හුරේ දන්නෙම නැතුව කොටු 11 යි.
ඉස්සර ඉඳලම එළකිරි එකේ හිටියට ගිය අවුරුද්දේ ඉඳල තමයි මම ත්‍රෙඩ් කිහිපයක් දාන්න හිතුවේ. එළකිරි සහෝදර සහෝදරියන්ගෙන් ප්‍රතිචාර හා ඇගයීම් නිසා පුළුවන් පුළුවන් වෙලාවට ත්‍රෙඩ් එකක් සිංහලෙන් කොටලා දැම්ම. අද බැලුවම කොටු 11 ක් වෙලා.
. ඉතින් මේකට rep දුන් හා නොදුන් සැමටත් ත්‍රෙඩ් වල අදහස් ප්‍රකාශ කරපු සැමටත් මගේ හදපිරි ප්‍රණාමය.
මම දාපු ත්‍රෙඩ් කිහිපයක් විශේෂයෙන් උදවු වෙලා තිබ්බ rep විශාල ප්‍රමාණයක් කෙටි කලකදී එකතු වෙන්න. ඒවාට අපේ කට්ටියගෙන් ලැබුණු ප්‍රතිචාරත් ඉතා විශිෂ්ටයි. මේ ඒවා අතරින් ඉදිරියටම ආපු ත්‍රෙඩ් ටිකක්.
අපි නොදන්න න්‍යශ්ටික අවි
56 දෙනක් rep දීල තියනවා දැනට.
ප්‍රතිචාර 114 යි.
මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS
47 දෙනෙක් rep දීල තියනවා දැනට.
ප්‍රතිචාර 101 යි.

1 st place.
අපි නොදන්න න්‍යශ්ටික අවි
56 දෙනක් rep දීල තියනවා දැනට.
ප්‍රතිචාර 114 යි.
2nd place.
මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS
47 දෙනෙක් rep දීල තියනවා දැනට.
ප්‍රතිචාර 101 යි.
3rd place.
4th place.
5th place.
ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 1)
20 දෙනෙක් rep දීල තියනවා දැනට.
ප්‍රතිචාර 45 යි.
සහයෝගය දුන් සැමට නැවතත් මාගේ ස්තූතිය.
වෙලාව ලැබුනම තව ත්‍රෙඩ් ටිකක් දාන්නම්.
20 දෙනෙක් rep දීල තියනවා දැනට.
ප්‍රතිචාර 45 යි.
සහයෝගය දුන් සැමට නැවතත් මාගේ ස්තූතිය.

වෙලාව ලැබුනම තව ත්‍රෙඩ් ටිකක් දාන්නම්.