හුදු විනෝදය සඳහා පමණි!!!

Mavintha

Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    හුදු විනෝදය සඳහා පමණි!!!

    මචන්ලා උබලා දන්නවද දන්නේනැ මෙහෙම බෑන්ඩ් එකක් ඉන්නවා කියලා.එත් බන් මාර වැඩේ කියන්නේ ඉන්නවනේ.:shocked:මටත් කිව්වේ මගේ බොක්කේ යාලුවෙක්.
    කියවලා බලපන්කෝ:angry:

    බෑන්ඩ් එකේ නම තමා...
    Elio e le Storie Tese

    මේ සෙට් එක බන් 1980 ඉඳන් මේ Music Field එකේ ඉන්නේ.මේ සෙට් එක බන් මව් දේශය වෙන්නේ Italy.band එකේ Music Style එක වෙන්නේ Comedy rock, progressive rock.1989 Album එකක් release කරලා තියෙනවා නම ඇහුවොත් විශ්වාස කරන එකක්නැ උබලා.

    "Elio samaga hukapan kariyana turu" :lol::lol::lol::rofl:

    මේ album එකේ බන් සින්දුවක් තියෙනවා මේ ජන්ද උණුසුමට නියමෙට ගැලපෙන.
    http://en.m.wikipedia.org/wiki/Elio_samaga_hukapan_kariyana_turu

    ඕක තමා මචං link එක.ගිහින් balapan 13 වෙනි song එක track list එකේ.

    ඒ එක්කම එකේ පලවෙනි වචනය කණපිට පෙරළලා බලපන් කොහොමද කියලා.:lol::lol::lol:

    මචන්ලා මේක කාටවත් මඩ ගහන්න කරපු එකක් නෙවේ.
    හුදු විනෝදය සඳහා පමණි!!!


    ""හොඳයි නම් සලකල යන්න " :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited: