හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් මමත් ඉස්සර ඔහොම පාවිච්චි කළා. එන ගැටළු අපි නොදැනුවත්වම එන්නේ. මොකක් හරි සිද්දියක් උනාම උබේ ඔලුවට කවදාවත් එන්නේ නැහැ මේ ක්‍රැක් ටුල්ස් වලින් තමයි මේ දේ උනේ කියලා. උබ හිතන්නේ වෙන හේතුවක් නිසා මේ ගැටලුව කම්පියුටර් එකේ ආව කියලා. එතකොට උබ කරන්නේ ෆොර්මැට් කරල අපහු දාන එක. ඊට පස්සේ ආයෙත් ඕක ක්‍රැක් කරනවා. රිස්ක් එක නැති වෙන්නේ නැහැ.

    අනෙක කම්පියුටර් එක සැහෙන ස්ලෝව් වෙනවා. සමහර වෙලාවට මේ ස්ලෝව් වෙන එක දන්නේ නැති වෙන්නත් පුළුවන්. තව ඉන්විසිබල් ප්‍රෝග්‍රම්ස් රන් වෙනවා. එතකොට තමා ඔය කට්ටිය බෙරිහන් දෙන්නේ මෙන්න ඩයලොග් එකෙන් SLT එකෙන් ඩේටා වලට වංචා කරනෝ කියලා.

    පොටෝ ශොප් එහෙම අරගෙන දැම්ම ඉදන් ලැස්ති වෙනව වගේ අපේ අනාගත විධායක ජනාධිපති උතුමානන්ට මඩ ගහන්ඩ...ඒවට නම් ටිකාක් අමාරු වෙයි හොදේ...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ෆොටෝෂොප් ගත්තේ මගේ වැඩ කරගන්න මිසක් කාටවත් මඩ ගහන්න නම් නොවෙයි. ඔන්න මහින්දගේ නම් වෙනම මඩ මිඩියා යුනිට් එකක් එදා ඉඳලා අද දක්වාම තියනවා. ඒකේ වැඩ කරන මම දන්න එකෙකුත් ඉන්නවා. උන්ට මාසෙකට හොඳ පඩියක් ගෙවනවා. මම මේ කියන්නේ මම දන්නා සත්‍යම දෙයක්. මම මේ වගේ ත්‍රෙඩ් එකක දේශපාලනය කතා කරන්න කැමති නැහැ.
     
    NirmalD

    Member
    Jun 9, 2018
    12
    5
    0
    පොටෝ ශොප් එහෙම අරගෙන දැම්ම ඉදන් ලැස්ති වෙනව වගේ අපේ අනාගත විධායක ජනාධිපති උතුමානන්ට මඩ ගහන්ඩ...ඒවට නම් ටිකාක් අමාරු වෙයි හොදේ...

    අමාරු වෙන්නේ ඌ මිනිමරුවෙක් නිසාද බල්ලෝ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකයි මචන් ඔය ක්‍රැක් හදන ඒවා අපිට තියන ආදරේට හදන්නේ නැහැ. උන් ඕවා ක්‍රැක් කරනකොට ඔය ටුල්ස් එක්ක උන් හැංගිච්ච ෆයිල්ස් ඉන්ජෙක්ට් කරගන්නවා. ඒවා ගිහින් ඔහේ තැන්පත්වෙලා තියනවා. ටික දවසක් ගියාම තමයි උන් වැඩ පටන් ගන්නේ. අපේ ස්ටෝර් කරලා තියන පර්ස්වාර්ඩ් ගන්නවා. අපේ ඔන්ලයින් බැංකු ගිණුම් වල විස්තර. තව අපි ඔන්ලයින් ගෙවනකොට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක ඔක්කොම හොරකන් කරනවා. ඕක තමයි භයානක ප්‍රතිපලය. අනෙක අපි කරන විෂයට අනුව අපි ගොඩක් සෙන්සටිව් දේවල් අපේ කම්පියුටර්ස් වල ස්ටෝර් කරනවා. කස්ටමර්ස්ලගේ කාර්ඩ් නොම්බර වගේ දේවල්. ඒක නිසා මුල්තැන ආරක්ෂාව වෙනුවෙන් දෙන්න ඕනේ. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කියල කියමනකුත් තියෙනවනේ.

