බය්යෝ දැන් මාර කම්මැලි වෙලා අප්පා.. පරණ fb පොස්ට් මෙහෙ උස්සන් එන්න එපා බන් .... අලුත් මොකක් හරි කරපංකෝ අපිටත් හිනා වේවි බලන්න හරි.. උබලට ගෙවන සල්ලි වලට හරි වගතුවක් වෙන්නේ එතකොට බන්.. බලපන් එරෝසාන් ඉන්න කාලේ කිරියේ මෙහෙම පරණ පොස්ට් ගියේ නෑ ... ෆුල් ආතල්..ගෙඩිය 100 බෑය 50..............., ආණ්ඩුව වැඩ පෙන්වයි,........ කාදිනල් මික් නෑ.... ඔන්න උගේ ටැග්ස්....
![]()
ubala meh parana fb jarawal ussan enawa...
එන්න එන්නම ගොබ්බ පෝස්ට් හැදෙන්නෙ. කලිසම වත් හරියට කෙලින් ඇඳගන්න බැරි එකෙක්ගෙ මීඩියා ටීම් ගැන කවර කතාද ඉතින්
නැද්ද@monson @IndrajithGamage @tharakaf @2osama
