හුඟක් දුක හිතුනා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්. මමත් ලංකාවට ගිය වෙලේ දළදා හාමුදුරුවෝ වදින්න ගිය. ඔතන පුජාව වෙලාවට ලොකු පෝලිමක් තියෙනවා. සිය ගණනක් පෝලිමට තද වෙලා ඉන්නවා. අන්තිම හරියේදී සමාන්තර පෝලිම් හතරක් එක පෝලිමක් වෙනවා. බොහොම අමාරුවෙන් තමයි වදින්නේ. ගොඩක් කට්ටිය ඉන්න නිසා බොහොම සුළු කාලයක් ලැබෙන්නේ. හාමුදුරුවෝ මල් වට්ටියක් දුන්නහම මට මතක විදියට මල් ටිකක් ඇතුලට දමල ඉතිරිය අයින් කරනවා. එතන තත්පර කිහිපයකට වඩා ඉන්න දෙන්නේ නැහැ. ඉක්මනට යන්න කියනවා මොකද සියගණනක් පෝලිමේ ඉන්න නිසා. අපේ පුද්ගලික බාර හාර කියා කියා ඉන්න වෙලාවක් සුදුසු පරිසරයක් එතන නැහැ. හාමුදුරුවෝ අතින් සමහරවිට ගොඩක් කට්ටිය බලන් ඉන්න නිසා, අතපසුවීමක් වෙන්න ඇති.

    එහෙම පෝලිම හැදෙන්නේ තේවාව වෙලාවට මචං . මේ කියන්නේ උදේ 09.30ට වගේ වුන දෙයක් ගැන නේද? සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා ටිකක් හිත රිදෙන විදිහට හැසිරෙන.

    @ආසිරිවාස්තු - අයියේ අපි දුක් වෙන්න ඕනේ නැ. උන් වහන්සේලා කරන කර්මය උන්වහන්සේලා ගෙනියයි. ඔයා වැඩේ හිතේ ශ්‍රද්ධාවෙන් කරානේ ඒකනේ මුලික වෙන්නේ. හිතට එන ආවේගයට කේන්තියක් එනවා තමයි නමුත් අපි නිකන් පටිඝ ඇති කරගන්න ඕනේ නැනේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Kenek agamika pooja sthanayakata yanne hithe loku bhakthiyakin..e wagema hithata sanaseema hoya gena..mona hethuwa thibbath me wage wada anumatha karanna ba..mokada dalada wahanse yanu lanakawe witharak nemei mulu lokema wanadawata paathra wu paathra wena uthum poojanaiya wandaneeya wasthuwak..Oya siduweema wena agamikayek ho sancharakayek dakkanan eyata ape agama gana ape hamuduruwan gana apahadimak neda athi wenne..me wage dewal wena eka nawaththanna one..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    නැකැත් රාල;18970396 said:
    එහෙම පෝලිම හැදෙන්නේ තේවාව වෙලාවට මචං . මේ කියන්නේ උදේ 09.30ට වගේ වුන දෙයක් ගැන නේද? සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා ටිකක් හිත රිදෙන විදිහට හැසිරෙන.

    @ආසිරිවාස්තු - අයියේ අපි දුක් වෙන්න ඕනේ නැ. උන් වහන්සේලා කරන කර්මය උන්වහන්සේලා ගෙනියයි. ඔයා වැඩේ හිතේ ශ්‍රද්ධාවෙන් කරානේ ඒකනේ මුලික වෙන්නේ. හිතට එන ආවේගයට කේන්තියක් එනවා තමයි නමුත් අපි නිකන් පටිඝ ඇති කරගන්න ඕනේ නැනේ.

    සහෝ 9.30 කියන්නේ තේවාව වෙලාව තමයි. මට මතක හැටියට අපිත් ගියේ ඒ වේලාවට තමයි.

    Daily Services Thevava Preforming Shedule

    5:30 Am , 9:30 Am , 6:30 Pm

    http://sridaladamaligawa.lk/Rituals
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    නිකන් බයිලා කියන්න එපා මචන්. මම හිතන්නේ උඹ කියන්නේ බොරුවක්. සිද්ධ වෙච්ච දේ වැඩි කරලා තමයි උඹ මෙතන කියල තියෙන්නේ. ඕක ඇත්ත උනත්, උඹේ මල් වට්ටිය ඇත්තටම විසි කරත්, හාමුදුරුවෝ වසලයෙක් වෙන්නේ කොහොමද? උඹ තමයි වසලයෙක් විදියට දැන් මෙතන පොස්ට් දාල තියෙන්නේ. හාමුදුරුවන්ට වසලයෝ කියන උඹල වගේ අය තමයි නියම වසලයෝ.