    :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම නම් monthly subscribe කරන්න දාලා තියෙන්නේ.. මට වැඩිය පොටෝෂොප් ඕන වෙන්නෙ නෑ. අනික මම ඕපන් සෝස් එව්වා තමා ගොඩක් පාවිච්චි කරන්නේ. සමහරු පී.එස්. ඩී ඉල්ලනවා එහෙම එකක් ආවොත් විතරයි පොටෝශොප් වලට යන්නේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම නම් monthly subscribe කරන්න දාලා තියෙන්නේ.. මට වැඩිය පොටෝෂොප් ඕන වෙන්නෙ නෑ. අනික මම ඕපන් සෝස් එව්වා තමා ගොඩක් පාවිච්චි කරන්නේ. සමහරු පී.එස්. ඩී ඉල්ලනවා එහෙම එකක් ආවොත් විතරයි පොටෝශොප් වලට යන්නේ

    :yes::yes:ඔව් monthly subscriptions also fine.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හුරේ . Good luck macho.

    ranil-maithri-860.jpg

    meke thibba image eka ko ?

    Uba admita kiyala ayin karada?

    mehema gihilla mawa ban weda danen naha

    :lol::lol::lol::lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උන් අපිට ලයිසන්ස් දෙන්නේ නැත්තෙ එක හේතුවක් නිසා .. ඒක වැඩක් නෑ .... අපේ එවුන් බලෙන් ඊමේල් දාල ඉල්ලන් පුපේ ඇරගන්නවා ... ඔය කියන තරම් ක්‍රැක් කරපුවයේ වයිරස් නම් මොනා කරන්න බැරිද බන් ... උඹ හිතන්නෙ හැම ක්‍රැක් එකක්ම ක්‍රැක් කරපු එකා මොකක් හරි ඉන්ජෙක්ට් කරල කියලද, හයියෝ සංසාරේ . පිස්සු බං උඹලට ... අර විකිලීක්ස් කාරය කේබල් ලීක් කලේ උට ලොකු වාසියක් හින්ද වෙන්න ඇති නැත්තන් උගෙ නිව්ස් වලත් ඉන්ජෙක්ට් කරලද දන්නෙ නෑ උඹ කියනව වගේ එකක් :P... libgen එකෙන් සල්ලි දීල ගන්න තියෙන පොත් නිකන් දෙන්නෙ පොත් වල මොනා හරි ඉන්ජෙක්ට් කරල ඇති ... තව තියෙනව කියනව නම් ඕනෙ තරම් ෆ්‍රී දෙන දේවල්, මිනිස්සු හැමතිස්සෙම තමන්ගෙ මඩිය තර කරගන්නම හිතන්නෙ නෑ ... අතරින් පතර ඉන්නව හොඳ මිනිස්සු ... මට හිතෙන්නෙ උඹේ මොකක් හරි යටි අරමුණක් තියෙනව .. උඹ ෆොටෝෂොප් ඒජන්ට් කමක් ගන්නද හදන්නෙ මේකෙ ඉන්න එවුන්ට සල්ලි ගෙවල ෆොටෝෂොප් ගන්න තැනට දාන්නද යන්නෙ ... සල්ලි ගෙවන්න ඕනෙ අපේ එකෙක් දෙයක් හැදුවොත් උට සපෝර්ට් වෙන්න .. එහෙම නැතුව තියෙන තුට්ටු දෙකත් සුද්දට යන්න නෙමෙයි ...
     
    • Like
    Reactions: Dishta Didin

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔව් ඉතින් මමත් ඉස්සර ඔහොම පාවිච්චි කළා. එන ගැටළු අපි නොදැනුවත්වම එන්නේ. මොකක් හරි සිද්දියක් උනාම උබේ ඔලුවට කවදාවත් එන්නේ නැහැ මේ ක්‍රැක් ටුල්ස් වලින් තමයි මේ දේ උනේ කියලා. උබ හිතන්නේ වෙන හේතුවක් නිසා මේ ගැටලුව කම්පියුටර් එකේ ආව කියලා. එතකොට උබ කරන්නේ ෆොර්මැට් කරල අපහු දාන එක. ඊට පස්සේ ආයෙත් ඕක ක්‍රැක් කරනවා. රිස්ක් එක නැති වෙන්නේ නැහැ.

    අනෙක කම්පියුටර් එක සැහෙන ස්ලෝව් වෙනවා. සමහර වෙලාවට මේ ස්ලෝව් වෙන එක දන්නේ නැති වෙන්නත් පුළුවන්. තව ඉන්විසිබල් ප්‍රෝග්‍රම්ස් රන් වෙනවා. එතකොට තමා ඔය කට්ටිය බෙරිහන් දෙන්නේ මෙන්න ඩයලොග් එකෙන් SLT එකෙන් ඩේටා වලට වංචා කරනෝ කියලා.

