ද? Reactions: jennt
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Jan 18, 2022 #2 ali paiyakin lagadima puke araganna wenawa kiyana eka Reactions: punchi_john, Candid-B, jennt and 5 others
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Jan 18, 2022 #3 ඇත්ඉජැකුලේට? Reactions: aneasarayana, pradeeplk1025, jennt and 4 others
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,140 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 18, 2022 #4 Reactions: jennt
Emios Well-known member Dec 10, 2009 75,639 67,991 113 Jan 18, 2022 #5 Two big decisions in life on the way you have to choose one Reactions: Candid-B and jennt
charitha2011 Well-known member Jan 25, 2011 16,610 1 32,362 113 - උඩරට - Jan 18, 2022 #7 කෝටිපතියෙක් වෙනවා ලගදීම Reactions: jennt
ncw1982 Well-known member Nov 23, 2007 543 667 93 Jan 18, 2022 #8 ali ukayi api mareyi Reactions: jennt
topkollek Well-known member May 22, 2014 44,103 1 58,454 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 18, 2022 #9 ඇත්තු දෙන්නෙක් දැක්කොත් ඒකෙ තේරුම ඇත් බෙට්ටක් ලඟ තියෙනව කියන එක. Reactions: HmNRazor and jennt
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,205 9,812 113 Jan 18, 2022 #10 සාමාන්‍යයෙන් පේන්නේ තනි ඇතා.. ඒ කියන්නේ ඇතෙක් බරට වස්තුව ලැබෙනවා.. උඹට ඇත්තු දෙන්නෙක් පෙනිලා ඒ කියන්නේ ගොඩක් ලොකු වස්තුවක් ලැබෙන්න තියෙනවා.. වත්ත කොටපන්..නිධානයක් සෙට් වෙන්න පුළුවන්.. ලොතරැයි කූඩුවල තියෙන ලොතරැයි පුළුවන් තරම් ගනින්.. Reactions: jennt
සාමාන්‍යයෙන් පේන්නේ තනි ඇතා.. ඒ කියන්නේ ඇතෙක් බරට වස්තුව ලැබෙනවා.. උඹට ඇත්තු දෙන්නෙක් පෙනිලා ඒ කියන්නේ ගොඩක් ලොකු වස්තුවක් ලැබෙන්න තියෙනවා.. වත්ත කොටපන්..නිධානයක් සෙට් වෙන්න පුළුවන්.. ලොතරැයි කූඩුවල තියෙන ලොතරැයි පුළුවන් තරම් ගනින්..
Sonique Well-known member Oct 22, 2007 25,205 11,232 113 Forest Jan 18, 2022 #11 Ube ange inna Ranil nagitala Reactions: jennt
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,608 100,841 113 Jan 18, 2022 #12 තේරුම හීනෙන් ඇත්තු දෙන්නෙක් දැක්ක කියන එක තමා. Reactions: Ryan08, HmNRazor and jennt
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Jan 18, 2022 #13 dimuth_bhanuka666 said: හීනෙන් ඇත්තු දෙන්නෙක් දකින එකේ තේරුම මොකද්ද? Click to expand... මොන පාට ඇත්තුද ? Reactions: jennt
dimuth_bhanuka666 said: හීනෙන් ඇත්තු දෙන්නෙක් දකින එකේ තේරුම මොකද්ද? Click to expand... මොන පාට ඇත්තුද ?
tinto brass Well-known member Dec 25, 2014 4,623 6,172 113 Jan 18, 2022 #14 ඔය උබට පෙනිල තියෙන්නේ මහී සහ ගෝටා.. ඇත්තු දෙන්නෙක් දෙපැත්තෙන් උබව තදකරන්නේ යම් සේද...මොවුන් දෙදෙනා එසේම කරයි.. ඔන්න ඕකයි ඕකේ තේරුම... Reactions: aneasarayana, siri_ayya, HmNRazor and 1 other person
ඔය උබට පෙනිල තියෙන්නේ මහී සහ ගෝටා.. ඇත්තු දෙන්නෙක් දෙපැත්තෙන් උබව තදකරන්නේ යම් සේද...මොවුන් දෙදෙනා එසේම කරයි.. ඔන්න ඕකයි ඕකේ තේරුම...
todd2231048 Well-known member Apr 28, 2008 12,806 17,029 113 Jan 18, 2022 #16 2 BBW Reactions: aneasarayana, HmNRazor and jennt
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,126 14,220 113 Jul 21, 2022 #17 ranil janadipathi vena eka
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jul 21, 2022 #18 පොහොට්ටුවක් හොඬේන් ගත්ත ඇතෙක්ද?? එහෙනම් දළදෙක බොරු උබ දැකලා තියෙන්නේ අලියෙක් උබලව රවට්ටන්න බොරු දළ දෙකක් අලවගෙන ආවට ඔය උබලා අපි දන්න පරණ අලියම තමයි. පරිස්සමින් Reactions: aneasarayana and kevin_levin
පොහොට්ටුවක් හොඬේන් ගත්ත ඇතෙක්ද?? එහෙනම් දළදෙක බොරු උබ දැකලා තියෙන්නේ අලියෙක් උබලව රවට්ටන්න බොරු දළ දෙකක් අලවගෙන ආවට ඔය උබලා අපි දන්න පරණ අලියම තමයි. පරිස්සමින්
Candid-B Well-known member Apr 25, 2019 35,385 1 62,001 113 Mother Earth Jul 21, 2022 #19 ඉක්මනට කසාද බඳින්න වෙනවා කියන එක.
S siri_ayya Well-known member Feb 1, 2022 16,963 1 29,874 113 Jul 21, 2022 #20 ඇත්තු දෙන්නෙක් දැක්ක කියන්නේ මචන් අගමැතිත් unp කියන එක..