හුරේ.. සිංහලු.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    ෆයිවරේ ටොප් රෙටඩ් වෙන්න දැන් ඩොලර් 20,000ක් හම්බ කරන්න ඕන නෑ. 10,000ක් හම්බ කළාම ඇති. අම්මෝ අවුරුදු අටක් කට්ට කාලා තව ඩොලර් 700ක් වගේ තියෙන්නේ 10,000 වෙන්න. 😎
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    උඹේ ගිග් සර්විස් එක යුනීක් වෙන්න ඕනේ බං ටොප් රේට් වෙන්න. එහෙම නැතිව මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා 20000 ගහලා දැන් අවුරුදු 5,6 ටත් වැඩි වුන් ටොප් රේට් නොවී ඉන්න. උන්ට ඕර්ඩර්ස් එනවා දිගට ඒත් ටොප් රේට් වෙන්නේ නෑ.
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ෆයිවරේ ටොප් රෙටඩ් වෙන්න දැන් ඩොලර් 20,000ක් හම්බ කරන්න ඕන නෑ. 10,000ක් හම්බ කළාම ඇති. අම්මෝ අවුරුදු අටක් කට්ට කාලා තව ඩොලර් 700ක් වගේ තියෙන්නේ 10,000 වෙන්න. 😎
    budu ambe ahema denne ne oka unma denne manually mn awrudu 2k hitiya oka ganna
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,936
    113
    අම්මෝ අවුරුදු අටක් කට්ට කාලා තව ඩොලර් 700ක් වගේ තියෙන්නේ 10,000 වෙන්න.

    uba masketa earn karnne 104$ vage ne :sorry: athi da ban ubata.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    අම්මෝ අවුරුදු අටක් කට්ට කාලා තව ඩොලර් 700ක් වගේ තියෙන්නේ 10,000 වෙන්න.

    uba masketa earn karnne 104$ vage ne :sorry: athi da ban ubata.
    දැන් නම් ඒ ගානට වඩා වැඩියි. සමහර මාස තිබ්බා ඩොලර් 5, 10 ආපු. ඒ කාලේ ඉතින් තාත්තා හිටපු නිසා ශේප්. දැන් නම් ඉතින් ඒ සෙල්ලම් බෑ.. 🥴