    ඔය තියෙන්නෙ උඹ හිතන විදිහ ... මොකක් හරි උන ගමන් ෆොර්මැට් කරන මානසිකත්වයක උඹ ඉන්නෙ .. ෆොර්මැට් වෙන තරමටම කම්පුටරයක් සවුත්තු කරගන්නව කියන්නෙම උඹට හොඳ ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා තෝරාගන්න දැනුමක් නෑ කියන එකයි ... ෆොර්මැට් කලාම තමන්ගෙ ප්‍රශ්නෙ හරියනව කියල හිතන කෙනෙක් නම්, උඹ සල්ලි දීලම ගනින් ... අව්ලක් නෑ ... :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උන් අපිට ලයිසන්ස් දෙන්නේ නැත්තෙ එක හේතුවක් නිසා .. ඒක වැඩක් නෑ .... අපේ එවුන් බලෙන් ඊමේල් දාල ඉල්ලන් පුපේ ඇරගන්නවා ... ඔය කියන තරම් ක්‍රැක් කරපුවයේ වයිරස් නම් මොනා කරන්න බැරිද බන් ... උඹ හිතන්නෙ හැම ක්‍රැක් එකක්ම ක්‍රැක් කරපු එකා මොකක් හරි ඉන්ජෙක්ට් කරල කියලද, හයියෝ සංසාරේ . පිස්සු බං උඹලට ... අර විකිලීක්ස් කාරය කේබල් ලීක් කලේ උට ලොකු වාසියක් හින්ද වෙන්න ඇති නැත්තන් උගෙ නිව්ස් වලත් ඉන්ජෙක්ට් කරලද දන්නෙ නෑ උඹ කියනව වගේ එකක් :P... libgen එකෙන් සල්ලි දීල ගන්න තියෙන පොත් නිකන් දෙන්නෙ පොත් වල මොනා හරි ඉන්ජෙක්ට් කරල ඇති ... තව තියෙනව කියනව නම් ඕනෙ තරම් ෆ්‍රී දෙන දේවල්, මිනිස්සු හැමතිස්සෙම තමන්ගෙ මඩිය තර කරගන්නම හිතන්නෙ නෑ ... අතරින් පතර ඉන්නව හොඳ මිනිස්සු ... මට හිතෙන්නෙ උඹේ මොකක් හරි යටි අරමුණක් තියෙනව .. උඹ ෆොටෝෂොප් ඒජන්ට් කමක් ගන්නද හදන්නෙ මේකෙ ඉන්න එවුන්ට සල්ලි ගෙවල ෆොටෝෂොප් ගන්න තැනට දාන්නද යන්නෙ ... සල්ලි ගෙවන්න ඕනෙ අපේ එකෙක් දෙයක් හැදුවොත් උට සපෝර්ට් වෙන්න .. එහෙම නැතුව තියෙන තුට්ටු දෙකත් සුද්දට යන්න නෙමෙයි ...

    :confused::confused::confused:හෑ මොකා...සුද්දද අපේ එකාද වැඩක් නෑ...දෙයක් පාවිච්චි කරනවනම් අදාල ගාන ගෙවන එක නෙමෙයිද යුතුකම? :sorry:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    :confused::confused::confused:හෑ මොකා...සුද්දද අපේ එකාද වැඩක් නෑ...දෙයක් පාවිච්චි කරනවනම් අදාල ගාන ගෙවන එක නෙමෙයිද යුතුකම? :sorry:

