අඩේ හීනෙකින් වත් හින්තන්නැති හීන පේන්නෙ කොහොමද බන්.. මාර හීනනෙ පේන්නෙ.. අර කොන්සෙප්ට් එකක් තියනවා නේද සමානතර ලෝක අනන්තයක් තියෙන්න පුලුහන් කියලා .. එතකොට ඒ හැම ලෝකෙකම මම වගේ කෙනෙක් ඉන්නවලු. එතකොට ලෝක අනන්තයක් තියනවා නම් අපිට හීනවල පේන දේවල් ඒ ලෝක වල ඇත්ත වෙන්න පුලුහන්නෙ. බැරි වෙලාවත් ඒ ලෝක තියනවා කියලා සනාත වෙලා ඒවට යන්න ක්‍රමයක් හොයාගත්තොත් මම යනවා සමාන්තර ලෝකයෙන් ලෝකයට, ඒ ලෝක වල ඉන්න මාව හොයාගෙන ආධාර ඉල්ලගෙන. හොඳ ගානක් හම්බ කරගෙන සැපෙන් හිටියැහැකි



ඕක කියවන ගමන් මේ සින්දුව ඇහෙනවා.




ඕක කියවන ගමන් මේ සින්දුව ඇහෙනවා.





