හුරේ~කොටු~8~ ය්ය්ය්ය්ය්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හුරේ~කොටු~8~ ය්ය්ය්ය්ය්

    ~~මචන්ලා කට්ටියම වරෙල්ලා~~

    sydney-fireworks.jpg

    celebrate1.jpg

    මචාලා මචීලා මම අද කොටු සෙට් එකේ 8 වන කොටුවට පැන්නා.. මට අද එහෙම එච්චර කොටු ගානක් පනින පුලුවන් උනේ ඔයාලා නිසා.. අට වෙනි කොටුව දැක්කහම මට දැනුන කික් එක නිසය් මම මේ ත්‍රෙඩ් එක දාන්නේ.. මෙච්චර කල් කොටු 7 ක් පහෞ කලාට මම ත්‍රෙඩ් දැම්මේ නෑ.. ඒ වුනාට පොදුවේ මට රෙප් දුන්න අයට මම ස්තූති කරන්න මේක වස්ථා වක් කර ගන්නවා.. උබලා හැමොටම බොහෝම ස්තූතිය්...
    :D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචාලා මචීලා මම අද කොටු සෙට් එකේ 8 වන කොටුවට පැන්නා.. මට අද එහෙම එච්චර කොටු ගානක් පනින පුලුවන් උනේ ඔයාලා නිසා.. අට වෙනි කොටුව දැක්කහම මට දැනුන කික් එක නිසය් මම මේ ත්‍රෙඩ් එක දාන්නේ.. මෙච්චර කල් කොටු 7 ක් පහෞ කලාට මම ත්‍රෙඩ් දැම්මේ නෑ.. ඒ වුනාට පොදුවේ මට රෙප් දුන්න අයට මම ස්තූති කරන්න මේක වස්ථා වක් කර ගන්නවා.. උබලා හැමොටම බොහෝම ස්තූතිය්...

    අඩේ මේ මම මෙහෙම කිව්ව කියලා උබලා මට බනින්න එපා... තරහා වෙන්න එපා...
    ඇත්තටම උබලා මට රෙප් දුන්නේ මම හොඳ දෙයක් උබලට දුන්න නිසානේ..

    ඒක නිසා ඉදිරෙයේදිත් මම දාන හොඳ ත්‍රෙඩ් වලට කමෙන්ට් එකක් රෙපක් දෙන්න අමතක කරන්න එපා
    :D:D:D

    අනේ තවත් වැදගත් දෙයක් තියනවා කියන්න..

    මම ඒ දේත් අනිවා කියන්න ඕනා...

    ඇත්තටම මේ එලකිරි එකේ වැඩ කරන්න අමාරුය් අලුතෙන් ආපු කෙනෙක්ට.. මොකද මේකේ තියන වැඩ කෑලි අලුතෙන් ආපු කෙනෙක්ට මලාට තනියෙන් හොයා ගන්න බෑ.. මටනම් බැරි වුනා..
    මම ඒ දේවල් අහගන්න ගොඩක් වෙලාවට එක එක අය්යලාට එක එක වෙලාවට කරදර කන්නවා.. අනේ මොනව උනත් ඒ හැමෝම වගේ මට උදව් කරපු නිසය් මම මෙහෙම ත්‍රෙඩ් එකක් වෞනත් අද දාන්නේ..

    මගේ ඇවටර් එකේ ඉදන් මේ වෙනකන් මට ඔය ගොඩක් දේවල් දාන්න කියලා දුන්න අය්යලාට ගොඩක් ස්තූතිය්

    මම නම් ගම් කිව්වේ නැත්තේ මම ගොඩක් අයගෙන් උදව් ඉල්ලලා තියන නිසා කාගේ හරි නම්ක් දාන්න බැරි වුනොත් නිකන් වැඩේ කැතය් නිසා,,

    එහ්නම් හැමොටම ස්තූතිය්
     
    Last edited:
    • Like
    Reactions: sayo