    දැන් උඹම කියනවනේ උඹට ළමයෙක් ඉන්නවා කියල. ඒ ළමය ගෙනාවේ කඩෙන් නෙවෙයිනේ. උඹ ඉතාම පිළිකුල් සහගත ග්‍රාම්‍ය වැඩක් ලෙස බුදු හාමුදුරුවොත් හඳුන්වපු ගෑණියෙක් එක්ක සංසර්ගයේ යෙදීම කියන ලජ්ජා සහගත වැඩේ කරලා නේද ඔය ලමයව හදාගත්තේ? දැන් එක උඹට අමතකද? ඒ වගේ පිළිකුල් සහගත වැඩ කරන උඹ, අඩුම තරමින් එහෙම දේවල් වලින් වත් වැළකුණ හාමුදුරුවන්ට "වසලයා" කියනවනම් ඊට වඩා විහිළුවක් තවත් නෑ.

    matath okama hithuna mchn.dan dan eka eka item dala minissu anith wunta buddagama hamuduruwaru epa karawanawa.

    dalada hamuduruwo issaraha poojasane thiyenawa ethenta api mal thiyala pooja karanawa.dalada hamuduruwo wadina gathawa kiyala.
    methendi hamuduru namak athata denne mokatada?

    anith ewun.

    • nikan hoyanne balanne nethuwa kisima hamuduru namakata apahasa karanna epa.eka gewaganna beri papayak.
    • aththa athi setiyen dakinna purudu wanna.
    • kiyanna kese keevath asanna sihi buddiyen asanna.
     
    Nov 28, 2011
    35
    3

    මේ සාධු කෙනෙක්ද කොහෙද!:eek:අපි ඉන්නේ ගිහි ජිවිතයේ....උඹ කතා කරන්නේ හරියට අපි පැවිදි ජිවිතයේ ඉන්නවා වාගේ...ගිහි ජිවිතයේ සංසර්ගයේ යෙදෙන්න තහනම්ද බං.........:eek:
    එ වාගේ පිළිකුල් සහගත වැඩ වෙන්නෙ කොහෙමද... ඔබ තුමාගේ දෙමාපියන් සංසර්ගයේ යෙදුනේ නැත්නම් උඹ මෙතන ටයිප් කරන්න ලොවෙ ත් නැහැ...:baffled:
     
    • Like
    Reactions: other guy

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139

    ඔව් මචන්. එක්කෙනෙක් මෙහෙම දෙයක් දැම්ම ගමන් තව ගොඩක් අය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හාමුදුරුවන්ට බනිනවා. මේ අය තේරුම් ගන්නෙ නෑ හාමුදුරුවෝ කියන්නේ තමන්ට වඩා පොඩ්ඩක් හරි ශීලයෙන් ඉහල ඉන්න කෙනෙක් කියල.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ සාධු කෙනෙක්ද කොහෙද!:eek:අපි ඉන්නේ ගිහි ජිවිතයේ....උඹ කතා කරන්නේ හරියට අපි පැවිදි ජිවිතයේ ඉන්නවා වාගේ...ගිහි ජිවිතයේ සංසර්ගයේ යෙදෙන්න තහනම්ද බං.........:eek:
    එ වාගේ පිළිකුල් සහගත වැඩ වෙන්නෙ කොහෙමද... ඔබ තුමාගේ දෙමාපියන් සංසර්ගයේ යෙදුනේ නැත්නම් උඹ මෙතන ටයිප් කරන්න ලොවෙ ත් නැහැ...:baffled:

