අපේ කොල්ලෙක්ගේ සිංදුවක්
කදුල විතරක් ඉතිරි කරමින්
වෙන් වුනත් ඔබ මා ළගින්
සිතුම් වෑල් සිත් වට කරන් නුඹ
ගැනම කොදුරයි හෙමි හෙමින්...

මචන්ලා මෙක Sing කරන්නේ අපේ සෙට් එකේ සුපිරි කොල්ලෙක්..

අහලම බලපල්ලකෝ..

විඩියෝ එක කලෙත් අපි සෙට් එකමයි

Music/Melody/Vocal - Tharaka Dissanayake
Lyrics - JI
Editor/Producer/Director/Camera - Gayantha.K.RoXx
නවක ගායකයෙක් විදිහට හොද ගමනක් යන්න පුලුවම් කොල්ලෙක් බන්..

ඔක්කොම Music/Melody/Vocal තාරකගේ..

උබලට මේ ගැන මොකෝ හිතෙන්නෙ...

කෙල්ලව කැමති කරවගත්තෙත් මුන පෙන්නනේ නෑ කියල බන්... බලහන්කෝ

වීඩියෝ කලේ පොඩි කෑම් එකකින්..

ඔක්කොම කලේ අපේ කොල්ලෝ ටික..

ඉස්සරහටත් අපි එල වැඩ ටිකක් කරන්න බලන් ඉන්නෙ බන්..

උබලට මොකද හිතෙන්නේ කියල කියපල්ලා හොදේ ..