    giphy.gif
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උන් අපිට ලයිසන්ස් දෙන්නේ නැත්තෙ එක හේතුවක් නිසා .. ඒක වැඩක් නෑ .... අපේ එවුන් බලෙන් ඊමේල් දාල ඉල්ලන් පුපේ ඇරගන්නවා ... ඔය කියන තරම් ක්‍රැක් කරපුවයේ වයිරස් නම් මොනා කරන්න බැරිද බන් ... උඹ හිතන්නෙ හැම ක්‍රැක් එකක්ම ක්‍රැක් කරපු එකා මොකක් හරි ඉන්ජෙක්ට් කරල කියලද, හයියෝ සංසාරේ . පිස්සු බං උඹලට ... අර විකිලීක්ස් කාරය කේබල් ලීක් කලේ උට ලොකු වාසියක් හින්ද වෙන්න ඇති නැත්තන් උගෙ නිව්ස් වලත් ඉන්ජෙක්ට් කරලද දන්නෙ නෑ උඹ කියනව වගේ එකක් :P... libgen එකෙන් සල්ලි දීල ගන්න තියෙන පොත් නිකන් දෙන්නෙ පොත් වල මොනා හරි ඉන්ජෙක්ට් කරල ඇති ... තව තියෙනව කියනව නම් ඕනෙ තරම් ෆ්‍රී දෙන දේවල්, මිනිස්සු හැමතිස්සෙම තමන්ගෙ මඩිය තර කරගන්නම හිතන්නෙ නෑ ... අතරින් පතර ඉන්නව හොඳ මිනිස්සු ... මට හිතෙන්නෙ උඹේ මොකක් හරි යටි අරමුණක් තියෙනව .. උඹ ෆොටෝෂොප් ඒජන්ට් කමක් ගන්නද හදන්නෙ මේකෙ ඉන්න එවුන්ට සල්ලි ගෙවල ෆොටෝෂොප් ගන්න තැනට දාන්නද යන්නෙ ... සල්ලි ගෙවන්න ඕනෙ අපේ එකෙක් දෙයක් හැදුවොත් උට සපෝර්ට් වෙන්න .. එහෙම නැතුව තියෙන තුට්ටු දෙකත් සුද්දට යන්න නෙමෙයි ...

    ඔය උබේ මතය වෙන්න පුළුවන්. මොකද අපිත් දශකයකට වඩා වැඩි කාලයක් ක්‍රැක් පාවිච්චි කරපු අය. Windows 3.1 කාලේ ඉඳලා ක්‍රැක් පාවිච්චි කරා. හොඳ අද්දැකීම් තියනවා. ඔය හැම ක්‍රැක් එකම හැංගිච්ච දේවල් තියනවා. ක්‍රැක් නිකන් හැංගිච්ච රකුසෙක් වගේ. නමුත් සාමාන්‍ය විදිහට නිකන් නෙට් බ්‍රව්ස් කරලා ඉඳල හිටලා ඔන්ලයින් ගෙවීම් කරන අයට ඔය රකුසා එච්චර දරුණු විදිහට ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. නමුත් ඌ උබට නොදැනුවත්ව උගේ අඬු පඬු විහිදුවාගෙන උබේ කම්පියුටරේ ශක්‍යතාවය සැහෙන ප්‍රමාණයකින් අඩු කරනවා. එකයි ගොඩක් අය නිරන්තරයෙන් කම්පියුටර් ෆොර්මැට් කරන්නේ. අනේ මට මොන ඒජන්ට් කමක් ගන්නද බන්.

    මොනාද බන් මේ සුද්දට සල්ලි යවන කතාව. උබට සුද්දට සල්ලි යවන්න ඕනේ නැත්නම් සුද්දගේ ඒවා පාවිච්චි නොකර ඉඳපන්. ඔය ඕපන් සෝර්ස් මුදුකාංග ඕනෑතරම් තියෙන්නේ නෙට් එකේ. පොඩ්ඩක් සර්ච් කරලා බලපන්. අපි දෙයක් පාවිච්චි කරනවානම් ඒ සඳහා නියමිත මුදල ගෙවලා වැදගත් පුරවැසියෙක් වීම සැහෙන වැදගත්. ඒකට සුද්දද , ඉන්දියන් කාරයද , ඇෆ්රිකන් කාරයද කියන එක අදාල වෙන්නේ නැහැ. අපි දෙයක් පාවිච්චි කරනවානම් ඒ සඳහා නියමිත මුදල ගෙවන්න ඕනේ.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උන් අපිට ලයිසන්ස් දෙන්නේ නැත්තෙ එක හේතුවක් නිසා .. ඒක වැඩක් නෑ .... අපේ එවුන් බලෙන් ඊමේල් දාල ඉල්ලන් පුපේ ඇරගන්නවා ... ඔය කියන තරම් ක්‍රැක් කරපුවයේ වයිරස් නම් මොනා කරන්න බැරිද බන් ... උඹ හිතන්නෙ හැම ක්‍රැක් එකක්ම ක්‍රැක් කරපු එකා මොකක් හරි ඉන්ජෙක්ට් කරල කියලද, හයියෝ සංසාරේ . පිස්සු බං උඹලට ... අර විකිලීක්ස් කාරය කේබල් ලීක් කලේ උට ලොකු වාසියක් හින්ද වෙන්න ඇති නැත්තන් උගෙ නිව්ස් වලත් ඉන්ජෙක්ට් කරලද දන්නෙ නෑ උඹ කියනව වගේ එකක් :P... libgen එකෙන් සල්ලි දීල ගන්න තියෙන පොත් නිකන් දෙන්නෙ පොත් වල මොනා හරි ඉන්ජෙක්ට් කරල ඇති ... තව තියෙනව කියනව නම් ඕනෙ තරම් ෆ්‍රී දෙන දේවල්, මිනිස්සු හැමතිස්සෙම තමන්ගෙ මඩිය තර කරගන්නම හිතන්නෙ නෑ ... අතරින් පතර ඉන්නව හොඳ මිනිස්සු ... මට හිතෙන්නෙ උඹේ මොකක් හරි යටි අරමුණක් තියෙනව .. උඹ ෆොටෝෂොප් ඒජන්ට් කමක් ගන්නද හදන්නෙ මේකෙ ඉන්න එවුන්ට සල්ලි ගෙවල ෆොටෝෂොප් ගන්න තැනට දාන්නද යන්නෙ ... සල්ලි ගෙවන්න ඕනෙ අපේ එකෙක් දෙයක් හැදුවොත් උට සපෝර්ට් වෙන්න .. එහෙම නැතුව තියෙන තුට්ටු දෙකත් සුද්දට යන්න නෙමෙයි ...