    පැවිදි අය ඔය වැඩේ කරන්නේ නැති නිසා තමයි මම කිව්වේ පැවිදි ජීවිතයේ ඉන්න කෙනෙක් ගිහියන්ට වඩා ශීලයෙන් උසස් කියලා. අපි ඉපදුනේ ඔය සංසර්ගය හින්ද කියන එක ඔය වැඩේ පිළිකුල් සහගත් දෙයක් නෙවෙයි කියන්න හේතුවක් වෙන්නේ කොහොමද? දැන් "අපි හැමෝගෙම ඇඟේ මළපහ ගබඩා වෙලා තියෙනවා, ඒකක හින්ද මළපහ කියන්නේ උතුම් සුන්දර දෙයක්" කියල කියනවද?
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    නිකන් බයිලා කියන්න එපා මචන්. මම හිතන්නේ උඹ කියන්නේ බොරුවක්. සිද්ධ වෙච්ච දේ වැඩි කරලා තමයි උඹ මෙතන කියල තියෙන්නේ. ඕක ඇත්ත උනත්, උඹේ මල් වට්ටිය ඇත්තටම විසි කරත්, හාමුදුරුවෝ වසලයෙක් වෙන්නේ කොහොමද? උඹ තමයි වසලයෙක් විදියට දැන් මෙතන පොස්ට් දාල තියෙන්නේ. හාමුදුරුවන්ට වසලයෝ කියන උඹල වගේ අය තමයි නියම වසලයෝ.

    දැන් උඹම කියනවනේ උඹට ළමයෙක් ඉන්නවා කියල. ඒ ළමය ගෙනාවේ කඩෙන් නෙවෙයිනේ. උඹ ඉතාම පිළිකුල් සහගත ග්‍රාම්‍ය වැඩක් ලෙස බුදු හාමුදුරුවොත් හඳුන්වපු ගෑණියෙක් එක්ක සංසර්ගයේ යෙදීම කියන ලජ්ජා සහගත වැඩේ කරලා නේද ඔය ලමයව හදාගත්තේ? දැන් එක උඹට අමතකද? ඒ වගේ පිළිකුල් සහගත වැඩ කරන උඹ, අඩුම තරමින් එහෙම දේවල් වලින් වත් වැළකුණ හාමුදුරුවන්ට "වසලයා" කියනවනම් ඊට වඩා විහිළුවක් තවත් නෑ.

    mu nam Buddhist Taliban version eka da koheda
    yako sansargaya yedena eka ashishta pilikul deyak widiyata nam dakinne
    aparadey ubalage thatta aa dey nokara inna thibbe :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ සාධු කෙනෙක්ද කොහෙද!:eek:අපි ඉන්නේ ගිහි ජිවිතයේ....උඹ කතා කරන්නේ හරියට අපි පැවිදි ජිවිතයේ ඉන්නවා වාගේ...ගිහි ජිවිතයේ සංසර්ගයේ යෙදෙන්න තහනම්ද බං.........:eek:
    එ වාගේ පිළිකුල් සහගත වැඩ වෙන්නෙ කොහෙමද... ඔබ තුමාගේ දෙමාපියන් සංසර්ගයේ යෙදුනේ නැත්නම් උඹ මෙතන ටයිප් කරන්න ලොවෙ ත් නැහැ...:baffled:

    :lol: Pissu yakek ban mu.. manasika ledek... pahu giya kale chanden aragaththama oluwa pissu watilada koheda :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mu nam Buddhist Taliban version eka da koheda
    yako sansargaya yedena eka ashishta pilikul deyak widiyata nam dakinne
    aparadey ubalage thatta aa dey nokara inna thibbe :)

    joliyata gahala karumeta ipadichcha ekek.. sure mu buddhist wenna ba :no:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැවිදි අය ඔය වැඩේ කරන්නේ නැති නිසා තමයි මම කිව්වේ පැවිදි ජීවිතයේ ඉන්න කෙනෙක් ගිහියන්ට වඩා ශීලයෙන් උසස් කියලා. අපි ඉපදුනේ ඔය සංසර්ගය හින්ද කියන එක ඔය වැඩේ පිළිකුල් සහගත් දෙයක් නෙවෙයි කියන්න හේතුවක් වෙන්නේ කොහොමද? දැන් "අපි හැමෝගෙම ඇඟේ මළපහ ගබඩා වෙලා තියෙනවා, ඒකක හින්ද මළපහ කියන්නේ උතුම් සුන්දර දෙයක්" කියල කියනවද?

    Ube basawa sera wediyi ne machan.
    eka lamaka tin tin lata oroththu denne nathuwa athi.:rofl::rofl:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    නිකන් බයිලා කියන්න එපා මචන්. මම හිතන්නේ උඹ කියන්නේ බොරුවක්. සිද්ධ වෙච්ච දේ වැඩි කරලා තමයි උඹ මෙතන කියල තියෙන්නේ. ඕක ඇත්ත උනත්, උඹේ මල් වට්ටිය ඇත්තටම විසි කරත්, හාමුදුරුවෝ වසලයෙක් වෙන්නේ කොහොමද? උඹ තමයි වසලයෙක් විදියට දැන් මෙතන පොස්ට් දාල තියෙන්නේ. හාමුදුරුවන්ට වසලයෝ කියන උඹල වගේ අය තමයි නියම වසලයෝ.

    දැන් උඹම කියනවනේ උඹට ළමයෙක් ඉන්නවා කියල. ඒ ළමය ගෙනාවේ කඩෙන් නෙවෙයිනේ. උඹ ඉතාම පිළිකුල් සහගත ග්‍රාම්‍ය වැඩක් ලෙස බුදු හාමුදුරුවොත් හඳුන්වපු ගෑණියෙක් එක්ක සංසර්ගයේ යෙදීම කියන ලජ්ජා සහගත වැඩේ කරලා නේද ඔය ලමයව හදාගත්තේ? දැන් එක උඹට අමතකද? ඒ වගේ පිළිකුල් සහගත වැඩ කරන උඹ, අඩුම තරමින් එහෙම දේවල් වලින් වත් වැළකුණ හාමුදුරුවන්ට "වසලයා" කියනවනම් ඊට වඩා විහිළුවක් තවත් නෑ.

    රස්සාව මේසන් බාස් නේ :rolleyes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    mu nam Buddhist Taliban version eka da koheda
    yako sansargaya yedena eka ashishta pilikul deyak widiyata nam dakinne
    aparadey ubalage thatta aa dey nokara inna thibbe :)

    නෑ මචං උගෙ තාත්තා හෙන ශිෂ්ඨ, ethical, ගරු ගාම්භිර පොරක්. ඉතින් කවදාවත් මේ මේසන් බාස් යාලුවගෙ තාත්තා, අම්ම ඒක්ක ඒකතු වෙලා නෑ. අපි ඒ ශිෂ්ඨත්වයට ගරු කරන්න ඔනි. ඒ අඩිපාරේ ගිහින් තමයි මේ යාලුවා අපිට තේරුම් කරල දෙන්නෙ කසාද බැදපු ගෑනි ඒක්ක ලමයෙක් හදන්න බංඩි සෙල්ලං කොරන්ට හොද නැතෙයි කියල හිටං! ඒයාගෙ තාත්තවත් ඒයාගෙ අම්මට කොරලා නෑ. බොහොම ගෞරවයෙන් සලකලා නිකම්ම ඉදලා. :rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඒතකොට උගෙ අම්මට මූව හම්බුනේ කොහාමද?
    :rolleyes::baffled::baffled:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙතන සමහරු කියන තරම්ම පෝලිමක් තිබ්බනං හාමුදුරුවන්ට වඩා සැර වෙන්න ඕනෙ පොලිස් නිලධාරියය නේද ? ඒත් පොලිස් නිලධාරිය කොච්චර කරුණාවෙන්ද කතා කරල තියෙන්නෙ ? ඇයි හාමුදුරුවන්ට එහෙම කතා කරන්න බැරි ? ඉක්මනින් එතනින් යවන්න අවශ්ය උනත් ඒකත් කියන විදිහක් තියෙනව නේද ?
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත

    දැන් උඹම කියනවනේ උඹට ළමයෙක් ඉන්නවා කියල. ඒ ළමය ගෙනාවේ කඩෙන් නෙවෙයිනේ. උඹ ඉතාම පිළිකුල් සහගත ග්‍රාම්‍ය වැඩක් ලෙස බුදු හාමුදුරුවොත් හඳුන්වපු ගෑණියෙක් එක්ක සංසර්ගයේ යෙදීම කියන ලජ්ජා සහගත වැඩේ කරලා නේද ඔය ලමයව හදාගත්තේ? දැන් එක උඹට අමතකද? ඒ වගේ පිළිකුල් සහගත වැඩ කරන උඹ, අඩුම තරමින් එහෙම දේවල් වලින් වත් වැළකුණ හාමුදුරුවන්ට "වසලයා" කියනවනම් ඊට වඩා විහිළුවක් තවත් නෑ.
    මේ...දැන් ඔහේ මේ ලෝකෙට බිහිඋනේ වෙන විදිහකටෙයි? ඕපපාතිකද? උබල වගේ එවුන් තමයි..... එක්කො ඕන නැ..
     
    • Like
    Reactions: wildone