    දැන් උඹ ඔය පාවිච්චි කරන ෆෝන් කොම්ප්පියුටර් වාහන වල සල්ලි යන්නේ කාටද බන්? සිංහලයටද? සල්ලි නැති හිඟන්නෝ ක්‍රැක් දැම්මට සල්ලි තියන උන් ක්‍රැක් දාන්නේ නෑ බන් උඹ වගේ. සුද්දට සල්ලි යනවාට දුක නම් ගල් ලැල්ලක් අරන් වැඩ කරගනින්. සුද්දගේ බඩුවලින් ඇවිත් සිංහල කම රකින්න කලින්. හොඳේ :D:D:D
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් උඹ ඔය පාවිච්චි කරන ෆෝන් කොම්ප්පියුටර් වාහන වල සල්ලි යන්නේ කාටද බන්? සිංහලයටද? සල්ලි නැති හිඟන්නෝ ක්‍රැක් දැම්මට සල්ලි තියන උන් ක්‍රැක් දාන්නේ නෑ බන් උඹ වගේ. සුද්දට සල්ලි යනවාට දුක නම් ගල් ලැල්ලක් අරන් වැඩ කරගනින්. සුද්දගේ බඩුවලින් ඇවිත් සිංහල කම රකින්න කලින්. හොඳේ :D:D:D

    සිරා කතාව.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ දැන් වහෙන් ඔරෝ මේ කියන්නේ මේක සල්ලි දීලා ගත්තා වගේ
    අපිට ආණ්ඩුවට බදු ගෙවන්න කියලද?
    උඹ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයිනේ
    :rofl::rofl::rofl::rofl:
    දැන් ඇඩෝබි ජෙනුයින් වින්ඩෝස් ක්‍රැක් වර්ෂන්ද දන්නේ නෑ
    :lol::lol::lol:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මේකයි මචන් ඔය ක්‍රැක් හදන ඒවා අපිට තියන ආදරේට හදන්නේ නැහැ. උන් ඕවා ක්‍රැක් කරනකොට ඔය ටුල්ස් එක්ක උන් හැංගිච්ච ෆයිල්ස් ඉන්ජෙක්ට් කරගන්නවා. ඒවා ගිහින් ඔහේ තැන්පත්වෙලා තියනවා. ටික දවසක් ගියාම තමයි උන් වැඩ පටන් ගන්නේ. අපේ ස්ටෝර් කරලා තියන පර්ස්වාර්ඩ් ගන්නවා. අපේ ඔන්ලයින් බැංකු ගිණුම් වල විස්තර. තව අපි ඔන්ලයින් ගෙවනකොට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක ඔක්කොම හොරකන් කරනවා. ඕක තමයි භයානක ප්‍රතිපලය. අනෙක අපි කරන විෂයට අනුව අපි ගොඩක් සෙන්සටිව් දේවල් අපේ කම්පියුටර්ස් වල ස්ටෝර් කරනවා. කස්ටමර්ස්ලගේ කාර්ඩ් නොම්බර වගේ දේවල්. ඒක නිසා මුල්තැන ආරක්ෂාව වෙනුවෙන් දෙන්න ඕනේ. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කියල කියමනකුත් තියෙනවනේ.

    dude i'm totally have no fucking idea how i come in to this thread..! was totattly random and not interesting ..! but hats off for this comment, well done..! what a responsible guy you are..! :yes: